ම.රා ගේ සහචරයෝ සංචාරකයෙක් මරති
ම.රා ගේ සහචරයෝ සංචාරකයෙක් මර තිබේ. සංචාරක බ්‍රිතාන්‍ය ජාතිකයාගේ බිරින්දෑට අසෝබන විහිලු කල මේ පුද්ගලයා නාමල් බේබි ගේ සමීප මිතුරෙක් සහ ප්‍රාදේශීය දේශපාලන කකුලකි. බ්‍රිතාන්‍ය ජාතිකයා මරා, බිරිඳටත් වෙඩි තබා තිබෙන්නේ ප්‍රසිද්ද හෝටලයක් තුලදීය. පොලිසිය සහ අනෙකුත් නීතිය ක්‍රියාත්මක කරන අංශ මෙම සිද්ධිය යට ගසන්නට තැත්කරද්දී දකුනේ බොහෝ විදේශීය සංචාරකයෝ තම සංචාර අවලංගු කර ලංකාවෙන් පිටවීමට පටන් ගෙන තිබේ.
කොහොමද ලංකාවෙ නීතිය?
සංචාරක කර්මාන්තෙත් මුන් කාලා තමයි පස්ස බලන්නෙ.