මෝඩ මීහරකෙක් යයි නම් කළේය.
කර්මාන්ත නියෝජ්‍ය ඇමති බුද්ධික පතිරණ මහතා 10 වනදා පාර්ලිමේන්තුවේදී චේදනාවක් කරමින් කටාරයේ ශ්‍රී ලංකා තානාපති ඒඑස්පී ලියනගේ මෝඩ මීහරකෙක් යයි
නම් කළේය.
කටාර්හි ස්ටැෆර්ඩ් පාසලේ අර්බුදයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් හටගත් අවස්ථාවේ නි.ඇමතිවරයා මේ ගැන කියා සිටියේය.
‘මේ තානාපති ස්ටැෆර්ඩ් පාසලේ කටයුතු වලට පහත් විදිහට ඇඟිලි ගහල තියනවා.මෙයා ඒකෙ සල්ලි ටික සුද්ද කරන්න යනවා. පාසලේ ගුරුවරුන්ටත් තර්ජනය කරලා. පාසලේ ප්‍රශ්නයක් තියනවා නම් ඒ ගැන හොයන්න විශේෂඥ මණ්ඩලටක් යවන්න.මේ පිස්සු තානාපතිම ඒකට පත්කරන්න එපා. මේ මෝඩ මීහරකා ලංකාවට වහාම කැඳවන්නැයි මං ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
මෙයා පිස්සෙක්. මේ පිස්සු තක්කඩි තානාපති කරන දේවල් හොයන්න ඕන.මෙයා කලක් නයිජීරියාවේ තානාපති වෙලා හිටියා. එහෙම ඉද්දිත් එහේ මාෆියා කල්ලියක් එක්ක කටයුතු කරල අහුවෙලා ලංකාවට කැඳෙව්වා. එහෙම කෙනෙක් කටාර් වලට පත් කළේ මොකටද.මේ යහපාලන කිරි කලයට දැමූ ලොකු ගොම බිඳුවක්.
මේ ගැන මං කථාකරද්දි මෙයා මට රුපියල් පන්දහසක විස්කි බෝතලයක් එවලා තිබුණා.මං ඒක ආපහු එයාගෙ දුවට හරවල යැව්වා.අපි නම්මවා ගන්න හිතුවා මදි.‘
COMMENTS,
මූව තානාපති කරපු රටේ මුල් පුටුවේ ඉන්න එකා ඔක්කොටම අන්ත අමු මී හරකෙක්!!! මේ රටට මෙච්චර කෙල වෙලා තියෙන්නේ ඌගේ ගොන් තකතීරුකම හින්දා.
බුද්ධික හොදයි... ඒත් මේ මන්දබුද්ධිකයෝ එක්ක තමයි වැඩ කරන්න අමාරු..
කතාව ඇත්ත ...මූඋ මෝඩ මී හරකෙක් තමයි .
මේ වගේ නූගත් මිනිස්සු ඇයි රටවල්වල තානාපතිවරු කරලා යවන්නේ.මීට වඩා සුදුසුකම් සහිත, උගත්කම් ඇති, චරිත ශක්තිය ඇති අය මේ රටේ කොපමණ ඉන්නවද?නමුත් ඒ අයට දේශපාලන පක්ෂපාතකම් නැති බැවින් ඒ අය කොන්වෙලා.විදේශ සේවය සදහා ව්භාග සමත්වෙලා තමන්ගේ සුදුසුකම්වලට ගැලපෙන රැකියා නැතිකම නිසා විරැකියාවෙන්,ඌණ සේවා වියුක්තියෙන් කොපමණ මෙහි සිටිනවද සුදුසුකම් ඇති අය.එහෙම අය ඉද්දී ඇයි මේ වගේ දේශපාලන අපතයෝ රටක් නියෝජනය කරන්න දාන්නේ.
මොනා වුනත් ඇත්තම කියල තියෙනව බුද්ධික ඇමතිතුමා
ඔව් ඕකා ගොනා තමා. සල්ලි තිබ්බට මොලේ නෑ
මු විතරක් නෙවේ මුන්ව පත්කරපු උඹලගේ මහා උනුත් අමු මි හරක්. මුන්ව පත් කරපු වෙලාවේ උඹල පාර්ලිමේන්තුව ඇතුලෙත් ඒකාලේ නැට්ට පස්ස පැත්තේ ගහගෙන ඉඳල දැන් සද්දේ දාන්නේ හරියට එකාව පත්කළේ අපි වගේ
මී හරකෙක් නමි අනිවාර්යයෙන්ම ගොනෙකුට වඩා හොඳට යුද්ධ කරන්න පුළුවන්. ඒ නිසා ඇමරිකන් තානාපති කාර්යාලේ ආරක්ෂක උපදේශක පත්වීමට තමයි මිනිහට වඩා සුදුසු. වැරදි පත්වීමත් දීලා තියෙන්නේ ඹයාලාමනේ. දැන් නහයෙන් අඬලා හරියන්නේ නෑ.