මෝල් කැරියො ඉන්න රටක්

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    පොන්නයා පොඩි එකාට හරියට ඩ්‍රයිව් කරන්න කියලද කෑ ගහන්නෙ, පොඩි දරුවෙක්ට කතා කරන්න දන්නෙ නැති බිජ්ජෙක්...
    පාරෙ ඉඳන් ගෙදරට වාහනේ දාන ටිකටවත් පොඩි එකාව ඔඩොක්කුවේ තියාගන්නෙ නෑ මං...
     
    • Like
    Reactions: max_pain