Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යක්කල හොල්මන ගැන ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යක්කල හොල්මන ගැන ?

යක්කල හොල්මන ගැන අද දිවයින පත්තරේ කියන කතාව

මහ රෑ හමුවූ රූමතිය ඇත්තෙන්ම හොල්මනක්ද?

මැදියම් රැයේ යක්කල ප්‍රදේශයේ වාරණ පුරාණ රාජ මහා විහාරයට ප්රවිශ්ඨ වන නෙල්ලිගහමුල, ගොරකදෙණිය, පිලංකඩ, බෝණෑගල ගම් අතර සැරිසරන රූමතියක් පිළිබඳව මේ දිනවල විවිධ වූ කටකතා පැතිර යමින් පවතී. අදාල ප්‍රදේශයට අයත් පොලිසිය සහ ප්‍රාදේශීය සභාවේ සභාපති තුමාගේද අවධානය මෙකී අද්භූතජනක සිදුවීම් පිළිබඳව අවධානය යොමුවෙමින් පවතින විට අදාල පොලිස් ස්ථානය විසින් එකී තරුණියගේ දර්ශනය මිනිසුන් අතර පැතිරීගිය කටකතාවක් ලෙසද යම් පිරිසක් විසින් ඉදිරිsයේ කිරීමට අපේක්ෂා කරන යම් අපරාධයකට සුදුසු පසුබිමක් ඇතිකර ගම්වාසීන් බියට පත් කරන්නක් බව ප්‍රසිද්ධ ජනමාධ්‍යයට ප්‍රකාශ කර තිබුණත් යම් ආකාරයක අහඹු කාන්තා රුවක ප්‍රියමනාප මුහුණක්ද, විකෘති වූ කාන්තා පිටුපස අවයවයක්ද ඇති බවට සැකකරන මෝහිණිය නම් වූ කාන්තාවක් විය හැකි දසුනක් ඇතැම් ගම්වාසීන් හා එමඟ ගමන් ගත් තරුණයන්ට හමුවී ඇති බවද කර ඇති ප්‍රකාශයන් එකිනෙකට පරස්පරය. එහෙත් අද වන විට එකී මඟ ගමන් කළා වූ තරුණයන්ට, ත්‍රිවිල් රියදුරන්, යතුරු පැදිකරුවන්ට, රියදුරන්ට ඇය දර්ශනය වී ඇති බව ඇය ගේ දසුනෙන් බියට පත්වූ ඇයගේ රුව දුටු තරුණ පිරිසක් මේ වන විට ඔවුන්ගේ අත්දැකීම් සත්‍ය බව එකහෙළාම තහවුරු කර ඇත.

