හීනයක් දැක්ක

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,074
    5,843
    113
    canada
    වෙනවා ඇඩ් (advertistment) වත් නැති නිසා මේකෙන් ලාබයක් නැනේ. ඒ නිසා වහන එක පුදුමයක් නෙවි කියල. මම කිව්වා අපි facebook වත් යන්නේ නැති නිසා, එළකිරිය ජීවිතේ කොටසක් වගේ කියල. ඔක්කොම share කරන්න මෙතන කියල. ලොකු පාඩුවක් වෙන්නේ කියල. වහන නිසා කට්ටිය පරණ හොද නුල් උඩට ගන්නවා. එක විකාරයයි. සිරාවට අද දැකපු හීනයක් හොදේ :lol: :lol: