Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෝදී ගේ කබාය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රී මෝදී ගේ කබාය ඇන්දේ ඇයි ?

ඉහවහා ගිය වංචා දූෂණ හා අක්‍රමිකතා නිසා එවකට බලයේ සිටි ඉන්දීය කොන්ග්රසය ජනතාවගේ අප්‍රසාධයට පත් වූ මොහොතක භාරතීය ජනතා පක්ෂයේ නායක මෝදී අගමැති පොරයට එක්විය. එම මැතිවරණ ව්‍යාපාරය පුරාම මෝදී අපුරු මැතිවරණ පොරොන්දුවක් දී තිබුණි. එය ජනතාවගේ ආකර්ශනය වැඩිකර ගැනීමත් , පුරවැසියන්ට වඩාත් යහපත් හෙට දිනක් පිළිබඳවත් බලාපොරොත්තු දල්වන්නක් ද විය. ඉන්දීය පොදු දේපළ වංචාකරුවන් විසින් සොරාගත් ඩොලර් බිලියන 500 ක මුදලක් විදේශ බැංකුවල සඟවා ඇති බවත් , ඒවා නැවත ඉන්දීය ජනතාවට දින 100 ක් තුල ලබා දෙන බවට පොරොන්දු වෙමින් සියලු ප්‍රාන්ත ඉලක්ක කරගනිමින් මැතිවරණ රැලි ඇමතුවේය.එහි ප්‍රතිපලයක් ලෙස´ කොංග්රස් ආණ්ඩුව බිමට සමතලාකරමින් මෝදී ට විශිෂ්ඨ ජයග්‍රහණයක් ඉන්දීය ජනතාව ගෙන දුන්නේය.

ඩොලර් බිලියන 500 යනු ආසන්න වශයෙන් ඉන්දීය රුපියල් බිලියන 32,250 පමණ වේ. මේ වනාහි බිලියන 1.2ක් පමණ වන ඉන්දීය ජනගහනයේ එක් අයකුට 30,000 පමණ ලැබිය යුතු ප්රමාණයකි. ජනතාව මෙම පොරොන්දු ඉටුවන තුරු දෑස් දල්වා බලාසිටියේය. දින 100 මාස අට දක්වා ඇදී ගියේ සුපුරුදු සටකපට දේශපාලුවන්ගේ තවත් එක් මගඩියක නිරුවත එලි කරමිනි. අද වනවිට එකී පොරොන්දුව ඉටු කරවීමට සටනට පිවිස සිටින්නේ අන්නා හසාරේය. අන්නා හසාරේ යනු ඉන්දීය දේශපාලනයට මහා අභියෝගයක් එල්ල කරන ප්‍රජා නායකත්වයකි. මින් පෙර දුෂිත දෙශාපාලඥයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමට ඔහු විසින් දියත් කල මාරාන්තික උපවාසය මෑත කාලයේ ආසියානු කලාපය තුල ජයග්රහණයෙන් නිමා වූ ප්රජාතන්ත්රවාදී සටන් වලින් එකකි. එතෙක් ජනතාවගේ මතයට හිස නොනැමූ කොන්ග්රශය අන්නා හසාරේ ගේ දැවැන්ත ජනබලය ඉදිරියේ සලිත විය.

"මා ඔහුගේ කතාවලින් සහ පොරොන්දුවලින් වශී වුණා. ඔහු වෙතින් අපේක්ෂාවේ කිරණ නිකුත් වුණා. ජනතාව ඔහු සහ ඔහුගේ පක්ෂය පාලනය සඳහා තෝරාගත්තේ එනිසයි. දැන් ඒවා අමතක ව ගොසින් වාගෙයි. ඒවා සිහිපත් කැර දෙන්නට කාලය එළැඹී තිබේ -විදෙස්ගත ව පවතින සියලූ මුදල් ආපසු ගෙන්නා ගන්නට දින 100 ප්‍රමාණවත්. කළ නොහැකි දෙයක් පොරොන්දු වූයේ ඇයි? හුදෙක් ඡන්ද ගරා ගැනීම සඳහා ම පමණක් ද? - යනුවෙන් අන්නා හසාරේ සටනට පිවිසෙමින් පවසා ඇත.

අද ලාංකීය දේශපාලනය තුලද දිස්වුයේද මෝදී ගේ මැතිවරණ පොරොන්දුවේ දෙවන කොටස රඟ දැක්වීමය. එහෙත් මෝදී ට එරෙහිව පස්චාත් මැතිවරණ සටනට පිවිසීමට අන්නා හසාරේ කෙනෙකු ඉන්දීය ජනතාවට සිටියද අපට අවම වශයෙන් රජයට එරෙහිව හඬක් නැගීමට හෝ විපක්ෂයක්ද නැත.

ආණ්ඩුවට පොරොන්දු ඉටුකිරීමට බල කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණි. දුෂිතයින් සොයා සමාජයට හෙළි කරන්නේද ඔවුන් පමණක්ය. රට ගැන හැඟීමක් ඇති විය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණට පමණක්ද ? අද වන විට ආණ්ඩුව හා නාමික විපක්ෂය යනු මිත්‍ර සමාගමකි. ඔවුන්ගේ කතිකාව වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතයයි. . දෙපිරිසම කාබී සතුටින් සමාදානයෙන් කාලය ගෙවා දමති.

පොරොන්දු වූ ප්‍රධාන ජනතා අපේක්ෂාවන් පිළිබඳව කතිකාවක් ඇත්තේම නැත. මීළඟ මහා මැතිවරණයෙන් පසුව ආණ්ඩුව හා විපක්ෂය යනු දෙකක් නොව එකක් වනු ඇත. ජනතාව වෙනුවෙන් පෙනී සිටීම පසෙකලා තම තමන්ගේ දේශපාලනයේ හෙට දවස පිළිබඳව කතිකාවක් පමණක් ගොඩ නැගෙනු ඇත.

දුෂිත දේශපාලුවන් ගේ ෆෛයි මිටි ගණන් අල්ලස් කොමිසමේ හමස් පෙට්ටිය තුල තව දුරටත් පුස් කණු ඇත. වැරදි කරුවන් වෙනුවට අසරණ නොන්ජල් මිනිසුන්ගෙන් හිරගෙවල් තව තවත් පිරී යනු ඇත.

එසේ නම් ජනතාව විසින් මෙකී සියලු කරුණු නිවැරදිව කිරා මැන බලා ජනතාවට වගකියන දේශපාලන නියෝජිතයින් පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගත යුතුව ඇත. ශ්‍රී ලාංකීය දේශපාලන මඩගොහොරුව තුල ධනපති දේශපාලන පක්ෂ වලින් කවරෙක් නම් තෝරා ගන්නට හැකිද යන්න ජනතාව ඉදිරියේ ඇති පැනයකි. දුෂිත ජනපති කෙනෙකු පලවා හරි ජනතාවගේ ඊළඟ තීන්දුව විය යුත්තේ රට කාබාසිනියා කිරීමට දායක වූ දේශපාලුවන් රැලම පරාජයකර දැමීමට දායක වීමය.