මෙම සිදුවීම පිටුපස පසු කලෙක අහිරහස් ලෙස මියගිය එක්තරා තරුණ රුවැත්තියකගේ නමද සම්බන්ධවීම නිසා ඔවුන්ගේ සැකයට කිසියම් වාසියක් මුසුවී ඇති හෙයින් මා පළමු වෙන්ම නොදැනුවත්කමින් හෝ යම් පෞද්ගලික අපහසුතාවයක් එකී ඥතීන්ට විඳීමට සිදුවී නම් සමාව අයද සිටිමි. එසේනම් මහ රැයේ එකී මඟදී හමුවන ඇය කාගේ කවුද? ඇය එලෙසින් දර්ශනය වනුයේ ඇයිද? විද්‍යාත්මකව අති දියුණුවක් ඇති ලොවක අදෘෂ්‍ය මිනිස් බලවේගයන් තිබිය හැකිද? හොල්මන් යනු සෙලෙවෙන හිත යන විද්‍යාත්මක පසුබිම තුළ ජීවත්වන මිනිසුන් දකින්නේ අප්‍රාණ වූ ජීවිතයන්ද? එහෙත් හොල්මන් අප රට පමණක් නොව විද්‍යාත්මකව අති දියුණුවූ ඇතැම් බටහිර රටවලද ඇති බව ඇතැමුන් විශ්වාස කරති. එය සතයක්නම් යක්, රාක්ෂ, මිනිසුන් ජීවත් වූ අප රට තුළ තවත් දුරට භූත බලවේගයන් නොතිබිය හැකිද?. එසේනම් යන්ත්‍ර මන්ත්‍ර ආදී ක්‍රමවේදයන් අප බැහැර කළ යුතුය. එසේනම් අප රට තුළ තවමත් යම් අයෙකුගේ ලෙඩදුක් රෝග පීඩාවන්ට සෙත් ශාන්ති කරවීමේ පසුබිම තුළ ගැබ්ව ඇත්තේ අප පියවි ඇසින් නොදුටු යම් අදෘශ්‍යමාන බලවේගයන් නොවේද?. එසේනම් යමෙකු හොල්මනක්, අවතාරයක් දැකීම කිසිසේත් අපගේ සංස්කෘතික මතිමතාන්තර අනුව කිසිසේත් බැහැර කළ නොහැකි බැවින් මියගිය භූත ආත්ම යම් විටක යළි ඉපදීමට පිං මදිවීමෙන් මෙලොව සැරි සරන බව බෞද්ධ පොත පතේහි සඳහන්ව ඇති බවද අප දනිමු. එසේනම් යක්කල ප්‍රදේශය ආශ්රිත ගම්වල මැදියම් රැයේ දර්ශනය වන රූමත් කාන්තාවගේ දසුන අභව්‍ය යෑයි බැහැර කළ නොහැකි තරමටම අද එහි ජීවත්වන මිනිසුන් අතර කා වැදී ඇත. එකී අදෘශ්‍යමාන ඡායාව හා කතාබහ කළ අයද එකී රුව සහිත නොමිනිස් කාන්තාව සමඟ ගමන් කළ මිනිසුන්ද එකී ගම් පළාතේ තවමත් ජීවත් වන බව එය පිළිගැනීමට තරම්ම සාක්ෂියක් නොවන්නේනම් ඔවුන් මුහුණ පෑ අද්භූත සිදුවීම් පහත ගෙන හැර පෑමට මෙය අවස්ථාවක් කර ගන්නෙමි.

මෙම රූමත් තරුණියගේ නිසොල්මන් ඡායාව පළමුවෙන්ම දැක තිබුණේ එම ප්‍රදේශයේ යතුරුපැදි තරුණයෙකි. ඒ වන විට හොල්මනක් පිළිබඳව කතාවක් නොවීය. ඔහුගේ අත්දැකීම් අනුව නම් අතරමඟදී මහ රැයේ ඔහුගේ යතුරු පැදියට අතපා ඇත්තේ රූමත් සුදු ගවුමකින් සැරසී සිටි තරුණියකි. කවුරුන් හෝ අතරමං වූ තරුණියක් නිවසට යැමට උදව්වක් ඉල්ලනවා යෑයි සිතූ ඔහු යතුරු පැදිය නැවැත්වූයේ ඇයට පිහිටක් වීමටය. එසැනින් ඔහුගේ දෙවුර තරයේ අල්ලා ඇය යතුරු පැදියට ගොඩ වී ඇත්තේ කිසිදු කතා බහකින් තොරවය. ඔහුටද ඇය සමඟ කතා කිරීමේ අවශ්‍යතාවයක් නොවීය. මන්ද එකී මාර්ගයේ එයට පෙර බස් නොමැතිව මෙලෙසම අතරමං වූ කාන්තාවන්ට, පිරිමින්ට, තරුණියන්ට ඔහුගේ උදව් උපකාර ලබාදී තිබූ හෙයිනි. තරමක් දුරට ගිය ඔහු "නංගි ඔයා කොහෙන්ද බහින්ඩ ඕනෑ" කියා යතුරු පැදියේ වේගය බාලකර පසු බැලීය. ඔහුට ඔහුගේ දැස් අදහාගත නොහැකි විය. පැහැදිලිවම ඔහුගේ යතුරු පැදියේ පිටුපසට ගොඩ වූ තරුණිය පිටුපස නොවීය. වේගයෙන් ගිය යතුරු පැදියෙන් බැසීමට ඇයට කිසිසේත් හැකියාවක් නැති බව ඔහුට විශ්වාසය. අඳුරේ වටපිට බැලූවද කිසිවකු නොවීය. ඔහුගේ සිත කිසියම් බියකින් වෙලී ගියේය. හැකි ඉක්මනින් නිවසට ගිය ඔහු තම ඥතීන්ට තමන් මුහුණ දුන් සිදුවීම ප්‍රකාශ කර සිටීමට සූදානම් වූවද ඔහු විවිධාකාරයේ දොඩමලු වලින් විකාර කියවන්නට පටන් ගෙන ඇත. පසුදින ප්‍රදේශයේ යන්ත්‍ර මන්ත්‍රාචාර්යවරයකු කැඳවා ආරක්ෂක ඇප නූලක් පළඳවනු ලැබ ඇත. පසුව ඥතීන් ඔහුව පරීක්ෂා කිරීමේදී නිලට හුරු නියපොතු සීරීම් රැසක් තිබූ බව අදත් පවසයි. එසේ හෙයින් මෙකී අදෘශ්‍යමාන බලවේගයෙහි සත්‍යයක් නැතැයි විශ්වාස කළ හැකිද?.

එම සිදුවීමට සමගාමීව අඹගස්පිටිය ප්‍රදේශයේ ත්‍රීවිල් රියදුරෙකු වන තරුණ දිමුතු යන අයද මෙකී රූමත් තරුණියගේ හොල්මනට බියවූ අයෙකි. ඔහුගේ කතාන්තරය අනුව රාත්‍රී දහයට පමණ ඔහු කුලී ගමනක් ගොස් ආපසු පැමිණෙමින් සිටියදී පිලංකඩ ප්‍රදේශයේදී ඔහුගේ ත්‍රීවිල් රථයට පැන්න තරුණිය පිළිබඳව කලින් දැන ගෙන සිටි හෙයින් නොනවත්වා ධාවනය කළේ ඇතිවිය හැකි අමනුෂ්‍ය බලපෑමෙන් මිදීමට වුව ටික දුරක් පැමිණෙන විට ඔහුට ඔහුගේ ත්‍රිවිලයේ පිටුපස ආසනයේ කිසිවකු වාඩිවී සිටින බව දැනුනෙන් ආපසු බලන විට ඔහු දෙස බලමින් හිනැහෙන රූමතියක් දුටු බව ඔහු වගකීමෙන් යුතුව සඳහන් කළේය. බිය දැනුනද කළ හැකි වෙනතක් නොවුයෙන් සිත දැඩිකර ගෙන නෙල්ලිගහ මුල හංදියට පැමිණ විපරම් කිරීමේදී තරුණියක් හෝ රියෙන් බැසගිය කෙනෙකු නොවුන බව සඳහන් කළාය. එය එසේ නම් ඔහුට මුසාවක් පැවසීමට කිසිසේත් අවශ්‍යතාවයක් නැති බව විශ්වාසය.

