මෝඩ මාලිමා ජෙපි ආණ්ඩුව EV වලට තවත් shot එකක් දෙයි: A 90 percent loan to value for electric vehicles has been removed !

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113

    විදුලි වාහන අධෛර්යය කර පෙට්‍රල්, ඩීසල් වාහන හා ත්‍රීවීලර් දිරිමත් කරයි ! :lol: 🤌

    ECONOMYNEXT – Sri Lanka’s central bank has issued a direction to banks and finance companies, revising loan to value ratios for vehicles, reducing electric vehicle credit limits to match others cars effective from July 18.

    The directions are issued to “enhance macroprudential policy making, mitigating systemic risks and harmonizing existing caps on LTV ratios to a large extent and reinforcing prudential credit standards,” the central bank said in the direction.

    A 90 percent loan to value for electric vehicles has been removed.

    The LTV value for cars, SUVS and Vans increased to 60 percent from 50 percent.

    The value for commercial vehicles reduced to 80 percent from 90 percent.

    Three wheelers increased to 50 percent from 25 percent.

    Other vehicles including cabs, 70 percent.

    For cars which have been registered and in use within Sri Lanka for more than a year 70 percent.

    A 90 percent loan ceiling for electric vehicles has been removed. (Colombo/July18/2025)

    - https://economynext.com/sri-lanka-revises-loan-to-value-ratios-for-vehicles-ev-limit-reduced-231380/
     
    Last edited:

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    EV හින්ද රෙවිල හිටපු සේල් කාරයො ටික ආපහු ගොඩදාල දීල
     
    • Haha
    Reactions: monson

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    සේල් කාරයෝ ගැන තියෙන්නේ පුදුම අමාරුවක් මුන්ට
     
    • Haha
    Reactions: monson

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    ECONOMYNEXT – Sri Lanka’s central bank has issued a direction to banks and finance companies, revising loan to value ratios for vehicles, reducing electric vehicle credit limits to match others cars effective from July 18.

    The directions are issued to “enhance macroprudential policy making, mitigating systemic risks and harmonizing existing caps on LTV ratios to a large extent and reinforcing prudential credit standards,” the central bank said in the direction.

    A 90 percent loan to value for electric vehicles has been removed.

    The LTV value for cars, SUVS and Vans increased to 60 percent from 50 percent.

    The value for commercial vehicles reduced to 80 percent from 90 percent.

    Three wheelers increased to 50 percent from 25 percent.

    Other vehicles including cabs, 70 percent.

    For cars which have been registered and in use within Sri Lanka for more than a year 70 percent.

    A 90 percent loan ceiling for electric vehicles has been removed. (Colombo/July18/2025)

    - https://economynext.com/sri-lanka-revises-loan-to-value-ratios-for-vehicles-ev-limit-reduced-231380/
    EV හින්ද රෙවිල හිටපු සේල් කාරයො ටික ආපහු ගොඩදාල දීල
    කෝටියක් ලෝන් ගත්තොත් මාසෙට ලක්ශ 2ක් වගෙ වාරිකයක් සෙට් වෙනවා. මම හිතන්නෙ නෑ එච්චර වාරිකයක් ගෙවන්න පුලුවන් එකෙක් අතේ ලක්ශ 50 60 නැතුව ඇති කියලා down payment එකක් කරන්න.
     
    • Like
    Reactions: itguy77 and monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113

    විදුලි වාහන අධෛර්යය කර පෙට්‍රල්, ඩීසල් වාහන හා ත්‍රීවීලර් දිරිමත් කරයි !

    මෝටර් රථ වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේදී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ ලීසිං ආයතන විසින් අනුගමනය කළ යුතු ක්‍රමවේද යාවත්කාලීන කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව මාර්ගෝපදේශ සංග්‍රහයක් ඊයේ (ජුලි 17) දින නිකුත් කර තිබේ.

    ඒ අනුව මීට පෙර 2018 පෙබරවාරි 08 දින නිකුත් කර තිබූ මාර්ගෝපදේශයන් යාවත්කාලීන කරමින් 2025 ජූලි 17 දින නව මාර්ගෝපදේශයන් මෙසේ ප්‍රකාශයට පත් කර ඇත.

