**මෝඩ මූසලයෝ**

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    උබලත් කටුබෑද්ද water board eka hariya(left side)/,අලුත් පාර(එගොඩ උයන petrol shed එක ගාවින්) ගියා නම් මම කියන මේ BILLBOARD දෙක තුන දකින්න ඈති!:eek: ඒවා වල ගහල තිබ්බේ ලේ පාට සායම් ගාපු ලොකු ගවුමක් & සරම්ක්! :baffled:දවසම මූසලයි ඒ BOARD දෙක දෑක්කම!:dull: sure එකටම Insurance කාරයෙක් ගේ වෑඩක්!:frown: රෑ නිදා ගන්න කොටත් මතක් වෙනවා!
    :growl::nerd:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    Ajith niwad kabral & Namal-33000lk.jpg
     
    ae hariye machan traffic nisa photo gaha gaha inna be! nettam aniwa mama pic ekak ganna hitiye:yes:

    graphic?:oo: pissuda banz eke thibbe real thadi kaha paata gawumakui saramakui le paaata sayam gaala alawala:baffled::angry:

    මචං Graphic violence කියන්නෙ ඇඳපු ඒවට ම නෙවෙයි.මෙතන Graphic කියන්නෙ "ඉතාම දරුණු ගනයේ" කියන එක. හරියටම නම් වචනයක් කියන්න අමාරුයි. ඔය ෆිල්ම්ස් වල එහෙම මරණ ඒවා ඇත්තටම වගේ පෙන්නන්නෙ. ඒවට කියන්නෙ Graphic violence කියල.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වැඩිය කවුරුත් නැති වෙලාවක ගිහින් කලුතෙල් ගහලා වරෙන්:rofl: ඉන්න වෙලාවක උනත් අවුලක් වෙන එකක් නැ උබට වගෙම අනිත් අයටත් ඕක කරදරයක් නම්:dull:
     
    Last edited:

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    අංගුලිමාල;16116542 said:
    මචං Graphic violence කියන්නෙ ඇඳපු ඒවට ම නෙවෙයි.මෙතන Graphic කියන්නෙ "ඉතාම දරුණු ගනයේ" කියන එක. හරියටම නම් වචනයක් කියන්න අමාරුයි. ඔය ෆිල්ම්ස් වල එහෙම මරණ ඒවා ඇත්තටම වගේ පෙන්නන්නෙ. ඒවට කියන්නෙ Graphic violence කියල.
    :rolleyes::yes: