සමන් ලෙනින් කියන්නෙ මේකාලෙ උඩුගම් බලා පීනන ගායකයෙක්.. මට අහම්බෙන් ඇස ගැටුන මේගීතය ඇත්තට සරලව මහ ගැබුරු දෙයක් කියන්ව ඒක හොදට අහන්න සමන්ගෙ ගැබුරු කටහඩ ආමන්ත්රනය කරාවි ඕබේ හදවත පතුලට්ම නිසකයෙන්ම....
ගොර සපුන් ඇහැරෙන ඇදිරියේ...
දොල හඩන තුන්මන් හන්දියේ...
කවුරු එනතුරු මගබලන්වද මෝහිණී මගෙ නංගියේ....
මෝහිණී ආ...ද....ර... නංගියේ...
උබේ දරුවන් ගන්න කවුරුවත් නොයෙන මුසල හංදියේ....
උබට දරුවන් දෙන්න ඕනෑ තරම් අය ඇති නංගියේ
උබට දරුවන් දෙන්න ඕනෑ තරම් අය ඇති හන්දියේ
සුරගනට අමතකව දරුවන් හඩද්දි කුනු බක්කියේ...
උබ යකින්නක් උනේ කොහොමද කියාපන් මගෙ නංගියේ..
උබ යකින්නක් උනේ කොහොමද කියාපන් මගෙ නංගියේ..
ගොර සපුන් ඇහැරෙන ඇදිරියේ...
දොල හඩන තුන්මන් හන්දියේ...
කවුරු එනතුරු මගබලන්වද මෝහිණී මගෙ නංගියේ....
මෝහිණී ආ...ද....ර... නංගියේ...
(මේකෙ වචන හොයාගන්න නොතිබුන නිසා වචටික ටයිප් කරලම දැම්මා)



