මෝදකයට හයිරන් එපා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ භාවිත වන මදන මෝදකය යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට ගැනීමෙන් තම වෛද්‍ය ක්‍රමය ගැන වැරදි ප්‍රතිරූපයක් ගොඩනැගෙන බව දේශීය වෛද්‍යවරු පවසති

    මෙමගින් තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවද ඔහු පෙන්වා දෙති

    මදන මෝදක ගුලි යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා සිටින බව ආයුර්වේද වෛද්‍ය සභාවේ හිටපු ලේඛකාධිකාරී වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා මහතා පැවසීය.