මෝදිට දැමු රතුපලස දිය කර දමයි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මෝදිට දැමු රතුපලස දිය කර දමයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, රුවන්මැලිසෑයට ගිය මොහොතේ හදිසියේම කාලගුණය වෙනස් වී මහ වැසි ඇද වැටුණා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමට රුවන්මැලිසෑය අසළ රතු පලස් එලා උත්සවය පිළියෙළ කර තිබුණත් හදිසියේ මහ වැසි ඇද වැටීම නිසා එම රතු පලස් යට වීමෙන් ඒවා ඉවත් කිරීමට සිදුවී තිබෙනවා.
භික්ෂූන් වහන්සේලාට පමණක් සුදු පාවඩ දැමුවත් අන් කිසිවෙකුට පාවඩ දැමීමක් රුවන්මැලිසෑ පුදබිම අහලකවත් සිදුකරන්නේ නෑ. එසේ වී තිබියදීත් රජයේ ඉහල උදවියගේ බලකිරීම මත රුවන්මැලිසෑය ඉදිරිපට රතු පලස් දැමීමට සිදුවුණා.
නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා රුවන්මැලිසෑ පුදබිමට පැමිණෙනවත් සමගම එක්වරම දැඩි සුළං තත්ත්වයක් ඇති වී මහා වර්ෂාවක් ඇද හැලුණා.
වැස්සක් ඇති වීමේ කිසිදු දේශගුණික ලකුණක් නොතිබූ නිසා එකවර මහ වැසි ඇද වැටීමෙන් බොහෝ දෙනා පීඩාවට පත් වූ බව වාර්තා වෙනවා.
උත්සවයට පැමිණ සිටි බොහෝ නිලධාරින්ගේ ඇඳුම් තෙත බරිත වු අතර, ඉන්දීය අගමැතිවරයා රෝ ඔත්තුකරුවන් වට කරගෙන මහ වැස්සේම රුවන්මැලි සෑයෙන් පලා යනවාත් සමගම වැස්සද අවසන්වු බව වාර්තා වෙයි.
දෙවි දේවතාවුන්ව විශ්වාස කරන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අසාමාන්‍ය ලෙස බියට පත් වී සිටි අතර, වහාම යාපනයේ නගුලේෂ්වරන් කෝවිලට ගොස් යාගයක් සිදුකළා. මෙන්න සාක්ෂි. https://www.facebook.com/narendramodi/timeline/story…
ඉන්දිය අගමැතිවරයාගේ පැමිණිමත් සමග ඇතිවු හදිසි වර්ෂාව සුබදායි ලකුණක් නොවන බව රුවන්මැලිසෑ ප්‍රදේශවාසින්ගේ මතය වි ඇත. අනුරාධපුරය ඇතුලු උතුරු මැද පළාතට මෙි දිනවල පවතින්නේ වියළි කාලගුණ තත්ත්වයක් බව ප්‍රදේශවාසීන් පවසයි.



 
Last edited:

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඔය වැස්සම කොළඹත් වැස්ස....ඔක්කොම බිග් මැච් ටික හේදිලා ගියා...මම හිටියේ නුවරඑළියේ....එහෙටත් වැස්ස....
     
    • Like
    Reactions: shan4djfun

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔය වැස්සම කොළඹත් වැස්ස....ඔක්කොම බිග් මැච් ටික හේදිලා ගියා...මම හිටියේ නුවරඑළියේ....එහෙටත් වැස්ස....
    අනුරාධපුරය ඇතුලු උතුරු මැද පළාතට මෙි දිනවල පවතින්නේ වියළි කාලගුණ තත්ත්වයක් බව ප්‍රදේශවාසීන් පවසයි.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රටට කෙල වෙනකල් බලන් ඉන්න අධමයා ...දිල්වාලේ
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,994
    4,583
    113
    අනුරාධපුරය ඇතුලු උතුරු මැද පළාතට මෙි දිනවල පවතින්නේ වියළි කාලගුණ තත්ත්වයක් බව ප්‍රදේශවාසීන් පවසයි.

    redda tamai tho news baluwada adda giya satiyen indan wahala aswanna ganna bari wela :P
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    අනුරාධපුරය ඇතුලු උතුරු මැද පළාතට මෙි දිනවල පවතින්නේ වියළි කාලගුණ තත්ත්වයක් බව ප්‍රදේශවාසීන් පවසයි.

    මම වැඩ කරන්නේ එහෙ..එහෙට කොහොමටත් වියලි කාලගුණයක් තමයි තියෙන්නේ...හැබැයි සතියට දවසක් දෙකක්වත් කොහොමටත් වහිනවා.....තව වියලි කාලේ එන්නේ අප්‍රේල් වලින් පස්සෙයි...මේවා බොරු කතා...

