මට කියනවද දන්න කෙනෙක් word document එකක print previwe එකක පෙන්නනවා page border එකෙ යට රූල නෑ වගෙ ... ඒත් actual document එකෙ frame එක හොදට පෙනෙනවා .. ඒත් print out ekak ගන්නකොට page border eke යට රූල print වෙන්නෙ නෑ... යාලුවනේ මට මෙකට උදවුවක් කාරන්න.........