Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෝදිට දැමු රතුපලස දිය කර දමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෝදිට දැමු රතුපලස දිය කර දමයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, රුවන්මැලිසෑයට ගිය මොහොතේ හදිසියේම කාලගුණය වෙනස් වී මහ වැසි ඇද වැටුණා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමට රුවන්මැලිසෑය අසළ රතු පලස් එලා උත්සවය පිළියෙළ කර තිබුණත් හදිසියේ මහ වැසි ඇද වැටීම නිසා එම රතු පලස් යට වීමෙන් ඒවා ඉවත් කිරීමට සිදුවී තිබෙනවා.

භික්ෂූන් වහන්සේලාට පමණක් සුදු පාවඩ දැමුවත් අන් කිසිවෙකුට පාවඩ දැමීමක් රුවන්මැලිසෑ පුදබිම අහලකවත් සිදුකරන්නේ නෑ. එසේ වී තිබියදීත් රජයේ ඉහල උදවියගේ බලකිරීම මත රුවන්මැලිසෑය ඉදිරිපට රතු පලස් දැමීමට සිදුවුණා.

නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා රුවන්මැලිසෑ පුදබිමට පැමිණෙනවත් සමගම එක්වරම දැඩි සුළං තත්ත්වයක් ඇති වී මහා වර්ෂාවක් ඇද හැලුණා.

වැස්සක් ඇති වීමේ කිසිදු දේශගුණික ලකුණක් නොතිබූ නිසා එකවර මහ වැසි ඇද වැටීමෙන් බොහෝ දෙනා පීඩාවට පත් වූ බව වාර්තා වෙනවා.

උත්සවයට පැමිණ සිටි බොහෝ නිලධාරින්ගේ ඇඳුම් තෙත බරිත වු අතර, ඉන්දීය අගමැතිවරයා රෝ ඔත්තුකරුවන් වට කරගෙන මහ වැස්සේම රුවන්මැලි සෑයෙන් පලා යනවාත් සමගම වැස්සද අවසන්වු බව වාර්තා වෙයි.

දෙවි දේවතාවුන්ව විශ්වාස කරන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අසාමාන්‍ය ලෙස බියට පත් වී සිටි අතර, වහාම යාපනයේ නගුලේෂ්වරන් කෝවිලට ගොස් යාගයක් සිදුකළා. මෙන්න සාක්ෂි. https://www.facebook.com/narendramodi/timeline/story…

ඉන්දිය අගමැතිවරයාගේ පැමිණිමත් සමග ඇතිවු හදිසි වර්ෂාව සුබදායි ලකුණක් නොවන බව රුවන්මැලිසෑ ප්රදේශවාසින්ගේ මතය වි ඇත. අනුරාධපුරය ඇතුලු උතුරු මැද පළාතට මෙි දිනවල පවතින්නේ වියළි කාලගුණ තත්ත්වයක් බව ප්‍රදේශවාසීන් පවසයි.

[QUOTE="Dilwaale, post: 18043489, member: 520020"] [b]මෝදිට දැමු රතුපලස දිය කර දමයි[/b] [SIZE=6][B][COLOR=Blue]ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, රුවන්මැලිසෑයට ගිය මොහොතේ හදිසියේම කාලගුණය වෙනස් වී මහ වැසි ඇද වැටුණා.[/COLOR][/B] [B][COLOR=Blue] ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමට රුවන්මැලිසෑය අසළ රතු පලස් එලා උත්සවය පිළියෙළ කර තිබුණත් හදිසියේ මහ වැසි ඇද වැටීම නිසා එම රතු පලස් යට වීමෙන් ඒවා ඉවත් කිරීමට සිදුවී තිබෙනවා.[/COLOR][/B] [B][COLOR=Blue] භික්ෂූන් වහන්සේලාට පමණක් සුදු පාවඩ දැමුවත් අන් කිසිවෙකුට පාවඩ දැමීමක් රුවන්මැලිසෑ පුදබිම අහලකවත් සිදුකරන්නේ නෑ. එසේ වී තිබියදීත් රජයේ ඉහල උදවියගේ බලකිරීම මත රුවන්මැලිසෑය ඉදිරිපට රතු පලස් දැමීමට සිදුවුණා.[/COLOR][/B] [B][COLOR=Blue] නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා රුවන්මැලිසෑ පුදබිමට පැමිණෙනවත් සමගම එක්වරම දැඩි සුළං තත්ත්වයක් ඇති වී මහා වර්ෂාවක් ඇද හැලුණා.[/COLOR][/B] [B][COLOR=Blue] වැස්සක් ඇති වීමේ කිසිදු දේශගුණික ලකුණක් නොතිබූ නිසා එකවර මහ වැසි ඇද වැටීමෙන් බොහෝ දෙනා පීඩාවට පත් වූ බව වාර්තා වෙනවා.[/COLOR][/B] [B][COLOR=Blue] උත්සවයට පැමිණ සිටි බොහෝ නිලධාරින්ගේ ඇඳුම් තෙත බරිත වු අතර, ඉන්දීය අගමැතිවරයා රෝ ඔත්තුකරුවන් වට කරගෙන මහ වැස්සේම රුවන්මැලි සෑයෙන් පලා යනවාත් සමගම වැස්සද අවසන්වු බව වාර්තා වෙයි.[/COLOR][/B] [B][COLOR=Blue] දෙවි දේවතාවුන්ව විශ්වාස කරන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අසාමාන්‍ය ලෙස බියට පත් වී සිටි අතර, වහාම යාපනයේ නගුලේෂ්වරන් කෝවිලට ගොස් යාගයක් සිදුකළා. මෙන්න සාක්ෂි. [URL="https://www.facebook.com/narendramodi/timeline/story?ut=43&wstart=0&wend=1427871599&hash=2971375932209298669&pagefilter=3"]https://www.facebook.com/narendramodi/timeline/story…[/URL][/COLOR][/B] [B][COLOR=Blue] ඉන්දිය අගමැතිවරයාගේ පැමිණිමත් සමග ඇතිවු හදිසි වර්ෂාව සුබදායි ලකුණක් නොවන බව රුවන්මැලිසෑ ප්රදේශවාසින්ගේ මතය වි ඇත. අනුරාධපුරය ඇතුලු උතුරු මැද පළාතට මෙි දිනවල පවතින්නේ වියළි කාලගුණ තත්ත්වයක් බව ප්‍රදේශවාසීන් පවසයි.[/COLOR][/B] [/SIZE][SIZE=4][B][COLOR=Blue] [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom