යකඩ මිනිහෙක් ඇන්ජිමේ එයි

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    යකඩ මිනිහෙක් ඇන්ජිමේ එයි

    යකඩ මිනිහෙක් ඇන්ජිමේ එයි
    2012 මැයි මස 15 12:20:05 | චමින්ද මඩවල

    30Share
    පැය විස්සකට අධික කාලයක් වෑන් රථයක ඇන්ජින් කුටියේ සැඟවී දේශසීමා හරහා ඉතාලියට ඇතුළු වූ ඇෆ්ගනිස්ථාන තරුණයෙක් (18) ඉතාලි බාරි නගරයේදී පොලිස් අත් අඩංගුවට පත්විය. ග‍්‍රීසියේ පත්ත‍්‍රාස්සෝ නගරයේ සිට ඔහු ප‍්‍රවාහනය කළ ල්වේලො කලෝයාතන් (24) හා ස්ටැනිස් ලාවා ජෝර්ජියාවා යන බල්ගේරියානුවන් දෙදෙනා අනාරක්ෂිතව මිනිසුන් ප‍්‍රවාහනය කිරීම හා මිනිස් ජාවාරම් චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කරන බව බාරි පොලිසිය කියයි. ඉසුරින් පිරි ජීවිතයක් ගොඩනගා ගැනීම සඳහා ඇෆ්ගනිස්ථානයේ සිට ඉතාලිය වෙත පැමිණීමට යුරෝ හය දහසක් (රුපියල් ලක්‍ෂ නවය)ජාවාරම් කරුවන්ට ලබාදුන් බව අත් අඩංගුවට පත් ඇෆ්ගන් තරුණයා පොලිසියට පැවසීය.http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/05/48e8586277c49bfcf6b2902a534e9d8a.gifhttp://admin.lankadeepa.lk/admin/wp...05/05428c112e6beae6d86feab02ed5bdeb-Copia.gif
    48e8586277c49bfcf6b2902a534e9d8a.gif

    05428c112e6beae6d86feab02ed5bdeb-Copia.gif

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    පිස්සු හුට්ටලා ටිකක්.ඇමරිකාව, ඉතාලිය එංගලන්තය කියන්නේ ජොබ්ස් නැති කඩාගෙන වැටෙන රටවල් ටිකක්.
    ඇමරිකානු ධනවාදය අද ඇමරිකාව පලවෙනි ලෝකයෙන් තුන්වැනි ලෝකයට අරගෙන ගිහින් ඉවරයි.ඉතාලියත් එහෙමයි.
    ඇත්තටම ලෝකයේ පලවෙනි ලෝකයේ රටවල් නෑ.තිබිලත් නෑ.ඒක මුන් හදාගත්ත ව්‍යාජ දර්ශකයක්.පලමුවැනි ලෝකය කියන්නේ ඕනම ජොබ් එකක් කරන මිනිසෙක් පහසු සහ සංතෘප්ත,සතු‍ටු ජීවිත ගත කරන රටවල්.ඒ වගේම අනාගතට සුරක්ෂිත රටවල්.එහෙම රටවල් ලෝකයේ නෑ.තියෙන්නෙ දෙවැනි ලෝකයේ රටවල් සහ තුන්වැනි ලෝකයේ රටවල්,හතරවෙනි ලෝකයේ රටවල්.
    ඇමරිකාවෙන් 25%ක් හෝම්ලස්.හිඟන්නන්. ඇමරිකාව එංගලන්තයේ රටවල 50%ක් දුප්පත් අය. ඉතින් මේ රටවල් මොන පලවැනි ලෝකයේද?
    වැඩවසම් ධනවාදි අර්ථිකය වගේම ,මාක්ස් ලෙනින් ආර්ථිකය අද ගැලපෙන්නේ නෑ.පර්යේෂන මගින් අලුත් නව ආර්ථික දැක්මක්,නව වෙලඳ රටාවක්,නව නිෂ්පාදන රටාවක් තියෙන ආර්ථික ක්‍රමයක් නිර්මාණය කරලා, බහුතර ජනතාවට සුභසාධනය කල හැකි ආර්ථික ක්‍රමයක් දිගටම ඩිවෙලොප් කරන්න ඕනී.එහෙම නැතිව ඉන්දියාවේ වගේ හිඟන්නන් බහුතරය සහ බිලියනයර්ස්ලා ටික දෙනෙක් බිහි කරන ආර්ථික කියන්නේ ගල් යුගයේ දර්ශනයක් මිසක් වැඩදායක එකක් නෙවෙයි.
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world

    What-The-Hell-avril-lavigne-18110627-545-628.jpg