එතැනින් නොනවතින මහ මඟ මධ්‍යම රැයේ යාන වාහන වලට අත දමන ඇය පිළිබඳව ප්‍රදේශය පුරා කටකතා පැතිර යද්දී තරමක දඩබ්බර තරුණ ජීවිතයක් ගත කරන වෑන් රියදුරකු වූ උපුqල් මත්පැන් සාදයකදී එම හොල්මන් තරුණිය පිළිබඳව අභියෝගයක් බාර ගත්තේ සෙසු මිතුරන්ද භීතියට පත් කරවමිනි. අභියෝගය අනුව එම හොල්මන් පිළිබඳව කිසිදු විශ්වාසයක් නොකළ ඔහු තරමක් මත්පැන් පානය කර එකී මඟ ගමන් කිරීමට මිතුරන් හමුවේ පොරොන්දු වී තනියම අඹගස්පිටියේ සිට බෝණෑගල දක්වා ගමන් කළේ අභියෝගය ජය ගැනීමටය. එහෙත් මිතුරන් හමුවේ ඔහු බාරගත් අභියෝගයෙන් ජය ගැනීමට ඔහුට හැකිවුවාද? යන්න ප්‍රශ්නයක් බවට පත් කරවමින් ඔහුටද මහ මඟ මැදියම් රැයේ සැරිසරණ රූමතිය නිවසට යැමට උදව්වක් ඉල්ලමින් අත පෑවද ඔහු වෑන් රිය නොනවත්වාම ධාවනය කළේ කටේ කෙළ සිඳ ගනිමිනි. ඔහු රිය නොනවත්වා ඇයගේ ආයාචනාවට පිටුපෑහ. එහෙත් අභියෝගයෙන් පරාජය වූයේ උපුල්ය. ටික දුරක් යනවිට වෑන් රථයේ දෙවන අසුනේ වාඩිවී ඔහු දෙසම හිනැහෙමින් බලා සිටින රූමතිය දුටු ඔහු බියට පත්ව යටි ගිරියෙන් මොර දුන්නද ඔහුගේ හඬ මුවින් නිකුත් නොවීය. අභියෝගයෙන් ඔහු පරාජයට පත්විය. දැනුන බිය නිසාම අසල වූ නිවසක මිදුලට වෑන් රථය ඇතුළත් කළ ඔහු මර බියෙන් පැන දිවූ බව අත්දැකීමෙන් පවසයි නම් හොල්මන් කතාව බැහැර කළ හැකිද? මෙවන් සිදුවීම් රැසක් මේ වන විට අදාළ මාර්ගයේ සිදුවෙනවානම් ඔවුන් පියවි දැසින් දුටු අදෘශ්‍යමාන රූමත් තරුණිය කවුරුන්ද?

මෙවන් සිදුවීම් රැසක් සිදුවෙමින් පවතින අතර ඇය සමඟ අභිරහස් ලෙස මියගිය ඇයගේ පෙම්වතාද ඔහු උපන් ගම තුළ සැරිසරන බව ඇතැමුන්ගේ කතාවකි. ඒ පිළිබඳව සත්‍ය තොරතුරු නොදන්නා හෙයින් වැඩිදුර යමක් සටහන් කිරීම උචිත නොවන හෙයින් ඔහුගේ කතාවට මා තිත තබමි.