    එහිදී 2018 වසරේ මාර්ගෝපදේශයන් හි දැක්වුණු ආකාරයේ ඉලෙක්ට්‍රික්, හයිබ්‍රිඩ් හා වෙනත් යනාදී වශයෙන්, බලශක්ති ප්‍රභවය අනුව කර තිබූ වර්ගීකරණයන් මෙම නව 2025 මාර්ගෝපදේශයෙන් ඉවත් කර තිබීම විශේෂත්වයකි.

    ඒ අනුව 2018 මාර්ගෝපදේශයන් අනුව ඉලෙක්ට්‍රික් කාණ්ඩය යටතේ වාහනයේ වටිනාකමින් 90% ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව, වානිජ වාහන වෙනුවෙන් 80%ක්, මොටර් කාර්, SUV සහ වෑන් රථ සඳහා 60%ක් දක්වා ද, ත්‍රීවීල් සඳහා 50% ක් දක්වා සහ වෙනත් වාහන සඳහා 70% ක් දක්වා අඩු කර ඇත.

    එමෙන්ම ඉලෙක්ට්‍රික් නොවන වානිජ වාහන සඳහා ද මෙතෙක් ප්‍රවේශය හිමිව තිබූ 90% ක මූල්‍ය වහසුකම් ලබා ගැනීමේ අවස්ථාව 80% ක් දක්වා අඩුකර තිබෙන අතර, මෙතෙක් ඉලෙක්ට්‍රික් නොවන මොටර් කාර්, SUV සහ වෑන් රථ සඳහා තිබුණු 50% ණය සීමාව 60% ක් දක්වා ඉහළ දමා තිබේ.

    මීට අමතරව එමෙන්ම ඉලෙක්ට්‍රික් නොවන ත්‍රීවීල් රථ සඳහා, වටිනාකමින් 25% ක් දක්වා පමණක් මෙතෙක් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට තිබුණු අවකාශය නව මාර්ගෝපදේශයෙන් 50% ක් දක්වා ඉහළ නංවා ඇත.

    2018 වසරේ මාර්ගෝපදේශයට අනුව හයිබ්‍රිඩ් මොටර් කාර්, SUV සහ වෑන් රථ සඳහා 70%ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට දී තිබූ අවස්ථාව, එම කාණ්ඩය ඉවත් කිරීමත් සමඟින් පොදුවේ 60% ක් දක්වා පහළට පැමිණ ඇත.

    image-49.png

    ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි නොකළ වාහන සහ පළමු ලියාපදිංචියෙන් පසු වසරකට වඩා අඩු කාලයක් භාවිතයට ගෙන ඇති සියලු වාහන වෙනුවෙන් මෙම නියමයන් බලපැවැත්වෙනු ඇත.

    කෙසේවෙතත් අද (2025 ජූලි 18) දිනට පෙර ණයවර ලිපි විවෘත කර ඇති මෙරට ලියාපදිංචි නොකළ වාහන වෙනුවෙන් පහත දැක්වෙන ආකාරයෙන් සංක්‍රාන්ති විධිවිධානයන් බලපැවැත්වෙනු ඇති බවත් මහබැංකුව නිවේදනය කර ඇත.

    image-50.png

    - https://sinhala.lankanewsweb.net/07/18/184647/
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,303
    25,081
    113
    tracing Geo-location.. ... ...
    “හැමෝම BYD ගන්න ගියාම sale කාරයොන්ගෙ වාහන ගන්නේ කවුද? අපි sale කාරයොන්ව බලාගත්තේ නැත්නම් කවුරු බලන්නද..”
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,611
    113
    දැන් වාහන ගත්තා අැති..රටේ ඩොලර් ටික විනාසයි..
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මේක මහ බැංකුවෙන් ගත්ත ඩිශිශන් එකක්නෙ ගොං පොන්නයො, රනිල් පොන්සිය මහ බැංකුව ස්වාදීන කලා කිව්ව නම් මේකට ආණ්ඩුවට කරන්න පුලුවන් ලබ්බක් නෑ කියල තොට තේරෙන්න නැද්ද පොන්ටියො? එහෙම නැත්තං රනිල් පොන්සිය මහ බැංකුව ස්වාදීන කලා කිව්වෙ බොරුවක්ද?