මෝල් අමාරුව

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    හෙන මෝල් අමාරුවක් තීන කෙල්ලෙක් මන් බදින්න ඉන්නේ ඒකිගේ මෝල් අමාරුව බැන්දම පස්සේ අඩු වෙලා යයිද එයා සැ.යු. ටික්ටොක් තරැවක්
     
    • Haha
    Reactions: DiksonAlex

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    කියන්න ආව දේ පස්සේ නොකිය ඉන්නවා කියල තීරණය කළා. උබ සීරියස් දාපු පොස්ට් එකක් වෙන්නත් පුළුවන් නිසා.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මෝල් අමාරුව කියලා කියන්නෙ කොහොමද
    බිකිනි අදින ෆැෂනබල් උන්ටත් ලංකාවෙ සොන්නයො කියන්නෙ මෝල් අමාරුව කියලනෙ.
     
    • Like
    Reactions: ANAVRIN

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,742
    18,522
    113
    ඉතිං දාල දීපන් මෝලක්.

    ඊට කලින් අහපන් වැඩියෙන් ම ආස හාල් මෝල්ද , තෙල් මෝල්ද , ලී මෝල්ද , කොහු මෝල් ද මොනාද කියල
     
    • Haha
    Reactions: kevin_levin

    andare_malli

    Active member
  • Dec 2, 2023
    102
    35
    28
    හෙන මෝල් අමාරුවක් තීන කෙල්ලෙක් මන් බදින්න ඉන්නේ ඒකිගේ මෝල් අමාරුව බැන්දම පස්සේ අඩු වෙලා යයිද එයා සැ.යු. ටික්ටොක් තරැවක්
    tiktk link eka diyan balana
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    මෝල් අමාරුවක් කිව්වේ ඒකිට මිරිස් මෝලක් හාල් මෝලක් පටන් ගන්න ආසාවක් එහෙම තියෙනවද 🤔
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ehema aulak na ban math badala inne tiktok star kenek.

    samahara gaanu bandata passeth tiktok ekata aluthin enter wenawa.