මෝල්කාලාන්තය

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
එන්නට කලින් පොර පිටියේ රග දෙන්න...
ඊට කලින් දත් නැති කට පෙන්නන්න...
මොනවා කියනවද මේ පෙඩි කොලු කොලු පැං............චා
ආවොත් දෙනව හොදි බේරෙන කරපිං..................චා
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
මොනවා කියනවද මේ පෙඩි කොලු කොලු පැං............චා
ආවොත් දෙනව හොදි බේරෙන කරපිං..................චා
සින්හල හාලේ බත කන මේ කොල්ලෙන්ට...
ගෙමක් දෙන්ට හැකිවෙද මෙ කෙල්ලන්ට...
 

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
කොල්ලෙන් එක්ක හැප්පෙන්නට එන කෙල්ලන්...
යන්නේ ඇගේ ඇතිනැති ඇටකටු එල්ලන්...
අක්කිගෙ තිසරු දැක...........ලා
කොල්ලට උදම් වී.............ලා
දනිහ බිම ගා..................ලා
කොල්ල දගලයි පහස ඉල්.....ලා
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
අක්කිගෙ තිසරු දැක...........ලා
කොල්ලට උදම් වී.............ලා
දනිහ බිම ගා..................ලා
කොල්ල දගලයි පහස ඉල්.....ලා
පහනේ උනත් ආලෝකය අඩුවෙනවා...
මෙකප් උනත් හෙදුවාම නැතිවෙනවා...
නාකි උනත් අපෙ අක්කා නලියනවා...
කොල්ලෙක් නැතුව මේ අක්කා දගලනවා...
 

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
කොල්ලෙන් එක්ක හැප්පෙන්නට එන කෙල්ලන්...
යන්නේ ඇගේ ඇතිනැති ඇටකටු එල්ලන්...

ආයුෂ අඩුද? තවකල් උබ ඉන්නව................ද?
උබට ඕන ගහගන්නද? +න්න.....................ද?
 

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
පහනේ උනත් ආලෝකය අඩුවෙනවා...
මෙකප් උනත් හෙදුවාම නැතිවෙනවා...
නාකි උනත් අපෙ අක්කා නලියනවා...
කොල්ලෙක් නැතුව මේ අක්කා දගලනවා...
අක්කට ඕන පදමට කොල්ලන් ඇති................. ලු
මේ පොඩි කෙල්ල අක්කා ගැන දන්නෑ................ලු
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ආයුෂ අඩුද? තවකල් උබ ඉන්නව................ද?
උබට ඕන ගහගන්නද? +න්න.....................ද?
උබ උබ ගානකොට අක්කේ තදවෙනවා...
මෙගෙ ඉවසීම රතු කට්ටට ලන්වෙනවා...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
අක්කට ඕන පදමට කොල්ලන් ඇති................. ලු
මේ පොඩි කෙල්ල අක්කා ගැන දන්නෑ................ලු
දවස් දෙකක් කෑම නොකා නොබීපූ...
අක්කගේ ඇගත් ඒ වාගෙම පෙනේලු...
 

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
උබ උබ ගානකොට අක්කේ තදවෙනවා...
මෙගෙ ඉවසීම රතු කට්ටට ලන්වෙනවා...
කවියා කියන්නේ කොල්ලෝ කවියා.......................ට
මොනවා කලත් ලව් නේ සුදු කොල්ලා........................ට
:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
 
  • Like
Reactions: DAMER

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
සුන්දර දෙරන අප හට වාසනාව...................යි
මෙහි ආ ඔවට කදසුරිදුන් රැකවරන................යි
අක්කේ මමත් එහෙනම් දැන් මාරු උනා...
මේකට ඇවිත් මම මොහොතක් සතුටු උනා...
මෙච්චර වෙලා මම කෙරුවේ විහිලු නිසා...
තරහ වෙන්න එපා කියපු සින්දු නිසා...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
කවියා කියන්නේ කොල්ලෝ කවියා.......................ට
මොනවා කලත් ලව් නේ සුදු කොල්ලා........................ට
:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
මේ කී කවි වලින් මාගේ හද බබලයි...
එලකිරියට ආ අක්කට බුදු සරණයි..
 

Titan Cyclops

Banned
Feb 10, 2011
215
21
0
ළගදීම පාත්වෙච්ච අක්කා
හිරුනිදැයි මට සැක දුන්නා
ෆේක් එකෙන්ම එය මම දැක්කා
දැන් පල චාටර් නොවිලා

ගත්තා ඇතුලට එක රොත්තා
හවුලේ අරින්න හිත දීලා
දැක්කා එකෙක්ට කොන නෑ කීලා
දැම්මා පුකට දෙකක් දීලා

දැක්කා අක්කගේ සෝබන හිත දීලා
ගැටුවා බඩු පොට් එකට වැර දීලා
අවේ රෙප් හිගන්නෝ පිරිලා
පැන්නුවා කාසි නොමැති වීලා


අක්කා දැක්කා වෙලා
සිහියට නැගුනා ජීනා
සුනිමලුත් සමග වින්ඩෝසා
ගැටුවා බඩු ගහන්න කීලා

ඇඩ්ඩින් දැක්කා අක්කා
දැම්මා හොරහිට තැපැලා
ඉන්නා බඩුව එනකම් විලා
දුන්නා පසුව රෙප් පිරිලා

සිගිරි ගලේ නෑ බඩු ඉන්නේ
එළකිරි යේ මයි ඉන් ඉන්නේ
ඒ මොකදෑදැයි අපි දන්නේ
මක්යත් මෙහෙ වැඩකාරයෝ ඉන්නේ


ෆේක් කාරයෝ පිරිලා ඉන්නේ
ඉන් පැති බෙද මරාගන්නේ
අක්කා පහස උන්ට
ත් දෙන්නේ
තම්බියෝ අමතක කරන්නේ


:yes::yes:
By
Titan Cyclops


 
Last edited:

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
ළගදීම පාත්වෙච්ච අක්කා
හිරුනිදැයි මට සැක දුන්නා
ෆේක් එකෙන්ම එය මම දැක්කා
දැන් පල චාටර් නොවිලා

ගත්තා ඇතුලට එක රොත්තා
හවුලේ අරින්න හිත දීලා
දැක්කා එකෙක්ට කොන නෑ කීලා
දැම්මා පුකට දෙකක් දීලා

දැක්කා අක්කගේ සෝබන හිත දීලා
ගැටුවා බඩු පොට් එකට වැර දීලා
අවේ රෙප් හිගන්නෝ පිරිලා
පැන්නුවා කාසි නොමැති වීලා


අක්කා දැක්කා වෙලා
සිහියට නැගුනා ජීනා
සුනිමලුත් සමග වින්ඩෝසා
ගැටුවා බඩු ගහන්න කීලා

ඇඩ්ඩින් දැක්කා අක්කා
දැම්මා හොරහිට තැපැලා
ඉන්නා බඩුව එනකම් විලා
දුන්නා පසුව රෙප් පිරිලා

සිගිරි ගලේ නෑ බඩු ඉන්නේ
එළකිරි යේ මයි ඉන් ඉන්නේ
ඒ මොකදෑදැයි අපි දන්නේ
මක්යත් මෙහෙ වැඩකාරයෝ ඉන්නේ


ෆේක් කාරයෝ පිරිලා ඉන්නේ
ඉන් පැති බෙද මරාගන්නේ
අක්කා පහස උන්ට
ත් දෙන්නේ
තම්බියෝ අමතක කරන්නේ


:yes::yes:
By
Titan Cyclops


මොනවා කියනවද කොල්ලෝ විකාර....................යි
කවියක් ඔබට ලියනාඑක මට පාඩු......................යි
 
වැලන්ටයින් නොබැලූ කොලු රැල එක්වීලා
අක්කා දැක සතුටින් පිනවීලා
පෝලිමක් දාන්නට එකසිතින් රොක් වීලා
අක්කා නං අද නං ගෙදර යන්නේ බෝර් විලා
 

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
අම්ම ගහයි.... අපේ ලලක්ක ඇවිත්.. මෙච්චර කල් කොහෙද ගියේ??:love::love::love:
කනතෝරුවේ .............ලොක්කා
එලකිරි එනව.................. දැක්කා
වෙන තැනකටම .................දක්කා
කරා මාරුව මේ .................ලලක්කා
 
Last edited:

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
වැලන්ටයින් නොබැලූ කොලු රැල එක්වීලා
අක්කා දැක සතුටින් පිනවීලා
පෝලිමක් දාන්නට එකසිතින් රොක් වීලා
අක්කා නං අද නං ගෙදර යන්නේ බෝර් විලා
උබ වගේ කොල්ලො කිදාහක් ආවා..............ද
ඔය කිව් එකක්වත් උබලා කෙරුවා...............ද:lol:
:lol::lol::lol:
 
උබ වගේ කොල්ලො කිදාහක් ආවා..............ද
ඔය කිව් එකක්වත් උබලා කෙරුවා...............ද:lol:
:lol::lol::lol:

කොල්ලො ඒන්නේ ලස්සන ලිදකට බහින්නට
අක්කගෙ ලිද ආවාටෙක පලලය
නොගැබුරු කෙසේ වෙතත් එහි වැටුනොත් අපව
ඔක්සිජන් නැතුව පන යනවා නියතය