මෝඩ වඳුරාගේ කතාව

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    meka lankawe jathika puwath patha silumina eken gaththe.
    ratatama dana ganna ona wadagath paniwidayak nisa share kara

    ඔයාගේ Share කිරීමට හොඳ ප්‍රතිචාරයක් ලැබිල වගේ නේද මල්ලි
    තාම රතු කොටුවේ නේද ඉන්නේ
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    ඔයාගේ Share කිරීමට හොඳ ප්‍රතිචාරයක් ලැබිල වගේ නේද මල්ලි
    තාම රතු කොටුවේ නේද ඉන්නේ

    uba wage modayo dan inne dethun denayi :D anith aya meka balala wadagath widiyata hasirenawa
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මචන් උබටත් අම්මෙක් අප්පෙක් ඉන්නව ඇති නේද ? මුගේ වැඩ වලට අම්මට අප්පට බැනල වැඩක් නෑ. :no::no::no:

    හොඳම වැඩේ මුගේ ත්‍රෙඩ් වලට රිප්ලයි නොකර ඉන්න එක :yes::yes:
    :yes::yes::yes:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    meka lankawe jathika puwath patha silumina eken gaththe.
    ratatama dana ganna ona wadagath paniwidayak nisa share kara

    එක තමයි මම බෑලුව උබ වගේ නිකමෙක් කොහොමද ...ඔය විදිහට වචන ටිකක් ගලපගන්නෙ කියල..... :D:D
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මචන් උබටත් අම්මෙක් අප්පෙක් ඉන්නව ඇති නේද ? මුගේ වැඩ වලට අම්මට අප්පට බැනල වැඩක් නෑ. :no::no::no:

    හොඳම වැඩේ මුගේ ත්‍රෙඩ් වලට රිප්ලයි නොකර ඉන්න එක :yes::yes:

    මුන්ට කියල වැඩක් නැහැ බන්
    ඊයේ ඕක කියන්න ගිහින් අර සුනිමල් ජයසිරි කියන එකයි රටේමහත්තය කියන එකයි දෙන්නම මගේ rep කපල
    ගොන්වස්සෝ
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මුන්ට කියල වැඩක් නැහැ බන්
    ඊයේ ඕක කියන්න ගිහින් අර සුනිමල් ජයසිරි කියන එකයි රටේමහත්තය කියන එකයි දෙන්නම මගේ rep කපල
    ගොන්වස්සෝ

    sarath ponnaseka katha kara wage pahath basawan elakiri eke hoda naha thama :yes:
    mage rep power eka labuna gaman mama ubata + rep dennam. hoda ewa api agaya karanawa.
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මුන්ට කියල වැඩක් නැහැ බන්
    ඊයේ ඕක කියන්න ගිහින් අර සුනිමල් ජයසිරි කියන එකයි රටේමහත්තය කියන එකයි දෙන්නම මගේ rep කපල
    ගොන්වස්සෝ

    owa ganan ganna epa ban :)
    mageth ohoma wenawa me wage threads wala post karama :)
    rep walata baye kata wahan inna epa, umbata rep denna balu spread karannalu :sorry::sorry:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    sarath ponnaseka katha kara wage pahath basawan elakiri eke hoda naha thama :yes:
    mage rep power eka labuna gaman mama ubata + rep dennam. hoda ewa api agaya karanawa.

    THANKS මචෝ
    එත් ජෙනරාල් සරත් ෆොන්සේකා ඔය විදිහට හැසිරිලා නැහැ
    උඹ ඔය බොරු අපහස කරලා කොයි අපායේ යන්නද
    කවදාහරි ඕව පල දෙනවා මචන්
    මට උඹේ rep නැතුවට කමක් නැහැ.
    මිනිස්සුන්ට බොරු අපහස කරන එක නවත්තාපන් පින්සිද්දවෙයි
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    owa ganan ganna epa ban :)
    mageth ohoma wenawa me wage threads wala post karama :)
    rep walata baye kata wahan inna epa, umbata rep denna balu spread karannalu :sorry::sorry:

    අවුලක් නැහැ rep බලාගෙන දාන post නෙවෙයි මේවා
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    THANKS මචෝ
    එත් ජෙනරාල් සරත් ෆොන්සේකා ඔය විදිහට හැසිරිලා නැහැ
    උඹ ඔය බොරු අපහස කරලා කොයි අපායේ යන්නද
    කවදාහරි ඕව පල දෙනවා මචන්
    මට උඹේ rep නැතුවට කමක් නැහැ.
    මිනිස්සුන්ට බොරු අපහස කරන එක නවත්තාපන් පින්සිද්දවෙයි

    election kale api tv ekenma eyage talk ahuwe machan.
    ape gedaranam sarath ponseka katha karanakota podi lamayi okkama ayin karanawa tv eka lagin.

    machan sarath ponsekata dan general pattama naha. eka nisa nikanma sarath ponseka hari Mr. sarath ponseka hari kiyala katha karanna.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    election kale api tv ekenma eyage talk ahuwe machan.
    ape gedaranam sarath ponseka katha karanakota podi lamayi okkama ayin karanawa tv eka lagin.

    machan sarath ponsekata dan general pattama naha. eka nisa nikanma sarath ponseka hari Mr. sarath ponseka hari kiyala katha karanna.

    හා ඔයා කියනකන් තමයි හිටියේ
    ;);)
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    godak aya Ponseka kiyala use karanne. ponseka fonseka dekema sound tikak same.

    හරි උඹ ඕන දෙයක් කියගනින් මල්ලි
    ගුඩ් නයිට්
    හෙටවත් උඹේ අම්ම බැනුම් අහනොගන්න දවසක් වේවා කියල ප්‍රර්ථනා කරනවා