Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෝඩ යූටියුබ් කාරයෝ සමාජය ගෙනියන පැත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සත්‍ය කියන දේ කන්ටෙක්ස්ට් ඩිපෙන්ඩන්ට් තමා. නමුත් එකම කන්ටෙක්ස්ට් එකකදි සත්‍ය දෙකක් තියෙන්න පුලුවන්ද ?ඒක ගැන හෙළයෙක් ප්‍රියකරන බට්‍රම් ග්‍රෙගරි ලියනගේගෙ අදහසක් මෙතන සඳහන් කලොත්.

"For this inevitable inquiry, Samādhirāja-sutra, a Mahayana text, discusses these two aspects of Buddha’s teachings and brings in the concept of two truths; neyyattha represents conventional truth (saṃvṛtisatya) and nītattha ultimate truth (paramārthasatya). Does this mean two layers of truth? No! The revelation is a bit surprising. When Buddha says “truth is one, there is no second” he refers to a simple logical concept; given that P is true in one context P cannot be ~P in the same context.

- Is Buddhism a Consistent Philosophical System? by Bertram Gregory Liyanage.

ආන්න ඒ නිසා තමා ග්‍රීන්තන්ඩර්ට ප්රශ්නය පැන නගින්නෙ. ටිටිජේ දාපු වීඩියෝ දෙකේ පැහැදිලිව සඳහන් කරනවානෙ සෝමදේව මහත්මයා පාලි සංස්කෘත ව්‍යාකරණ නොසලකා හරිනවා, ඉතිහාස ග්‍රන්ත ප්‍රකාශ මගහැරලා යනවා ප්‍රවීණයෙක් තමන්ගෙ විෂයපථය තුල නොකල යුතු ආකාරයට ප්‍රකාශ කරනවා ආදී වශයෙන්. ඉතිහාස ග්‍රන්ත පැත්තකට දැමුවත් භාශාව සම්බන්දයෙන් තිබෙන ශාස්ත්‍රීය පදනම අතාරින්න පුලුවන්ද. මට මහාචාර්ය සෝමදේවව හෙලා දකින්න අවශට නැහැ. නමුත් එතුමන්ලා වගේ අය අපි වගේ සාමාන්‍ය උදවිය නෙමෙයිනේ. විශාරදයෙක් ප්‍රවීණයෙක් දෙයක් ප්‍රකාශ කලොත් අපි බොහෝදෙනෙක් තිබෙන විශ්වාසය නිසා පිලිගන්නවානෙ. ඕපී විඩියෝවෙ සෝමදේව මහතා සඳහන් කරනවා වගේ "ඩොක්ටර් කීවොත් ගිහින් ඇඩ්මිට් වෙන්න කියලා, අපි අහන්න යන්නෙ නැහැනෙ "ඔයා එහෙම කියන්නෙ ඇයි ? කෝ දෙන්න බලන්න රිපෝට්, මම MBBS කරලා ඇඩ්මිට් වෙන්නම්" කියල. අපිට එහෙම කරන්න හැකියාවකුත් නැහැනෙ. ශ්‍රද්ධාව මත පදනම් වෙලා ගිහින් අපි ගිහින් ඇඩ්මිට් වෙනවා.

ඉතින් ඒ ඔස්සෙ හිතනකොට මට මෙතනදි එතුමා ගැන තිබෙන විශ්වාසය පලුදු වුනා කියන එක තමා හිතෙන්නෙ. හෙළයෙක්ගෙන් දැනගන්න උවමනා වෙලා තිබුනේ එතුමා කොහේ හරි මේවාට පිළිතුරු සපයලා හෝ නිවැරදි කිරීම් කරලා තියනවාද, කරලා නම් ඒවාට පිලිගැනීමක් ලැබුණාද යන්න. අදහසට ස්තූතියි.

[QUOTE="greenthunder, post: 29423129, member: 297213"] සත්‍ය කියන දේ කන්ටෙක්ස්ට් ඩිපෙන්ඩන්ට් තමා. නමුත් එකම කන්ටෙක්ස්ට් එකකදි සත්‍ය දෙකක් තියෙන්න පුලුවන්ද ?ඒක ගැන හෙළයෙක් ප්‍රියකරන බට්‍රම් ග්‍රෙගරි ලියනගේගෙ අදහසක් මෙතන සඳහන් කලොත්. "For this inevitable inquiry, [I]Samādhirāja-sutra[/I], a Mahayana text, discusses these two aspects of Buddha’s teachings and brings in the concept of two truths; [I]neyyattha[/I] represents conventional truth ([I]saṃvṛtisatya[/I]) and [I]nītattha[/I] ultimate truth ([I]paramārthasatya[/I]). Does this mean two layers of truth? No! The revelation is a bit surprising. When Buddha says “truth is one, there is no second” he refers to a simple logical concept; given that P is true in one context P cannot be ~P in the same context. - Is Buddhism a Consistent Philosophical System? by Bertram Gregory Liyanage. ආන්න ඒ නිසා තමා ග්‍රීන්තන්ඩර්ට ප්රශ්නය පැන නගින්නෙ. ටිටිජේ දාපු වීඩියෝ දෙකේ පැහැදිලිව සඳහන් කරනවානෙ සෝමදේව මහත්මයා පාලි සංස්කෘත ව්‍යාකරණ නොසලකා හරිනවා, ඉතිහාස ග්‍රන්ත ප්‍රකාශ මගහැරලා යනවා ප්‍රවීණයෙක් තමන්ගෙ විෂයපථය තුල නොකල යුතු ආකාරයට ප්‍රකාශ කරනවා ආදී වශයෙන්. ඉතිහාස ග්‍රන්ත පැත්තකට දැමුවත් භාශාව සම්බන්දයෙන් තිබෙන ශාස්ත්‍රීය පදනම අතාරින්න පුලුවන්ද. මට මහාචාර්ය සෝමදේවව හෙලා දකින්න අවශට නැහැ. නමුත් එතුමන්ලා වගේ අය අපි වගේ සාමාන්‍ය උදවිය නෙමෙයිනේ. විශාරදයෙක් ප්‍රවීණයෙක් දෙයක් ප්‍රකාශ කලොත් අපි බොහෝදෙනෙක් තිබෙන විශ්වාසය නිසා පිලිගන්නවානෙ. ඕපී විඩියෝවෙ සෝමදේව මහතා සඳහන් කරනවා වගේ "ඩොක්ටර් කීවොත් ගිහින් ඇඩ්මිට් වෙන්න කියලා, අපි අහන්න යන්නෙ නැහැනෙ "ඔයා එහෙම කියන්නෙ ඇයි ? කෝ දෙන්න බලන්න රිපෝට්, මම MBBS කරලා ඇඩ්මිට් වෙන්නම්" කියල. අපිට එහෙම කරන්න හැකියාවකුත් නැහැනෙ. ශ්‍රද්ධාව මත පදනම් වෙලා ගිහින් අපි ගිහින් ඇඩ්මිට් වෙනවා. ඉතින් ඒ ඔස්සෙ හිතනකොට මට මෙතනදි එතුමා ගැන තිබෙන විශ්වාසය පලුදු වුනා කියන එක තමා හිතෙන්නෙ. හෙළයෙක්ගෙන් දැනගන්න උවමනා වෙලා තිබුනේ එතුමා කොහේ හරි මේවාට පිළිතුරු සපයලා හෝ නිවැරදි කිරීම් කරලා තියනවාද, කරලා නම් ඒවාට පිලිගැනීමක් ලැබුණාද යන්න. අදහසට ස්තූතියි. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom