ම(හි)න්ද ගෙන් එස් එම් එස් එනව බන් තාම.....

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ම(හි)න්ද ගෙන් එස් එම් එස් එනව බන් තාම.....

    මුන්ගෙ අම්මලට හු****

    මගේ ඩේට සිම් එකට මැසේජ් එනව බන් මහින්දගෙ චන්ද ප්‍රචාර්න එස් එම් එස්.
    ඒයෙ රැයින් ඉවර කරන්න ඕන නේද....මුන්ට හෙන ගහන්න ඕන....බොලාටත් එනවද බන්...


    Name:
    Number: 0719674883
    Content:
    Dinu deshaya bili nodemu! Nagena rata surakimu! Daye janapati dinawamu! Ape chandaya bulath kolayata demu.
    Time: 1/7/2015 12:25:14 AM

    Name:
    Number: 0719674882
    Content:
    Halal Neethigatha kireemata Ulamawarun samaga Sirisena ekagathawaka. Badawarga 617 sadaha walangui. Hakeem, Rishard illeemata ida - news media
    Time: 1/5/2015 2:02:58 PM

    fWYy5v.jpg


    ඉමේජ් එකක් දැම්මෙ බොලා බොරු කරනව හිතයි කියල...

    මේක මොබිටෙල් එකට කොම්ප්ලෛන් කරන්න ඕන.මේ නො එක කිසිම කෙනෙක් දන්නෙත් නෑ මම ඇරෙන්න.මුන් රැන්ඩම් එවනවද දන්නෙත් නෑ.9 වෙනිදට හොර කල්ලිය කොහොමහරි ගෙදර යවමු

    ජයවේවා..
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    This is done by MY3 supporters to antagonize people and put them against MR.

    මුන්ගෙ අම්මලට හු****

    මගේ ඩේට සිම් එකට මැසේජ් එනව බන් මහින්දගෙ චන්ද ප්‍රචාර්න එස් එම් එස්.
    ඒයෙ රැයින් ඉවර කරන්න ඕන නේද....මුන්ට හෙන ගහන්න ඕන....බොලාටත් එනවද බන්...


    Name:
    Number: 0719674883
    Content:
    Dinu deshaya bili nodemu! Nagena rata surakimu! Daye janapati dinawamu! Ape chandaya bulath kolayata demu.
    Time: 1/7/2015 12:25:14 AM

    Name:
    Number: 0719674882
    Content:
    Halal Neethigatha kireemata Ulamawarun samaga Sirisena ekagathawaka. Badawarga 617 sadaha walangui. Hakeem, Rishard illeemata ida - news media
    Time: 1/5/2015 2:02:58 PM

    fWYy5v.jpg


    ඉමේජ් එකක් දැම්මෙ බොලා බොරු කරනව හිතයි කියල...

    මේක මොබිටෙල් එකට කොම්ප්ලෛන් කරන්න ඕන.මේ නො එක කිසිම කෙනෙක් දන්නෙත් නෑ මම ඇරෙන්න.මුන් රැන්ඩම් එවනවද දන්නෙත් නෑ.9 වෙනිදට හොර කල්ලිය කොහොමහරි ගෙදර යවමු

    ජයවේවා..
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    This is done by MY3 supporters to antagonize people and put them against MR.

    හා හා ඒව වැඩක් නෑ. කෝ අර දානවයි කිව්ව lakshika ගෙ photos.
    තෝ නම් නියම් කෙප්පෙක් තමයි
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    මහින්ද මාමේ, ඔබ ඉතා දැඩි පෞරුෂයකින් හෙබි
    ශ්රේෂ්ඨ, අසහාය නායකයෙක් වුණා. රනිල්,
    චන්ද්රිකාට ක්රියාත්මක කිරීමට හයියක් නොතිබුණු
    ඉතා දැඩි, ඉතා අවදානම් තීරණයක් එදා රතන හිමි
    ප්රමුඛ හෙළ උරුමයත් සමගින් ඔබ ක්රියාත්මක
    කෙරුවා. ඔබ පැවසුවේ වචන 2යි! ඔබගේ දැඩි සිත එතනින්
    නැවතුනේ නැහැ. ඔබව දෙවරක් බලයට පත් කිරීමට
    අප සහයෝගය දුන්නා. නමුත් එතනින් පසු
    මෙවර,...........
    පවුල් දේශපාලනයට ගෙනවිත් පවුල සංවර්ධනය
    කරගත්තේ නැත්නම්, ඔබගේ,
    මර්වින්ගේ බේබිලා පිස්සු කෙලින්නේ නැත්නම්,
    රටේ අනෙක් සියලු අමාත්යාංශවලට
    10%ක් වෙන් කර ඔබගේ පවුලේ අමාත්යාංශවලට
    90%ක් වෙන් කරේ නැත්නම්, අමෙරිකාවේ ගෙවල්,
    පදිංචිය තියාගෙන බොරුවට විදේශ කුමන්ත්රණ
    කියා ඇමරිකාවට බනින්නේ නැත්නම්, අපි දෙයක්
    ඉල්ලුවාම පොලීසියෙන්
    දම්මලා ගස්සන්නේ නැත්නම්, රාජ්ය
    සේවකයන්ගේ වැටුප් වැඩි කරා නම්, කුඩු දුමින්ද,
    එස්.බී. දිසානායක වගේ කුඩු කාරයෝ,
    වාචාලයෝ හිටියේ නැත්නම්, මහාචාර්යවරු එලවන
    බන්දුල වගේ ගොන්නු හිටියේ නැත්නම්, ලංකාව
    වගේ සංවර්ධනය වෙමින් පවතින රටකට
    නොගැලපෙන අධික ධනයක් වැය වන අධිවේගී
    මාර්ග සෑදීම වැනි ව්යාපෘති නොකර අසරණ
    මිනිස්සුන් සිටින ගම්මාන දියුණු කළා නම්,
    බොහෝ දෙනා දිවි හිමියෙන්, දිවි පුදමින් නිමාවට
    පත් කල යුද්ධය තමා පමණක් කළා යැයි පැවසීම වැනි
    පහත් ක්රියා නොකලා නම්, පරිසරය දූෂණය වන ලෙස
    කටවුට්, පෝස්ටර් නොගැසුවා නම්, දළදා මාලිගාව
    ඉදිරිපිට රේස් තියල ගණිකාවෝ ගෙන්නලා අපේ බුදු
    සාදුට අපහාස කරේ නැත්නම්, අධ්යාපනයට 6%ක්
    වෙන් කරා නම්, බොන්න වතුර ටිකක්, චන්ද අයිතිය
    ඉල්ලුව අහිංසක මිනිස්සුන්ව මැරුවේ නැත්නම්, භික්ෂූන්
    පෙති ගසා ඝාතනය කළ, මිනිස්සුන්ගේ ඇඟිලි කැපූ
    කරුණා අම්මාන්, කේ.පී. වැනි කොටි නායකයින්ට
    නිසි දඬුවම් දුන්න නම්, පාඨලී වැනි රට පිළිගත්
    බුද්ධිමතුන්, උතුම් සංඝයා වහන්සේලා සිටින හෙළ
    උරුමය ආණ්ඩුව හැර ගියේ නැත්නම්, අධිකරණයට,
    පොලිසියට බලපෑම් නොකළා නම්, බුද්ධිමත් ඇමති
    මණ්ඩලයක් සිටියා නම්, පෙට්රල් ලීටරයකට රු.90ක්
    වැනි අධික බද්ධක් අය නොකරා නම්, 2010දී එක්ලක්ෂ
    පනස්දහසක්ව තිබූ රටේ 1 පුද්ගලයෙකුගේ ණය බර
    හාරලක්ෂ පනස් දහසක් දක්වා වැඩි නොවුයේ නම්,
    තමාට යළි බලය ලබා ගැනීමට ඇති තණ්හාව
    නිසා ජනතා මුදල් විද්යුත් මාධ්ය වලට, ලංගම බස් රථ
    වලට අධ්ක ලෙස වියදම් නොකර රට සංවර්ධනය වන
    ආකාරයට යොදා ගත්තේ නම්, අපේ දුරකථන වලට
    කෙටි පණිවුඩ, ඇමතුම් දීල චන්ද හිඟාකෑම වැනි
    ලොව කිසිම නායකයෙකු නොකළ ලැජ්ජාවක්
    නැති පහත් වැඩ නොකලා මෙවරත් අප වැනි
    තරුණයන්ගේ චන්දය ඔබ සතුයි මහින්ද මාමේ!
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    10896421_774778989270641_1423457860191113229_o.jpg


    බෞද්දාගමට අපහාස වන අයුරින් ප්‍රචාරය වන වීඩියෝව, කිසි විටෙකත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හෝ සහය දක්වන පාර්ශවයකගේ නොවන බව අප වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු