කවදාවත් ඇමතිකමක් හරියට කරපු චරිතයක් නෙමේ. කිසිම දේක වගකීමක් ගන්න බැරි ආඩපාලි කිය කිය ඇවිදින අන්තිම අසාර්ථක චරිතයක්.
පහුගිය ආණඩුවෙත් ඇමති කමක් කලා
ටැප් එකක් විවුර්ත කරලා ඒකත් පොටෝ ගහලා දාන වගේ සිගිති ආතල් දිදී හිටියා විතරයි
මිනිස්සු රස්තියාදු නොවී වැක්සීන් ගහන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න තාම බැරි වෙලා. අද නිව්ස් බැලුවනන් දකින්න ඇති කොළඹ නගර සභාවෙන් වයස 70 වැඩි දෙමාපියන් වැක්සීන් ගහන්න ඇවිත් රස්තියාදු වෙන විදිය.
මෙයා කොරෝනා ඇමැති. මෙයාට තමා වගකීම තියෙන්නේ නිසි වැඩපිළිවෙළක් හදන්න. මෙයා කරන්නේ මීඩියා ඉස්සරහ අහින්සක අසාධාරණයට ලක්වෙන සිගිති බබාගේ චරිතය රගපාන එක. ෆේස් බුක් වීරයන්ට හොදයි මේ වගේ හිස් චරිත