මෝඩ පෘථක්ජනයා නොහොත් ලේබල් බෞද්ධයා

zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    kalekin hoda post ekak macho sahathika aththa dan hamuduru kenekuta banakata wadinna car ekak one apahasekata neme kiyanne car ekak aduma van ekak nethi unoth bana ahalath iwarai
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    kalekin hoda post ekak macho sahathika aththa dan hamuduru kenekuta banakata wadinna car ekak one apahasekata neme kiyanne car ekak aduma van ekak nethi unoth bana ahalath iwarai

    මිනිසාමයි ලොව දෙවියන් වන්නේ! මිනිසාමයි ලොව තිරිසන් වන්නේ!
    කහ කබායක් දාගත්තා කියල පැවිද්දෙක් වෙන්නේ නැහැ බං. ඒකත් ගිහියෙක්. පැවිද්දෙක් වෙන්නනම් ගතින් විතරක් සිල්වත් වෙන්න හැදුවට වැඩක් නැහැ. සිතිනුත් ඒ භව රකින්න ඕනේ.
    අද අපට පේන්න ඉන්න පැවිද්දන් සිංහ හමක් පොරෝ ගත්තු නරි පැටව් ටිකක්. මෙහෙම කියනවට සමාවෙන්න, එහෙත් ඉතින් වෙන කියන්න දෙයක් නැහැනේ. ආර්යන් වහන්සේ කෙනෙක් දකින්න ලැබෙන්නේ කලාතුරකින්.