මෝල් කවි [may be +18]

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    තරමක් ගොහොරු මඩවලකින් පනින විට
    මම දැක්කෙමිය ඉස්සුණ උඹෙ සාය යට
    කට දිව ගියත් පැණි වරකා බෑයකට
    ඇහැ රැවටුණේ මල් ඉහිරුණු ජංගියට

    ඉන්පසු කීප දවසක් මඩ වගුර ලඟ
    සිටියා දකින්නට මම උඹෙ කලවෙ රඟ
    දුර එනකොටම නුඹ හල හල කඳුළු ගඟ
    සෙවනැල්ලටත් තෙමුණා පොඩි එකා දඟ

    උඹ ගැන හිත හිතා දවසට හත් පාරක්
    වැදිලා ඇඳට ගැන්නා යටලී ගානක්
    අම්මා කීය තොට හැදිලද මොන ගායක්
    බලපිය ඇඟෙන් නෑ දැං තොගෙ තුංකාලක්

    බැන්දා කොහොම හරි මතකද වලිකාලා
    පළවෙනි දවසෙ හිටිහැටි දෙන්නම නාලා
    මමනම් හිතුවෙ සද්දෙත් එයි පොහ් ගාලා
    ලිඳකට මොටද ? තුන්කාලේ බට දාලා

    හැදුණා එකා දෙන්නා නෑ වගේ වගක්
    දැං ඉඳහිටයි නා ගන්නේ වතුර ටිකක්
    වියලී වටේටම නෑ තෙතමනය බිඳක්
    වාගෙයි යෝධ ඇල මැද කැපු වගා ලිඳක්

    එච්චරයි :D :D :D

    ෆට්ට බං
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    බඩීගේ කතා ටික කියෙව්වම බොක්ක cool වෙලා ගිය බන්..මේ වගේ දේවල් වෙනවනේ අපේ රටේ :sorry::sorry: කවියේ තිබුණු ආතල් එක කුඩේ කුඩු උනා :no::no::no: