මෝරෙක්_ඇවිල්ලා
-The Meg-
Hi Elakiriyanzla!
බලමුද Jason අයියාගේ Movie එකක්
කව්රුත් අකමැති වෙන්නේ නැහැ කියලනම් කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන්
මොකද අපි හැමෝම ගොඩක් ම ආදරය කරන කෙනෙක් තමයි Jason Statham කියන්නේ
Jason Statham රංගනයෙන් දායක වෙන Movie එකක් එන්න තියනවා කිව්වොත් කවදද බලන්නේ කියලා ඉවසිල්ලක් නැතිව ඉන්න තරමටම Jason Statham ගේ movies වලට අපි හැමෝම වගේ ගොඩක් ආසයි
ඒ අතරිනුත් Transporter Series එක,The Mechanic 1,2,The Expendables,Homefront,Crank,The Bank Job,Killer Elite නම් අමතක කරන්නම බැහැ
ඉතින් ඔන්න අදත් ලැහැස්ති වෙන්නේ Jason අයියාගේ මේ අවුරුද්දේ ආපු තවත් ජනප්‍රිය movie එකක් ඔයගොල්ලෝ එක්ක share කරගන්න
Movie එක තමයි The Meg
කතාව ගැන පොඩි දෙයක් කිව්වොත් ගැඹුරු මුහුදේ දියයට ස්ථාපිත කරලා තියන පර්යේෂණ මධ්‍යස්ථානයකට නොසිතු ලෙස විශාල සත්වයකුගෙන් ප්‍රහාරයක් එල්ල වෙනවා
පසුව Jones(Jason Statham) ඇතුළු කණ්ඩායමට දැනගන්න පුළුවන් වෙනවා එලෙස පහර දීලා තියෙන්නේ එදා මේද තුර මේ මිහිතලයේ ජීවත් වුණු වදවී ගියා යැයි කියල විශ්වාස කල අඩි 70ක් පමණ දැවැන්තම හා බිහිසුණුම Megalodon නම් මෝරා බව
ඉතින් දැන් Jones ඇතුළු කණ්ඩායමේ උත්සාහය තමයි කෙසේ හෝ මේ මෝරා විනාශ කරන එක
ඔන්න ඔහොම තමයි පොඩි දෙයක් කිව්වොත්
ගොඩක් කිව්වොත් වැඩක් නැහැනේ
ඉතින් Jones ඇතුළු කණ්ඩායමට Megalodon ව විනාශ කරන්න පුළුවන් වෙයිද කියල දැනගන්නනම් Movie එක බලන්නම වෙනවා ඔයගොල්ලන්ට
මේ Trailer එකත් බලන්නකෝ.ඔයගොල්ලන්ට තවත් මේ Movie එක ගැන අදහසක් ගන්න පුළුවන්
The Meg Official Trailer #1 (2018)
මෙන්න එහෙනම් අපේ යාළුවන්ට movie එක Download කරගන්න ලින්ක්ස්
--------------
-The Meg 2018 1080p BluRay x264 DTS-FGT (11.5GB)-
https://1337x.to/torrent/3358367/The-Meg-2018-1080p-BluRay-x264-DTS-FGT/
-The Meg 2018 BluRay 720p x264 DTS-HDChina (5.2GB)-
https://1337x.to/torrent/3358410/The-Meg-2018-BluRay-720p-x264-DTS-HDChina/
-The Meg (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (1.8GB)-
https://1337x.to/torrent/3359292/The-Meg-2018-BluRay-1080p-YTS-YIFY/
-The Meg (2018) 720p BRRip 1GB - MkvCage (1.0GB)-
https://1337x.to/torrent/3357950/The-Meg-2018-720p-BRRip-1GB-MkvCage/
-The Meg (2018) [BluRay] [720p] [YTS] [YIFY] (972MB)-
https://1337x.to/torrent/3359080/The-Meg-2018-BluRay-720p-YTS-YIFY/