යකඩ හීනයක් ඩෙඩ්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,429
    19,617
    113
    Colombo
    එතන බන් ලෑන්ඩ්මාස්ටරේත් පාර මැදනේ, ඇත්තටම ඒකෙන් බාගයක් බයික් කාරයගෙ ලේන් එකේනේ ඉරත් කපලා
    බයික් එකේ එකත් පාර මැදින්ම යනවා ඒ උනාට පේන විදියට ඒකා ඉන්නෙ උගේ සයිඩ් එකේ

    මට පේන විදියට නං බයික් එකේ එකාටම වැරැද්ද කියන්න බෑ මෙතන නං, අරූගෙ කරුමෙට ඉස්සරහිං ආවෙ හෝන් එක නැති වාහනයක්, හෝන් එක තියන එකක් ආවනං ඌ බේරෙනවා
     
    • Like
    Reactions: silent one

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Challenge Thumbs Up GIF

    නියමායීඊඊඊඊ
     
    • Haha
    Reactions: AnuradhaRa

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,602
    113
    Colombo
    එතන බන් ලෑන්ඩ්මාස්ටරේත් පාර මැදනේ, ඇත්තටම ඒකෙන් බාගයක් බයික් කාරයගෙ ලේන් එකේනේ ඉරත් කපලා
    බයික් එකේ එකත් පාර මැදින්ම යනවා ඒ උනාට පේන විදියට ඒකා ඉන්නෙ උගේ සයිඩ් එකේ

    මට පේන විදියට නං බයික් එකේ එකාටම වැරැද්ද කියන්න බෑ මෙතන නං, අරූගෙ කරුමෙට ඉස්සරහිං ආවෙ හෝන් එක නැති වාහනයක්, හෝන් එක තියන එකක් ආවනං ඌ බේරෙනවා

    රටේ විදිහට එලවන්න ඕනේ බන්. මෙහෙ ඩබල් ඉරිත් කපන් යූ ටර්න් ගහන එකේ ඕවා මොනාද.
    බ්ලයින්ට් ටර්න් එකක් + හයි ස්පීඩ් + ලෝ ස්කිල්ස් ( ඔය වන්ගුව විශේෂෙන් බ්ලයින්ඩ් නිසා තව වම් පැත්තට වෙන්න ටර්න් එක ගන්න තිබ්බා ) කියන්නේ natural selection තමයි.
     
    • Like
    Reactions: AnuradhaRa