දැන් ක්‍රිප්ටො හොදටම වැටිලා නිසා උබලා බය වෙලා ඇති නේ. පිස්සුද තාම බෙයා මාර්කට් එක හිතලාවත් නැ මෙතනින් එහා තමා තියෙන ක්‍රිප්ටො 1000+ වලට වඩි වෙන්නෙ සාමාන්යෙන් ටොප් 200 ටියෙන කොයින් වලින් එකක් දෙකක් වත් 1000%+ යනව. 2025 ඖගුස්ට් පහු උනම අනිව බෙයා මාර්කට් එක එතනින් එහාට ගන්න එපා. දැන් ගනින් අයෙ ගන්න එපා මෙක තමා අන්තිම රවුන්ඩ් එක. 2025 අප්‍රිල් වෙද්දි යන යාමන බලපන්කො බොරුනම්. එකෙන් පස්සේ අයේ බෙයා මාර්කට් එක උබලා ගාව තියෙන කොයින් විකුනන් නැතිව අල්ලන් ඉන්න පුලුවන් 2025 අගොස්තු වෙනකම් උපරිම ඉට පස්සේ නම් අල්ලන් ඉන්න එපා.