[QUOTE="Sri_Sampath, post: 17877662, member: 264139"] [CENTER][SIZE="5"][COLOR="Indigo"][COLOR="Blue"]මෛත්‍රී මෝදී ගේ කබාය ඇන්දේ ඇයි ?[/COLOR][/COLOR][/SIZE][/CENTER][SIZE="5"][COLOR="Indigo"] ඉහවහා ගිය වංචා දූෂණ හා අක්‍රමිකතා නිසා එවකට බලයේ සිටි ඉන්දීය කොන්ග්රසය ජනතාවගේ අප්‍රසාධයට පත් වූ මොහොතක භාරතීය ජනතා පක්ෂයේ නායක මෝදී අගමැති පොරයට එක්විය. එම මැතිවරණ ව්‍යාපාරය පුරාම මෝදී අපුරු මැතිවරණ පොරොන්දුවක් දී තිබුණි. එය ජනතාවගේ ආකර්ශනය වැඩිකර ගැනීමත් , පුරවැසියන්ට වඩාත් යහපත් හෙට දිනක් පිළිබඳවත් බලාපොරොත්තු දල්වන්නක් ද විය. ඉන්දීය පොදු දේපළ වංචාකරුවන් විසින් සොරාගත් ඩොලර් බිලියන 500 ක මුදලක් විදේශ බැංකුවල සඟවා ඇති බවත් , ඒවා නැවත ඉන්දීය ජනතාවට දින 100 ක් තුල ලබා දෙන බවට පොරොන්දු වෙමින් සියලු ප්‍රාන්ත ඉලක්ක කරගනිමින් මැතිවරණ රැලි ඇමතුවේය.එහි ප්‍රතිපලයක් ලෙස´ කොංග්රස් ආණ්ඩුව බිමට සමතලාකරමින් මෝදී ට විශිෂ්ඨ ජයග්‍රහණයක් ඉන්දීය ජනතාව ගෙන දුන්නේය. ඩොලර් බිලියන 500 යනු ආසන්න වශයෙන් ඉන්දීය රුපියල් බිලියන 32,250 පමණ වේ. මේ වනාහි බිලියන 1.2ක් පමණ වන ඉන්දීය ජනගහනයේ එක් අයකුට 30,000 පමණ ලැබිය යුතු ප්රමාණයකි. ජනතාව මෙම පොරොන්දු ඉටුවන තුරු දෑස් දල්වා බලාසිටියේය. දින 100 මාස අට දක්වා ඇදී ගියේ සුපුරුදු සටකපට දේශපාලුවන්ගේ තවත් එක් මගඩියක නිරුවත එලි කරමිනි. අද වනවිට එකී පොරොන්දුව ඉටු කරවීමට සටනට පිවිස සිටින්නේ අන්නා හසාරේය. අන්නා හසාරේ යනු ඉන්දීය දේශපාලනයට මහා අභියෝගයක් එල්ල කරන ප්‍රජා නායකත්වයකි. මින් පෙර දුෂිත දෙශාපාලඥයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමට ඔහු විසින් දියත් කල මාරාන්තික උපවාසය මෑත කාලයේ ආසියානු කලාපය තුල ජයග්රහණයෙන් නිමා වූ ප්රජාතන්ත්රවාදී සටන් වලින් එකකි. එතෙක් ජනතාවගේ මතයට හිස නොනැමූ කොන්ග්රශය අන්නා හසාරේ ගේ දැවැන්ත ජනබලය ඉදිරියේ සලිත විය. [B]"මා ඔහුගේ කතාවලින් සහ පොරොන්දුවලින් වශී වුණා. ඔහු වෙතින් අපේක්ෂාවේ කිරණ නිකුත් වුණා. ජනතාව ඔහු සහ ඔහුගේ පක්ෂය පාලනය සඳහා තෝරාගත්තේ එනිසයි. දැන් ඒවා අමතක ව ගොසින් වාගෙයි. ඒවා සිහිපත් කැර දෙන්නට කාලය එළැඹී තිබේ -විදෙස්ගත ව පවතින සියලූ මුදල් ආපසු ගෙන්නා ගන්නට දින 100 ප්‍රමාණවත්. කළ නොහැකි දෙයක් පොරොන්දු වූයේ ඇයි? හුදෙක් ඡන්ද ගරා ගැනීම සඳහා ම පමණක් ද? [/B]- යනුවෙන් අන්නා හසාරේ සටනට පිවිසෙමින් පවසා ඇත. අද ලාංකීය දේශපාලනය තුලද දිස්වුයේද මෝදී ගේ මැතිවරණ පොරොන්දුවේ දෙවන කොටස රඟ දැක්වීමය. එහෙත් මෝදී ට එරෙහිව පස්චාත් මැතිවරණ සටනට පිවිසීමට අන්නා හසාරේ කෙනෙකු ඉන්දීය ජනතාවට සිටියද අපට අවම වශයෙන් රජයට එරෙහිව හඬක් නැගීමට හෝ විපක්ෂයක්ද නැත. ආණ්ඩුවට පොරොන්දු ඉටුකිරීමට බල කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණි. දුෂිතයින් සොයා සමාජයට හෙළි කරන්නේද ඔවුන් පමණක්ය. රට ගැන හැඟීමක් ඇති විය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණට පමණක්ද ? [B]අද වන විට ආණ්ඩුව හා නාමික විපක්ෂය යනු මිත්‍ර සමාගමකි. ඔවුන්ගේ කතිකාව වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතයයි. . දෙපිරිසම කාබී සතුටින් සමාදානයෙන් කාලය ගෙවා දමති. පොරොන්දු වූ ප්‍රධාන ජනතා අපේක්ෂාවන් පිළිබඳව කතිකාවක් ඇත්තේම නැත. මීළඟ මහා මැතිවරණයෙන් පසුව ආණ්ඩුව හා විපක්ෂය යනු දෙකක් නොව එකක් වනු ඇත.[/B] ජනතාව වෙනුවෙන් පෙනී සිටීම පසෙකලා තම තමන්ගේ දේශපාලනයේ හෙට දවස පිළිබඳව කතිකාවක් පමණක් ගොඩ නැගෙනු ඇත. දුෂිත දේශපාලුවන් ගේ ෆෛයි මිටි ගණන් අල්ලස් කොමිසමේ හමස් පෙට්ටිය තුල තව දුරටත් පුස් කණු ඇත. [B]වැරදි කරුවන් වෙනුවට අසරණ නොන්ජල් මිනිසුන්ගෙන් හිරගෙවල් තව තවත් පිරී යනු ඇත[/B]. එසේ නම් ජනතාව විසින් මෙකී සියලු කරුණු නිවැරදිව කිරා මැන බලා ජනතාවට වගකියන දේශපාලන නියෝජිතයින් පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගත යුතුව ඇත.:baffled::baffled: ශ්‍රී ලාංකීය දේශපාලන මඩගොහොරුව තුල ධනපති දේශපාලන පක්ෂ වලින් කවරෙක් නම් තෝරා ගන්නට හැකිද යන්න ජනතාව ඉදිරියේ ඇති පැනයකි. දුෂිත ජනපති කෙනෙකු පලවා හරි ජනතාවගේ ඊළඟ තීන්දුව විය යුත්තේ රට කාබාසිනියා කිරීමට දායක වූ දේශපාලුවන් රැලම පරාජයකර දැමීමට දායක වීමය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom