Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෝඩ යූටියුබ් කාරයෝ සමාජය ගෙනියන පැත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජ් සෝමදේව මහත්තයා ගැන නොකියා මම කියන්නන් ඔය conflict එක ගැන මගේ අදහස මොකද්ද කියන එක.

මතක විධියට දැනට අවුරුදු 3නකට විතර කලින් තිබ්බ conference එකක්. ඕකට ආව පිටරටක maths ප්‍රොෆෙසර් කෙනෙක් එයාගේ අලුත්ම research findings එක්ක. එයා මැත්ස් ටික explain කරන්න ගත්තේ විනාඩි 15ක් වගේ ඉතුරු ටික ඔක්කොම කිව්වේ ඕක හොයාගත්තා හැටි. එයාගේ ගමේ හරක් පට්ටි ගොඩක් තියෙනවා.එයා ඔව්ව නිකන් ඉන්න වෙලාවට බලාගෙන ඉන්නවා කිව්ව. මෙහෙම ඉන්නකොට එයාට හරක් ටික problem එකක් ආවා වෙලාවට හරක් පාලනය කරන කෙනා හසුරවන හැටි දැකලා තමා ඔය research එක කරලා තිබ්බෙ ඒ මිනිස්සු පාරම්පරික දෙනුමකින් එක කරනවා කියල තමා කිව්වේ. (වෙන දැනුම පද්ධතියකි තවත් දැනුම පද්තකියකට අවශ්‍ය දැනුම ලබාගන්නවා)

පොඩිම පොඩි දෙයක්. ඒ උනාට හොයාගෙන තිබ්බ දේ ගොඩක් වටිනවා.

ඕක එක්ක මම කල්පනා කරේ නලින්ද සිල්වා ගැන එයාත් ඔය විධියටම අවට තියෙන දේවල් තමන්ගේ රටේ තියෙන දේවල් වලින් ප්‍රවාද ඉදිරිපත් කරනවා. ඒ උනාට ඒව ඇයි මේ වගේ වෙන්නේ නැත්තේ කියන ඒක.

පලවෙනිම කාරනාව තමා අපි ඉන්නේ අනන්‍යතා අර්බුදයක අපිට හරියටම කියාගන්න බැරි වෙලා තියෙනවා සිංහලූ කියන්නේ මෙන්න මේ වගේ කට්ටියටකට කියන එක.කොටසක් ශ්‍රී ලාංකික කොටසක් සිංහල. අපිට එක පැත්තකින් ජාන වලින්ම ආව උරුමයක් තියෙනවා දැනුම පද්ධතියක් තියෙනවා ඒ උනාට කවුරුවත් හරියට ඒ මොකද්ද කියලා දන්නේ නෑ. පෙළ කැඩිලා දැනුම විතරක් ඉතුරු වෙලා( spellbinder එකේ වෙලා තිබ්බ එක). ඒ නිසා ලේසියෙන්ම conspiracy theory හදනවා. සමහර කොටස් එහෙට මෙහෙට කරාම වැඩ කරනවා ඒත් පැහැදිලි කරගන්න බෑ කොහොමද වැඩ කරන්නේ කියල.

දෙවැනි එක අපේ රටේ මිනිස්සු තමන්ගේ මතවාද අදහන්න පටන් ගන්නවා. ඒක ඕනිම විෂයකට පොදු දෙයක්. එතනින් එහාට තවත් දැනුමක් තියෙන්න බෑ 100% තිබ්බොත් එක මිත්‍යාවක් වගේ මතයකට ඉක්මනට එනවා.එහෙම උනාම වෙන්නේ ඔය මුලින් කිව්වා වගේ දෙයක් වෙන දැනුම පද්ධතියකින් අරගෙන තවත් එකකට Apply කරපු අයට නිර්දය විදියට attack කරනවා තමන් එහෙම දේවල් වලට නොයා ඉන්නවා.

දැන් ඔය දේවල් දෙක එක්ක නලින්ද සිල්වා, මෙතුමා වගේ අය එහෙම අදහස් ප්‍රකාෂ කරද්දී ඔය දෙක එක්කම ගැටෙනවා. එකක් තමන්ගේ ඇතුලෙන් අනික එළියෙන්.

මම දන්නේ නෑ මටත් එහෙම වෙලාද නැද්ද කියලා. ඒත් මම ගොඩක් වෙලාවට මම දන්නේ නැත්නං එක පිළිගන්නේ නෑ ඒත් ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ. උදාහරණයක් විදියට රාවණා මම පිළිගන්නේ නෑ. ඒ උනාට විජයට කලින් ලංකාවේ බුද්ධාගම තිබ්බ සහ මිනිස්සු හිටිය දියුණු සමාජයක් තිබ්බ කියල පිළිගන්නවා පිළිගත හැකි සාක්ෂි තියෙන නිසා. ඒත් රාවණාව ප්රතික්ෂෙප කරන්නෙත් නෑ මොකද මම දන්නේ නැති දේවල් තියෙන්න පුළුවං නිසා.

ලෝකේ කිසිම කෙනෙක් බොරු කියන්නේ නෑ. කියන්නේ ඇත්තේම තව වර්ෂන් එකක්. ඇත්ත කොච්චර ඒ කියන ප්‍රකාශය ඇතුලේ තියෙනවද කියලා හොයාගන්න එක තමන්ගේ වැඩක් කියල තමා මම හිතන්නේ.

