යකඩ දුවේ

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    දිරිය දියණිය
    පැතුම් ඉසුරු භාග්‍යා දේවානි
    මව්බිම ඔබට භාරයි ❤❤

    කාබනික පොහොර ගැන මොකද කියන්නේ
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    පැතුම් ලොක්කා දැන් පරිසරය ගැන පොස්ට් දාන්නේ නෑ. කොරෝනා ගැනත් නෑ
    ආර්ථිකය ගැන තමා වැඩිපුරම කතා කරන්නේ.
    දැන් ගස් කපන එක නවත්තලා ද
    කැලෑ ආරක්ශා වෙලාද
    නැත්තන් පරිසර රැල්ල නැවතිලාද
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කාබනික පෝර කියන්නේ ආණ්ඩුවේ ගජ මිතුරු මාෆියාව පෝෂණය කරන්න ගොවි ජනතාව මත බලෙන් පැටවූ උගුලක්. අපි කාබනික පෝර ප්‍රතික්ෂේප කරනවා
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,344
    2,163
    113
    කාබනික පෝර කියන්නේ ආණ්ඩුවේ ගජ මිතුරු මාෆියාව පෝෂණය කරන්න ගොවි ජනතාව මත බලෙන් පැටවූ උගුලක්. අපි කාබනික පෝර ප්‍රතික්ෂේප කරනවා
    ඇත්ත මචන්. දොඩම් ගෙඩියක් හරි හොරකම් කරන්න ලැබෙන්නේ ලෙඩ්ඩු ඉස්පිරිතාලෙට අවොත් නේ. ලෙඩ්ඩු අඩු උනොත් ජිවිත කියක් විනාස වෙනවද හොරා කන්න බැරිව.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ලොකේ කිසිම රටක් කාබනික පෝර දාල 100% ක් ගොවිතැන් කරන්නෙ නෑ. අනික පෝර දැම්මා කියලා වකුගඩු ලෙඩ හැදෙනවා කියන්නේ බොරුවක්
    පැතුම් කර්නර් මේ කාබනික පෝර මාෆියව ගැන පැහැදිලිව එවාගේ මතය ඉදිරිපත් කලා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    200.gif
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113


    මොලයක් තියනව නන් බලපන්
    ------ Post added on Jul 1, 2021 at 10:46 AM

    Reported
    ------ Post added on Jul 1, 2021 at 10:47 AM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාබනික පෝර කියන්නේ ආණ්ඩුවේ ගජ මිතුරු මාෆියාව පෝෂණය කරන්න ගොවි ජනතාව මත බලෙන් පැටවූ උගුලක්. අපි කාබනික පෝර ප්‍රතික්ෂේප කරනවා
    එල එල එකෙන්ම පැතුම්ට දිනතෑකි, එදත් කතාව අහන්ඩ 50 ක්ම උන්නෙ, තව ඉස්සරහට 2 3 ක් හරි අහයි..🤭🤭🤭
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,125
    74,339
    113
    දිරිය දියණිය
    පැතුම් ඉසුරු භාග්‍යා දේවානි
    මව්බිම ඔබට භාරයි ❤❤

    Hope you are just trolling because non of these personalities will last long ;-). They are just puppets of a bigger political game.