යකඩ*වැඩ්ඩෝ*හෙලුප්*ම්යි*මෑන්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕක හදල දෙන්න නම් පුළුවන් මචං. එත් මය වෙලාවක් නැහැ. මොකද අපේ තාත්ත අසනීප වෙලා එකෙන් එයාගේ වැඩ ඔක්කොම මගේ කරට වැටිලා තියෙන්නේ, වැඩ වැඩි ගොඩක්. හදපු ෆ්‍රේම් එකක් තියනවනම් එක උබට ඕනි ගානට ලොකු කරලා දෙන්න පුළුවන්. බලමු මොන හරි කරන්න පොන් නො එක පිම කරපන්