මචන් ඔව්වට යන්න එපා. උන් හැම ලබ්බටම කරන්නෙ එකම දේවල් ටික.
1. කටු කටු තියන සෙරෙප්පුවක් දාගෙන ඉන්න කියයි.
2. නළල, මූණ, බෙල්ල, බඩ, කකුල් දාඩිය දානකල් තද කර කර ඉන්න කියයි.
3. එකෙක් ඇවිල්ලා මොනවදෝ එකක් කියලා උඹව මෝහනය කරයි.
4. රැ 30000 කට විතර කෙලවෙයි.
මාසෙකෙන් විතර හිතෙයි අපරාදෙ සල්ලි කියල
ඔයිට වඩා මානසික වෛද්‍යවරයෙක් හම්බෙන එක හොඳයි