උන්ගේ ඔළුවල ලොකු බලහන්කො
pavithra_uk Well-known member Oct 6, 2009 53,565 22,261 113 Gotland Oct 17, 2025 #21 උන්ගේ ඔළුවල ලොකු බලහන්කො
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,471 36,421 113 මැදමහනුවර Oct 17, 2025 #22 ඔය කුඹුරක්නෙ බං?
P pradeeplk1025 Well-known member May 23, 2007 7,539 3,642 113 Oct 17, 2025 #23 wpmanoj said: 5000 yi kiyalada hithanne. lowyer tath 5000k wath denna one. mun dura ewun nam aye dawasak niwadu dala enna one. dawasak niwadu dammama paduwayi aye awith yanna wiyadamayi baluwama 20 k wath kudu Click to expand... නෑ බං ඉස්සර මං උසාවි ගියා වෙන කේස් එකකට. වාඩි වෙලා ඉද්දි ගොඩාක් වැරදි වලට "පන්දාහක් දඩ" කියනවා එච්චරයි. ඔය වගේ හිඟන නීති තියෙනකම් රටක් හැදෙන්නෑ බං. නීතියට බය නම් විතරයි වැරදි කරන්න බය වෙන්නෙ මිනිස්සු. Tax කේස්බලහන්කො. ලබන අවුරුද්ද වෙද්දි මිනිස්සු බය වෙන තරම.
wpmanoj said: 5000 yi kiyalada hithanne. lowyer tath 5000k wath denna one. mun dura ewun nam aye dawasak niwadu dala enna one. dawasak niwadu dammama paduwayi aye awith yanna wiyadamayi baluwama 20 k wath kudu Click to expand... නෑ බං ඉස්සර මං උසාවි ගියා වෙන කේස් එකකට. වාඩි වෙලා ඉද්දි ගොඩාක් වැරදි වලට "පන්දාහක් දඩ" කියනවා එච්චරයි. ඔය වගේ හිඟන නීති තියෙනකම් රටක් හැදෙන්නෑ බං. නීතියට බය නම් විතරයි වැරදි කරන්න බය වෙන්නෙ මිනිස්සු. Tax කේස්බලහන්කො. ලබන අවුරුද්ද වෙද්දි මිනිස්සු බය වෙන තරම.