ලෝකේ ඕනෑම රටක ඕනෑම වයසක කෙනෙක් හඳුනන සිතුවමක් තමා මෝනාලීසා චිත්‍රය. මේකේ කිසිම අත්සනක් හෝ හඳුනාගැනීමේ ලකුණක් නැතිවුනාට චිත්රයේ නිර්මාතෘවරයා හැටියට පිළිගැනෙන්නේ ලියනාඩෝ ඩාවින්චි.
මේ චිත්රයේ ඉන්නේ කවුද, මේ චිත්‍රය ඇන්දේ කවදද, මේ කාන්තාවගේ අමුතු හිනාව පිටුපස තියන කතාව මොකක්ද?
ගොඩක් අය විශ්වාස කරන්නේ ලියනාඩෝ මෝනාලීසාව අදින්න පටන්ගත්තේ 1503දී කියලා. එයා තමන්ගේ ජීවිතේ අවුරුදු 4ක් මේ චිත්‍රය වෙනුවෙන් කැපකලා. චිත්‍රය ඉවරකලාට පස්සෙත් අවුරුදු ගානක් ලියනාඩෝ ඒක තියාගත්තා. ඒ චිත්‍රයට තිබ්බ ආසාව නිසාද චිත්‍රය අසම්පූර්ණ නිසාද කියල කවුරුත් දන්නේ නැහැ.
චිත්රයේ ඉන්න කාන්තාව ඇරගොන් වල ඉසබෙලා කියලා සමහර අය විශ්වාස කරනවා. අනිත් අය හිතනවා ලියනාඩෝ එයාගේම මුහුණ ගැහැණු රූපයකට දාලා චිත්‍රය නිර්මාණය කරලා කියලා.
චිත්රයේ තියන අමුතු හිනාව ලියනාඩෝගේ ගොඩක් චිත්‍ර වල පොදු ලක්ෂණයක්. වම් පැත්තෙන් ඉහලට වක් වුන මේ හිනාව ගැන ගොඩක් ප්‍රශ්න මතු වෙලා තියනවා. මේ හිනාව ලියනාඩෝගේ අම්මා වුන කැතරිනාට තිබ්බ හිනාව කියල ගොඩක් අය විශ්වාස කරනවා. අනෙක් අය හිතන්නේ මේ ඒ කාලේ කාන්තාවන් හිනාවුන විශේෂ විදිහක් වෙන්න ඇති කියලා. සමහර වෛද්‍යවරු හිතනවා මේ චිත්රයේ හිටපු කාන්තාවට තිබ්බ ලෙඩක් නිසා ඇතිවුන ලක්ෂණයක් කියලා.
කොහොම වුනත් මේ ලෝක ප්‍රසිද්ධ සිතුවම ගැන හරිම විස්තර තාම තහවුරු වෙලා නැහැ. කවදාවත් තහවුරු නොවෙන්නත් පුලුවන්.
පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න

Thanks wewa