ඔන්න දෙන්නං මාසෙකට ඇතිවෙන්න හොදි හිදෙන්න
![]()










දැන් එළකිරි එකේ ලන්තමනේ තියෙන්නේ, එල එල...
බෑ ඔබතුමා වගෙ කෙනෙක් මයෙ මුඩුක්කුවට ආවනෙ 
මෙන්න යකෝ මිගාර මහත්තැනුත් ඇවිල්ල
බෑ ඔබතුමා වගෙ කෙනෙක් මයෙ මුඩුක්කුවට ආවනෙ
ආයුබෝවන් මහත්තයො ඈදි ගන්ඩ
කෙල්ලෙ පුටුවක් ගෙන
මුකුත් බීලම...

බ්ලැකලන්තය සීසන් 2 ද


පුටුව නැත්ත කමක් නෑ, කෙල්ල කව්ද කියමු බලන්න....![]()
මහත්තයට කියන්න මහත්තයො යස කෙලිපැටික්කි තාම නෑඹුල් 3 කුලුදුල්
අත තියලනැ කෙල්ල හිටියාවෙ මහත්තැන්ට ඔනෑදෙයක් මට කින්න

ආවා විතරයි ලන්තෙකුත් පටන් අරගෙන ...![]()
මෙන්න බනිනෝ ඇඩ්ඩිං අය්යේ ඉහි.. ඉහි....
kawda yako api nodanna addin 