කාලකන්නි බදු කොටා තව tax ගහලා නේද ?

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    රාජ්‍ය පිංගුත්තර සේවක කම්බ හොරුන්ට පඩි නඩි දීමනා දීමට සහ පිංගුත්තර කසිප්පු බයියන්ට කසිප්පු බීමට හිස්වැසුම දීමට මල බද්ද ගැසීමට යෝජනා කරමු.

    මීට,

    බදු ලපකොටා.

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:🤌🤌🤌
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    බදු ගහල ගොඩ ගිය රටවල් නම් නැ! බදු සහන දිලා ගොඩ ගිය රටවල් නම් ලොකෙ වටෙ තියෙනවා!

    බදු අඩු කරපු එකා එලව ගනිපු අපිට මෙහෙම වෙලා මදි!

    #COMEBACKGOTA
     
    • Like
    Reactions: KDH

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    meka dakkada ? mun illanne access ERP system walata 3rd party access denna mongal da? adumagane submission nm okay kianna puluwan

    1762583171978.png
     
    • Haha
    Reactions: monson

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,867
    113
    ආශ්චර්යමත් රටක
    දෙසැම්බර් වල රනිල් ජනාධිපති උනාම අලුත් අයවැයක් ගේනව කිව්වා. අඬන්නෙ වැලපෙන්නෙ නැතුව ඉඳපල්ලා පොන්න බයි රැළ 😂
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කැරි අනුර පොන්න වේසිගෙ පුතා අවුරුද්දක් බක් බක් ගගා හිටියා මිසක් කරපු හුත්තකුත් නෑ. මුන් රටේම තියෙන small and medium level බිස්නස් ටිකත් වට්ටනවා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    සත පහක් හරි වැඩි වෙනවනම් ඡන්දේ දුන්න උන්ට හොඳ වැඩේ :lol:

    සමාජ ආරක්ෂණ බද්දත් සමග වාහන මිලෙහි යම් වෙනසක් සිදු විය හැකි බව විවිධ පාර්ශ්ව පවසනවා.

    මේ සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන් අදහස් දක්වනවා.

    ඔවුන් නිදසුනක් ලෙස සඳහන් කළේ, ලක්ෂ 100ක් පමණ වන ආනයනික වාහනයක් රු. 250,000කින් පමණ එනම් සියයට දෙකයි දශම පහකින් වැඩි වන බවයි.

    - https://hirunews.lk/429692/vehicle-prices-change



    Lower tax thresholds to create 30,000 new files, with inevitable price hikes


    With the government’s proposal to reduce the registration threshold of the Value Added Tax and the Social Security Contribution Levy, some 25,000 to 30,000 new tax files are expected to be opened, targeting revenue of over Rs 150 billion.
    ...
    In turn, small and medium business entities, including grocery shops under the tax net, will now be forced to register if they have an average turnover of Rs 100,000 a day, and it is likely the tax burden will be transferred onto consumers.

    A senior Inland Revenue Department (IRD) official said that although the traders are not expected to pass on the tax to the consumers, it is inevitable.

    ...
    Meanwhile, the IRD’s former Deputy Commissioner General, N. M. M. Mifly, told the Sunday Times that reducing the threshold to bring small and medium enterprises under the tax net is unfair since most of the retailers purchase goods from VAT-registered importers and manufacturers.

    “Fairness is critical when it comes to taxation. We have to consider the ability of taxpayers to bear the burden,” he stressed.

    As part of increasing more revenues to state coffers, the government is to impose VAT and SSCL on imported coconut oil and palm oil, replacing the current Special Commodity Levy of Rs 150 per kilogram and Rs 275 per kilo, imposed respectively.

    - https://www.sundaytimes.lk/251109/n...files-with-inevitable-price-hikes-620702.html
     
    • Like
    Reactions: KDH and Kolama