මෝඩ_චූන්ලා

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අනිත් උන්ට කියන්න කලින් උඹ හැදිලා හිටපං...
    උඹ කියන්නෙ කවුරු හරි කොච්චර ගැහුවත් සද්ද නැතුව හිටපං කියලද බං.

    එහෙම කතා නොකරම බැරි තැන් තියෙනව බං
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    එහෙම කතා කරන්න ඕනෙ නෑ.. අනිත් එක මොකටද කුණුහරප කියන්නේ.. උඹලා අනිත් උන්ව හදන්න යන්න එපා... ඉස්සෙල්ල තමන් හැදිලා හිටපං...
     
    May 20, 2010
    174
    29
    0
    mechchrai kiyanna thiyenne elakiriye dan inna ungena 90% inne moda harak issara thamai meke wadakata athi minisu hitiye oya wage moda athal dena pons la thamai dan meke ithuru wela inne balapan dan meke thiyenne jokes and 18+ witharai moka monawa kiwwath oka thama aththa 18+ hari moda athal walata hari post 1000 pani wadagath ewata post 10k waten na hithaganna puluwan ne a ay kiyala
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලොකු අයියා;8349382 said:

    ලොකු අයියා අලුතෙන් ආවට පරණ දේවල් ගොඩාක් දන්න්වා වගේ....
     
    May 20, 2010
    174
    29
    0
    ලොකු අයියා අලුතෙන් ආවට පරණ දේවල් ගොඩාක් දන්න්වා වගේ....

    mehemai machan me wage pons lata katha karanna me wage thamai enna wenne mokada me wage gon sen walata panala nama katha karaganna ona na ne elakiri eken api sahenna wada gaththa godak dewal iganagaththa eth umba parana ekek ne umba nikan poddak elakiri eke dan watena dewal balapan 80% jokes and me wage moda athal neda issara koi tharam wadagath ewa meken api gaththada mun wage harak nisa thamai meke hitapu un dan ena naththe wadagath dewal walata mun reply na 18+ hari moda joke hari walat5a hoo gala post
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලොකු අයියා;8349410 said:

    කාලෙන් කාලෙට එහෙම තමඉ බං.. දැන් ඒ කාලෙට වඩා කට්ටිය වැඩියි... ඒ කාලෙත් මේ වගේ ඒවා තිබුනා.. කාලයක් මෙකේ චැට් විතරයි කියලා ලොකු හා හෝවක් ගිහිල්ලා වෙනම චැට් සෙක්ශන් එකුත් දැම්මනෙ.. ඉතිං මේ විදිහේ ඒවා කාලෙන් කාලෙට වෙනවා.. එලකිරි එක නිකංම නිකං වෙබ් අඩවියක් නෙමෙයිනේ.. එක එක ජාතියෙ අය ඉන්නවා.. ඒත් ඉතින් ඒ වගේ වැඩ කරන අය ටික කාලෙකින් නැති වෙලා යනවා.. දැනුත් හොධ ඒවා ඕනා තරම් තියෙනවා.. ජෝක් සහ 18+ ඒවා වැඩියි තමයි. ඒත් අලුතෙන් එලියට ආපු තරුණ පරම්පරාවක් මෙකට එකතු වුනහම ටික කාලයක් යනකන් එහෙම තමයි...
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ලොකු අයියා;8349410 said:
    mehemai machan me wage pons lata katha karanna me wage thamai enna wenne mokada me wage gon sen walata panala nama katha karaganna ona na ne elakiri eken api sahenna wada gaththa godak dewal iganagaththa eth umba parana ekek ne umba nikan poddak elakiri eke dan watena dewal balapan 80% jokes and me wage moda athal neda issara koi tharam wadagath ewa meken api gaththada mun wage harak nisa thamai meke hitapu un dan ena naththe wadagath dewal walata mun reply na 18+ hari moda joke hari walat5a hoo gala post

    ඔව් බං අපි එකතු වෙලා එලකිරි එක හොද තැනක් කරමු