    මිත්යදෘස්ටිකයන්ට හොඳයි මේවා
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඕවා හොදයි වශිබෝලේ තියන් එක්සර්සයිස් කරන උන්ට...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනුරාධපුරය ඇතුලු උතුරු මැද පළාතට මෙි දිනවල පවතින්නේ වියළි කාලගුණ තත්ත්වයක් බව ප්‍රදේශවාසීන් පවසයි.

    කමක් නෑ මෝදී හින්ද වැස්ස හරි ලැබුනානේ ? :P

    11015349_10153063435361259_4747539920709751212_n.jpg
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    අනුරාධපුරය ඇතුලු උතුරු මැද පළාතට මෙි දිනවල පවතින්නේ වියළි කාලගුණ තත්ත්වයක් බව ප්‍රදේශවාසීන් පවසයි.

    උබ දන්න රෙද්ද මෝඩ බයිය
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    වැඩකට නැති ත්‍රෙඩ් වලින් ප්‍රයෝජනයක් ගමු

    UAE.jpg


    A stubborn century partnership by Amjad Javed and Nasir Aziz guided the UAE to 175 and frustrated the West Indies’ plans for a quick end to the innings ahead of looming rain in their crucial World Cup tie on Sunday.

    Javed (56) and Aziz (60) put on 107 for the seventh wicket, frustrating the West Indieswho carved through the top order of their must-win clash to have UAE 46-6.

    “I just started to play the maximum number of balls on their merit, I didn’t think about runs,” said Javed who arrived at the crease when his team were 26-5.

    “When Aziz came I told him to play them on merit too and not to go for runs early on. Then we could score later and that’s what we managed to do.”

    The longer their innings continued, the more the life went out of the fielding effort of a West Indies side under pressure to win handsomely.

    Given the various permutations in the West Indies’ battle with Ireland and Pakistan to fill the final two play-off slots from Pool B, a comprehensive win over UAE appeared the safest route to qualify on a superior run rate.

    They were also racing the weather with rain forecast for late in the afternoon and one point from an abandoned game not enough to keep the West Indies in the tournament.

    With Chris Gayle a late withdrawal because of a back strain, weakening skipper Jason Holder’s option of batting first and looking for a 350-400 total, he favoured the alternative of trying to bowl the UAE out cheaply.

    Luck played into his hand when he won the toss, and Holder followed up with his best World Cup performance of four for 27 as he bowled himself out at the top of the innings.

    With a pearler of a delivery to start the fourth over, he had Andri Berenger caught behind by Denesh Ramdin, and in his next over he removed Krishna Chandran and Amjad Ali, with Chandran making his third duck in the tournament.

    Jerome Taylor chimed in, bowling Khurram Khan and Shaiman Anwar as the UAE slumped from 13 without loss to 26-5 in 31 deliveries.

    Swapnil Patil and Javed valiantly added 20 before Holder skittled Patil with a ball which nipped back off the seam.

    But once Holder had used up his 10 overs, Javed and Aziz found the middle overs attack of Kemar Roach much to their liking.

    Aziz, in only his third ODI and not required to bat in the first two, looked very accomplished as he smacked eight fours in his 60 off 86 deliveries.

    Javed topped his previous best of 42 as he reached his first half-century and with Aziz he posted the equal fourth-highest partnership in the UAE’s ODI history after also making 107 with Shaiman Anwar earlier in the World Cup against Ireland.

    But once Aziz and Javed were dismissed the innings folded quickly with the last three wickets falling for eight runs.

    AFP
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    mahindaya ekaparak ohoma apu ekekta daathun wahanse athata deela thibuna neda balanna kiyala?

    Paawada damma kiyala wahi wassa nam mahinda bawwa karapu ewata okatai babylatai hena 14k wadinna ona bn.
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    ඔය වැස්සම කොළඹත් වැස්ස....ඔක්කොම බිග් මැච් ටික හේදිලා ගියා...මම හිටියේ නුවරඑළියේ....එහෙටත් වැස්ස....
    :yes:මෝඩ විදියට හිතන උන් තමාත් ලංකාවේ ඉන්නවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,276
    113
    :yes:මෝඩ විදියට හිතන උන් තමාත් ලංකාවේ ඉන්නවා

    ඔව් උන් වැඩිපුර බෝවෙලා ඉන්නෙ බේරුවල, මඩකලපුව වගේ පැතිවල.
    කොහොම උනත් උන්ගෙ තියෙන හොදකමට අපිට අදුරගන්න ලේසි වෙන්න ගෑනුන්ව කලු රෙද්දකින් වහනව. පිරිමි ටික නන් ආප්පයක් ඔළුවෙ නවාගන්නව.
    පට්ට මෝඩ සෙට් එකක්.
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මොදිගේ බෝල දෙක ම්ය්ත්‍රී ගේ කටෙද එතකොට

    ඔයා හරි තාර්කිකයි :yes::yes: ගොඩක් බුද්දිමත්... අපිට හැරෙන්නවත් බැ ඔයාගේ තර්ක එක්ක :no::no: