මෝල්කාලාන්තය

maxguy1

Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    බෑ වාවන්ට මට වැටෙනවා ලොකු ඉක්කා
    ලෝබ නැතුව අපි හැමටම රස වික්කා
    දන්නා කෙනෙක් ඉන්නවනම් කියපන් ලොක්කා
    කෝ අද කොහෙද රන් කඳ B . ලලක්කා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    බෑ වාවන්ට මට වැටෙනවා ලොකු ඉක්කා
    ලෝබ නැතුව අපි හැමටම රස වික්කා
    දන්නා කෙනෙක් ඉන්නවනම් කියපන් ලොක්කා
    කෝ අද කොහෙද රන් කඳ B . ලලක්කා
    ...ඊයේ හවස ඉර බසිනා වෙලාවේ...
    ...ග්‍රීස් යකා අක්කට ගැහුවනෙ රාළේ...
    ...දඩස් ගාලා වැටුනේ ගෙයි මැද සාලේ...
    ...මමයි ගිහින් ඇරලුවෙ ඉස්පිරිතාලේ...
    :P;):P
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    බෑ වාවන්ට මට වැටෙනවා ලොකු ඉක්කා
    ලෝබ නැතුව අපි හැමටම රස වික්කා
    දන්නා කෙනෙක් ඉන්නවනම් කියපන් ලොක්කා
    කෝ අද කොහෙද රන් කඳ B . ලලක්කා
    උබ දැක්කම මට එනවනේ මර ...............ඉක්කා
    මං නම් කොල්ලෝ ඒ හරකා නම් ........... වික්කා
    කොල්ලා දැක්කොතින් පනීවී උබේ ..........හක්කා
    දැන්නම් අල්ල ගන්නට බෑ මේ ...............අක්ක
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    උබ දැක්කම මට එනවනේ මර ...............ඉක්කා
    මං නම් කොල්ලෝ ඒ හරකා නම් ........... වික්කා
    කොල්ලා දැක්කොතින් පනීවී උබේ ..........හක්කා
    දැන්නම් අල්ල ගන්නට බෑ මේ ...............අක්ක
    :lol::lol:
    11.gif
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අඩේ.. හුගක් කාලෙකින් බජාර් එකේ සද නැගල තියෙන්නේ ආ.. කෝමද ලලක්කා නංගී
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    කලකට පසුව වෙලකට බැස පිත්ත ද......................මා
    බලා සිටිමි අහුවෙයි දෝ දෙනෙත් යො....................මා
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කලකට පසුව වෙලකට බැස පිත්ත ද......................මා
    බලා සිටිමි අහුවෙයි දෝ දෙනෙත් යො....................මා

    ah lalakka... math dan thama seen ekata enter une............ ! tharaha naa ne! ;)