[QUOTE="හෙළයෙක්, post: 29422998, member: 503645"] රාජ් සෝමදේව මහත්තයා ගැන නොකියා මම කියන්නන් ඔය conflict එක ගැන මගේ අදහස මොකද්ද කියන එක. මතක විධියට දැනට අවුරුදු 3නකට විතර කලින් තිබ්බ conference එකක්. ඕකට ආව පිටරටක maths ප්‍රොෆෙසර් කෙනෙක් එයාගේ අලුත්ම research findings එක්ක. එයා මැත්ස් ටික explain කරන්න ගත්තේ විනාඩි 15ක් වගේ ඉතුරු ටික ඔක්කොම කිව්වේ ඕක හොයාගත්තා හැටි. එයාගේ ගමේ හරක් පට්ටි ගොඩක් තියෙනවා.එයා ඔව්ව නිකන් ඉන්න වෙලාවට බලාගෙන ඉන්නවා කිව්ව. මෙහෙම ඉන්නකොට එයාට හරක් ටික problem එකක් ආවා වෙලාවට හරක් පාලනය කරන කෙනා හසුරවන හැටි දැකලා තමා ඔය research එක කරලා තිබ්බෙ ඒ මිනිස්සු පාරම්පරික දෙනුමකින් එක කරනවා කියල තමා කිව්වේ. (වෙන දැනුම පද්ධතියකි තවත් දැනුම පද්තකියකට අවශ්‍ය දැනුම ලබාගන්නවා) පොඩිම පොඩි දෙයක්. ඒ උනාට හොයාගෙන තිබ්බ දේ ගොඩක් වටිනවා. ඕක එක්ක මම කල්පනා කරේ නලින්ද සිල්වා ගැන එයාත් ඔය විධියටම අවට තියෙන දේවල් තමන්ගේ රටේ තියෙන දේවල් වලින් ප්‍රවාද ඉදිරිපත් කරනවා. ඒ උනාට ඒව ඇයි මේ වගේ වෙන්නේ නැත්තේ කියන ඒක. පලවෙනිම කාරනාව තමා අපි ඉන්නේ අනන්‍යතා අර්බුදයක අපිට හරියටම කියාගන්න බැරි වෙලා තියෙනවා සිංහලූ කියන්නේ මෙන්න මේ වගේ කට්ටියටකට කියන එක.කොටසක් ශ්‍රී ලාංකික කොටසක් සිංහල. අපිට එක පැත්තකින් ජාන වලින්ම ආව උරුමයක් තියෙනවා දැනුම පද්ධතියක් තියෙනවා ඒ උනාට කවුරුවත් හරියට ඒ මොකද්ද කියලා දන්නේ නෑ. පෙළ කැඩිලා දැනුම විතරක් ඉතුරු වෙලා( spellbinder එකේ වෙලා තිබ්බ එක). ඒ නිසා ලේසියෙන්ම conspiracy theory හදනවා. සමහර කොටස් එහෙට මෙහෙට කරාම වැඩ කරනවා ඒත් පැහැදිලි කරගන්න බෑ කොහොමද වැඩ කරන්නේ කියල. දෙවැනි එක අපේ රටේ මිනිස්සු තමන්ගේ මතවාද අදහන්න පටන් ගන්නවා. ඒක ඕනිම විෂයකට පොදු දෙයක්. එතනින් එහාට තවත් දැනුමක් තියෙන්න බෑ 100% තිබ්බොත් එක මිත්‍යාවක් වගේ මතයකට ඉක්මනට එනවා.එහෙම උනාම වෙන්නේ ඔය මුලින් කිව්වා වගේ දෙයක් වෙන දැනුම පද්ධතියකින් අරගෙන තවත් එකකට Apply කරපු අයට නිර්දය විදියට attack කරනවා තමන් එහෙම දේවල් වලට නොයා ඉන්නවා. දැන් ඔය දේවල් දෙක එක්ක නලින්ද සිල්වා, මෙතුමා වගේ අය එහෙම අදහස් ප්‍රකාෂ කරද්දී ඔය දෙක එක්කම ගැටෙනවා. එකක් තමන්ගේ ඇතුලෙන් අනික එළියෙන්. මම දන්නේ නෑ මටත් එහෙම වෙලාද නැද්ද කියලා. ඒත් මම ගොඩක් වෙලාවට මම දන්නේ නැත්නං එක පිළිගන්නේ නෑ ඒත් ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ. උදාහරණයක් විදියට රාවණා මම පිළිගන්නේ නෑ. ඒ උනාට විජයට කලින් ලංකාවේ බුද්ධාගම තිබ්බ සහ මිනිස්සු හිටිය දියුණු සමාජයක් තිබ්බ කියල පිළිගන්නවා පිළිගත හැකි සාක්ෂි තියෙන නිසා. ඒත් රාවණාව ප්රතික්ෂෙප කරන්නෙත් නෑ මොකද මම දන්නේ නැති දේවල් තියෙන්න පුළුවං නිසා. ලෝකේ කිසිම කෙනෙක් බොරු කියන්නේ නෑ. කියන්නේ ඇත්තේම තව වර්ෂන් එකක්. ඇත්ත කොච්චර ඒ කියන ප්‍රකාශය ඇතුලේ තියෙනවද කියලා හොයාගන්න එක තමන්ගේ වැඩක් කියල තමා මම හිතන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom