මෝඩ යකා මහින්ද හැර යයි.. ශ‍්‍රීලනිපයෙන් නාමයෝජනා දෙයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කලක් කටයුතු කළ උදිත ලොකුබණ්ඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වී තිබේ.

    ඔහු මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බදුල්ල දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට අද දිනයේ එක් විය.

    මහින්ද රාජපක්ෂ මහතාගේ හදවත ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බවත් තමන් එම මතය නියෝජනය කරන බවත් හෙතෙම එහිදී කියා සිටියේය.

    මහින්ද රාජපක්ෂ මහතා කලකට පෙර උදිත් ලොකු බණ්ඩාර මහතාට ‘මෝඩ යකා’ ලෙස ප්‍රසිද්ධියේ පැවසූ අතර එය එකල සමාජ ජාලාවල වැඩි වශයෙන් හුවමාරු විය.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,777
    17,005
    113
    skeleton-meme.gif


    mahinda-dvd.gif

    Mahinda-Ah-Aahgif.gif

    wishwaya-pura.gif

    wada-karana-ape-wiruwa-2.gif
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    ඕකුන් ඔක්කොම අන්තිමට එකතු වෙනව 🤣🤣 නැත්තම් ඇමැති කම් ගන්න බෑනේ
    ඔක තම වෙන්නේ, අහවල් එක සවිමත් කරන්න කියලා යනවා.
    දෙනවනම් අලි,පොහොට්ටු,හන්ස,කොටි,මාලිමා...
    ඔය වෙන එක විකල්පයකටවත් මේ පාර එපා
     
    • Haha
    Reactions: charitha2011