මෝඩ සුදර්සනී

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අපේ රටේ සයන්ටිස් ලා ගේ තරම තමා
    නම් 10000ක ලිස්ට් එකක් a4 කොල වල ගහලා සුසුගතදාස එක ඉස්ස්‍රහ ගහල
    අනේ ඉතින් වයසක අම්මලා පිට්ටනිය ඉස්සරහ හිටගෙන නම තියනව කියලා බලන්න ඕන පැය ගානක්
    ලිස්ට් හද්පු සුදර්සනීටයි සයන්ටිස්ලට බුදු සරණයි
     
    • Like
    Reactions: Bizzare_Art

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,258
    100,022
    113
    උබල වගේ මන්ද බුද්ඩ්දික්
    මන්ද බුද්දිකයෙක් නොවී ෆෝරම් එකේ කෝට් කරල රිප්ලයි කරපන්. ඔළුව කැක්කුම හැදෙනව තොගෙ රිප්ලයි එකට අදාල කතාව හොයන්න ගියාම
     
    • Haha
    Reactions: ewijesekara