මෝඩ ප්‍රශ්න

lostlife

Member
Sep 29, 2013
202
39
0

01. චිත්‍රපටියක් බලන්න ගියාම; හලෝ මචං! උඹ මොකද මෙතන කරන්නේ??!!

හරි උත්තරේ - එයි උඹ දන්නෙ නැද්ද??! මම මෙතන අතුගානවනේ (මෝඩයා!)

02. බස් එකේ යනකොට හයි හීල් සපත්තුවක් දාගෙන ඉන්න අක්කා කෙනෙක් කකුල පාගල අහනව, "සොරි අනේ! රිදුනෙ නෑ නේ ද??"

හරි උත්තරේ - අනේ නෑ අක්කි! පිස්සු ද?? මට ලාදුරු නේ!! දැනේංනේ නෑ! තවපාරක් පාගන්න!

03. කොත්තු කඩේකට ගියාම වේටර් අයිය්ගෙන් අහනවා; අද කොත්තු හොදද අයියා..??

හරි උත්තරේ - නෑ මල්ලී. අද කුනු වෙච්ච එලවලු දාලා තියෙනනේ!

04. ගොඩ කාලෙකින් හම්බුන නෑ කෙනෙක් කියනවා; අනේ! පුතා ඉස්සර හිටියට වැඩිය ලොකු වෙලානේ!!

හරි උත්තරේ - මට මන්ද පෝශනේ තිබුනේ නෑ නේ!

05. පාන්දර 1.00 විතර යාලුවෙක් කතා කරනවා; උඹ නිදාගෙන ද මචං හිටියේ..??

හරි උත්තරේ - අනේ නෑ බං. මම මේ සව්බොරෝ වගයක් කකා කල්පනා කර කර හිටියේ, කිකිලි ද, බිත්තරේද පලවෙනියට ආවේ කියලා. උඹ හිතුවේ මම නිදි කියල නේ, බූරුවා!

06. උඹ ටොයිලට් එකේ මෙච්චර වෙල මොනවද කලේ.??!

හරි උත්තරේ - බත් කෑවා! (නොදකින් හුටස් පරයා!)


මීටත් වඩා මෝඩ ප්‍රශ්න අහල තියෙනවනම් දාමු බලන්ඩ පහලින්...

images
 
  • Like
Reactions: ~Titi~

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දැන් ඔයා මේක දැම්මෙ අපිට බලන්නද කියන්නකෝ ? :dull: (ඔන්න මම ප්‍රශ්නයක් ඇහුවා) :rofl:
     

    lostlife

    Member
    Sep 29, 2013
    202
    39
    0
    දැන් ඔයා මේක දැම්මෙ අපිට බලන්නද කියන්නකෝ ? :dull: (ඔන්න මම ප්‍රශ්නයක් ඇහුවා) :rofl:

    mama oyata dena uttare - ow ane oyalata balanna :nerd:

    denna ona uttare - na mata bala bala hina wenna (TubeLight :D) :frown:
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    දැන් ඔයා මේක දැම්මෙ අපිට බලන්නද කියන්නකෝ ? :dull: (ඔන්න මම ප්‍රශ්නයක් ඇහුවා) :rofl:
    තෝ වගේ ගොං හරකෙක් යකෝ, මෝඩ මූසලයෙක් :rofl:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    හායි ටියුබ් ලයිට් ...
    හායි ටියුබ් ලයිට් ...
    හායි ටියුබ් ලයිට් ...
    හායි ටියුබ් ලයිට් ...
    හායි ටියුබ් ලයිට් ...