මෝඩ ප්‍රශ්න

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    01. චිත්‍රපටියක් බලන්න ගියාම; හලෝ මචං! උඹ මොකද මෙතන කරන්නේ??!!

    හරි උත්තරේ - එයි උඹ දන්නෙ නැද්ද??! මම මෙතන අතුගානවනේ (මෝඩයා!):lol::lol::lol::lol:

    02. බස් එකේ යනකොට හයි හීල් සපත්තුවක් දාගෙන ඉන්න අක්කා කෙනෙක් කකුල පාගල අහනව, "සොරි අනේ! රිදුනෙ නෑ නේ ද??"

    හරි උත්තරේ - අනේ නෑ අක්කි! පිස්සු ද?? මට ලාදුරු නේ!! දැනේංනේ නෑ! තවපාරක් පාගන්න! (@&#^*$*):lol::lol::lol::lol:

    03. කොත්තු කඩේකට ගියාම වේටර් අයිය්ගෙන් අහනවා; අද කොත්තු හොදද අයියා..??

    හරි උත්තරේ - නෑ මල්ලී. අද කුනු වෙච්ච එලවලු දාලා තියෙනනේ!:lol::lol::lol::lol:

    04. ගොඩ කාලෙකින් හම්බුන නෑ කෙනෙක් කියනවා; අනේ! පුතා ඉස්සර හිටියට වැඩිය ලොකු වෙලානේ!!

    හරි උත්තරේ - මට මන්ද පෝශනේ තිබුනේ නෑ නේ!

    05. පාන්දර 1.00 විතර යාලුවෙක් කතා කරනවා; උඹ නිදාගෙන ද මචං හිටියේ..??

    හරි උත්තරේ - අනේ නෑ බං. මම මේ සව්බොරෝ වගයක් කකා කල්පනා කර කර හිටියේ, කිකිලි ද, බිත්තරේද පලවෙනියට ආවේ කියලා. උඹ හිතුවේ මම නිදි කියල නේ, බූරුවා!:lol::lol::lol::lol:

    06. උඹ ටොයිලට් එකේ මෙච්චර වෙල මොනවද කලේ.??!

    හරි උත්තරේ - බත් කෑවා! (නොදකින් හුටස් පරයා!):lol::lol::lol::lol:

    මීටත් හොද ප්‍රශ්න අහල තියෙනවනම් දාමු බලන්ඩ පහලින්...

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    අපෝ ඔය සීන් නම් අදටත් වෙනවා..
    මාත් මතක් වෙච්ච වෙලාවට දාන්නම් මචෝ.. දිගටම ත්‍රේඩ් එක අප්ඩේට් කරපන්..
    දැන් වෙන ප්‍රශ්නයක් ඔලුවෙ තියෙන්නෙ..