මෝල් කවි

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    තරමක් ගොහොරු මඩවලකින් පනින විට
    මම දැක්කෙමිය ඉස්සුණ උඹෙ සාය යට
    කට දිව ගියත් පැණි වරකා බෑයකට
    ඇහැ රැවටුණේ මල් ඉහිරුණු ජංගියට



    ඉන්පසු කීප දවසක් මඩ වගුර ලඟ
    සිටියා දකින්නට මම උඹෙ කලවෙ රඟ
    දුර එනකොටම නුඹ හල හල කඳුළු ගඟ
    සෙවනැල්ලටත් තෙමුණා පොඩි එකා දඟ



    උඹ ගැන හිත හිතා දවසට හත් පාරක්
    වැදිලා ඇඳට ගැන්නා යටලී ගානක්
    අම්මා කීය තොට හැදිලද මොන ගායක්
    බලපිය ඇඟෙන් නෑ දැං තොගෙ තුංකාලක්



    බැන්දා කොහොම හරි මතකද වලිකාලා
    පළවෙනි දවසෙ හිටිහැටි දෙන්නම නාලා
    මමනම් හිතුවෙ සද්දෙත් එයි පොහ් ගාලා
    ලිඳකට මොටද ? තුන්කාලේ බට දාලා



    හැදුණා එකා දෙන්නා නෑ වගේ වගක්
    දැං ඉඳහිටයි නා ගන්නේ වතුර ටිකක්
    වියලී වටේටම නෑ තෙතමනය බිඳක්
    වාගෙයි යෝධ ඇල මැද කැපු වගා ලිඳක්





    කර්තෘ - ශාන්ත රාජපක්ෂ


    ප.ලි. - Gayankuwait අයියා අැතුලු බැදලා ඉන්න පිරිසට අදහස් සදහා විවෘතයි.... :D:D:D
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar209988_6.gif
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඔක්කොම පට්ට බං... +11 :love:

    අන්තීමට තියෙන්නේ
    ප.ලි. - Gayankuwait අයියා අැතුලු බැදලා ඉන්න පිරිසට අදහස් සදහා විවෘතයි.... :dull: මේකට ඊට වඩා පට්ට
     
    Last edited:

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    ඔක්කොම පට්ට බං... +11 :love:

    අන්තීමට තියෙන්නේ
    ප.ලි. - Gayankuwait අයියා අැතුලු බැදලා ඉන්න පිරිසට අදහස් සදහා විවෘතයි.... :dull: මේකට ඊට වඩා පට්ට

    :D:D:D

    You must spread some Reputation around before giving it to 5tech again. :(:(
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    වියලී වටේටම නෑ තෙතමනය බිඳක්
    වාගෙයි යෝධ ඇල මැද කැපු වගා ලිඳක්
    hikz..........:rofl::rofl:
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    ලිඳකට මොටද ?

    මමනම් හිතුවෙ සද්දෙත් එයි පොහ් ගාලා
    ලිඳකට මොටද ? තුන්කාලේ බට දාලා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: