up
nvhcc89 Well-known member Feb 8, 2011 19,376 5,820 113 ගෙදර/බෝඩිමේ Jul 31, 2026 #23 පොන්නයා පොඩි එකාට හරියට ඩ්රයිව් කරන්න කියලද කෑ ගහන්නෙ, පොඩි දරුවෙක්ට කතා කරන්න දන්නෙ නැති බිජ්ජෙක්... පාරෙ ඉඳන් ගෙදරට වාහනේ දාන ටිකටවත් පොඩි එකාව ඔඩොක්කුවේ තියාගන්නෙ නෑ මං... Reactions: max_pain
පොන්නයා පොඩි එකාට හරියට ඩ්රයිව් කරන්න කියලද කෑ ගහන්නෙ, පොඩි දරුවෙක්ට කතා කරන්න දන්නෙ නැති බිජ්ජෙක්... පාරෙ ඉඳන් ගෙදරට වාහනේ දාන ටිකටවත් පොඩි එකාව ඔඩොක්කුවේ තියාගන්නෙ නෑ මං...