යකඩ මිනිහෙක් ඇන්ජිමේ එයි
30Share
පැය විස්සකට අධික කාලයක් වෑන් රථයක ඇන්ජින් කුටියේ සැඟවී දේශසීමා හරහා ඉතාලියට ඇතුළු වූ ඇෆ්ගනිස්ථාන තරුණයෙක් (18) ඉතාලි බාරි නගරයේදී පොලිස් අත් අඩංගුවට පත්විය. ග්රීසියේ පත්ත්රාස්සෝ නගරයේ සිට ඔහු ප්රවාහනය කළ ල්වේලො කලෝයාතන් (24) හා ස්ටැනිස් ලාවා ජෝර්ජියාවා යන බල්ගේරියානුවන් දෙදෙනා අනාරක්ෂිතව මිනිසුන් ප්රවාහනය කිරීම හා මිනිස් ජාවාරම් චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කරන බව බාරි පොලිසිය කියයි. ඉසුරින් පිරි ජීවිතයක් ගොඩනගා ගැනීම සඳහා ඇෆ්ගනිස්ථානයේ සිට ඉතාලිය වෙත පැමිණීමට යුරෝ හය දහසක් (රුපියල් ලක්ෂ නවය)ජාවාරම් කරුවන්ට ලබාදුන් බව අත් අඩංගුවට පත් ඇෆ්ගන් තරුණයා පොලිසියට පැවසීය.http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/05/48e8586277c49bfcf6b2902a534e9d8a.gifhttp://admin.lankadeepa.lk/admin/wp...05/05428c112e6beae6d86feab02ed5bdeb-Copia.gif
යකඩ මිනිහෙක් ඇන්ජිමේ එයි
2012 මැයි මස 15 12:20:05 | චමින්ද මඩවල