යකඩය - Song

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    තැලෙන යකඩය තැලෙයි තැලෙන යකඩය තලයි ආ..ආ.. සා පිපාසෙන් කෑමොර දෙනවිට වක්කරයි උනු ලෝදිය සා පිපාසෙන් කෑමොර දෙනවිට වක්කරයි ගිනි ලෝදිය නීතිය අව නීතියක් වෙලා පීඩිතයන්ටම මුගුරු වෙලා ඉඳුල් බුදී මන්දිර පල්ලේ ඉඳුල් බුදී මන්දිර පල්ලේ පිසාචයන්හට උරා බොන්න ලේ සින්නක්කර අයිතිය දුන්නැයි ලක් මවගේ අන්තිම ලේ බිඳුවත් බොන තෙක් අපි නිහඬව උන්නැයි

     
    • Like
    Reactions: kinkon