සියුම් details සහිත කුඩා යන්ත්‍ර කොටස් 5000ක් පමණ ප්ලාස්ටික් වලින් සාදවා ගැනීමට අවශ්‍ය injection මෝල්ඩ් එකක් හදා ගන්න පුළුවන් තැනක් කොහෙද තියෙන්නේ මචන්ලා?
ඔන්න ඔය විශේෂණ පදේ කොච්චර සියුම් ද ? කොච්චර නිවැරදි වෙන්න ඕන ද? මෝල්ඩ් එකේ සයිස් එක මත තමා තීරණය වෙන්නේ.
නමුත් fan එකක, A/c එකක, වතුර ෆිල්ටරේක, වාහන වල, ස්විච් වල ප්ලාස්ටික් කෑලි වගේ ෆිනිෂ් වෙන්න ඕන නම් චීනෙන් හෝ සින්ගපුරුවෙන් ගෙන්වන්න වෙයි.....
ලංකාවේ ගොඩක් කොම්පැනි හොද තත්වෙයේ නිෂ්පාදන කරන, අය ගෙන්වන්නේ එහෙමයි.
එකකින් 5000ක් ගහනවා කියන්නේ උපරිම ෂොට් 5000යි නේ, ඒ කියන්නේ උබට ඒ මෝල්ඩ් කෝස්ට් එක දරාගන්න ගොඩක් වෙලාවට අමාරු වෙයි.
යකඩ වලින් නෙමේ වානේ වලින් හදන්නේ මෝල්ඩ්