ලෝකේ හතරැස් කියල හිතන එකාට, ඒක. වටකුරු කියල කිව්වට වැඩක් නැහැ කියල කතාවක් තියෙනවනේ බ්රෝ .
ඉතින් මේ ජාතිවාදය , පරම්පරාවෙන් එනදෙයක් වගේ , ගොඩක් SOUTH ASIAN රටවල් ජාතිවාදී ( ඉන්දියාව).
ඉතින් මේ කට්ටිය හදන්න බ.
මුන්ට මෙය පව් තේරෙන්නේ , මුන් වෙනින් රටක පදිංචියට ගියොත් , අ රටේ මිනිස්සු මුන්ට අපහස කරොත් විතරඊ.

තව ටික දවසකින් මුන් කියයි ද දන්නේ නැ. ලංකාවේ මුල් පදිංචි කරවන් මුස්ලිම් සිංහලයෝ ඇවිත් බලෙන් පදිංචි උන කියල.. අම්මපා.. මේවා අහනකොට... 