අදෘශ්‍යමානව මියගිය තරුණියගේ අභව්යමය සැරිසැරීම හා බැඳුන කතාව ඇයගේ ඥතින් සමීපව ඇසුරු කරන මෙම ලියුම්කරු වන මා හුදි ජනතා පාඨකයන්ගේ දැන ගැනීම සඳහා මේ වදනද එකතු කරමි. ඇය මියගිය ආකාරය ස්වාභාවික නොවන බව ඥතීන්ගේ මතයයි ඔවුන් මියගිය ආකාරය පිළිබඳව ඇසින් දුටු කණට නොඇසුන කතාවකි. ඇත්තෙන්ම අභිරහස් මරණයකි. රැයේ නිදාගත් ඔවුන් වායුව විෂ වීමෙන් මියගිය බවක් අනාවරණය වී තිබිණි. එහෙත් වෛද්‍ය හෝ හදිසි මරණ පරීක්ෂණ වාර්තාවක නිගමනය අපැහැදිලිය. ඇයගේ මියයාමෙන් වසරක් ගෙවීමට ආසන්නව ඇය නිවසේ තම ඥති වර්ගයාට විවිධාකාරයේ අතවරයන්ට දෘශ්‍යමාන නොවන කරදරවලට නිවැසියන් ලක් කරන්නට පටන් ගෙන තිබිණි. මාපිsය ඥතින් ඒ පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව සිටියේය. විවිධාකාරයේ යන්ත්‍ර මන්ත්‍ර තොවිල් ආදියේ පිහිට පතන්නට විය. ඒවායින්ද ශාන්තියක් නොවුන කල අති ප්‍රකට මිය ගිය ආත්මයන් ගෙන්වන කපු මහතෙකු ලවා මියගිය ආත්මය ගෙන්වා මියගිය ආකාරය පිළිබඳව විමසූ බවද අනාවරණය වේ. ඒ සඳහා තමන් පදිංචිව සිටි නිවස ආරක්ෂා කළ බවද පැවසේ. අනතුරුව ඇයගේ ආත්මය මුදාහැර ඇත. ඒ වනවිට නිවස ආරක්ෂාකර තිබීම නිසා ඇයගේ ආත්මයට යාහැකි තැනක් නොවූයෙන් ඇයගේ මියගිය ආත්මය හුදකලා වූ බව විශ්වාස කරන ගම්වැසියන් අද ඇය මහ මඟ අතරමංව සිටින බව පවසයි.

ඇයගේ මරණයෙන් වසරක් සපිරි ඉකුත්දා සංඝගත මහා පුණ්‍යානුමෝදනාවක් මහ සංඝරත්නය උදෙසා පූජා කළ බවත් එපින් බලයෙන් පිං මදකමින් භවයේ සැරිසරණ ඇයගේ ආත්මය සුදුසු තැනක යළි පිළිසිඳ ගැනීමට ඒ පිං බලය උපයෝගි වෙතැයි දෙමාපිය ඥතින් විශ්වාස කරති. ජීවත්වන මිනිසුන් මියගියවුන්ටවත් නිදහසේ සිටින්නට නොහැරීමේ විපාකය පාපය විඳවන්නේ ඇයයි. තව තවත් තම ආත්මය භවයේ සැරිසැරීමට තිබෙන ඉඩකඩ අවම කිරීම උදෙසා මියගිය ඔවුන් වෙනුවෙන් කළාවූ දානමය පිංකම්වල මහිමයෙන් ඇයගේ ආත්මය නිදහසේ යම් සුදුසු භවයක පිළිසිඳ ගැනීමට හැකිවන අයුරින් ඇයට පිං පෙත් පමුණුවා ඇයගේ ආත්මයට පිං පමුණුවමු. ජාති ජාතිත් එවන් වූ හදිසි මරණයන්ට ඔවුන් ලක් නොවේවායි පතමු. ප්‍රේත හෝ අදෘශ්‍යමාන රුවක් විහිදවන ඇයට නිවන් සුව පතමු.

විල්ප්‍රඩ් බොනිපස් මැල්ලව

source

[QUOTE="Thinking, post: 12640706, member: 378378"] [b]යක්කල හොල්මන ගැන ?[/b] [SIZE="5"][B][COLOR="Red"]යක්කල හොල්මන ගැන අද දිවයින පත්තරේ කියන කතාව[/COLOR][/B][/SIZE] [B][SIZE="5"][SIZE="6"]මහ රෑ හමුවූ රූමතිය ඇත්තෙන්ම හොල්මනක්ද?[/SIZE][/SIZE][/B] [COLOR="Blue"][SIZE="5"] මැදියම් රැයේ යක්කල ප්‍රදේශයේ වාරණ පුරාණ රාජ මහා විහාරයට ප්රවිශ්ඨ වන නෙල්ලිගහමුල, ගොරකදෙණිය, පිලංකඩ, බෝණෑගල ගම් අතර සැරිසරන රූමතියක් පිළිබඳව මේ දිනවල විවිධ වූ කටකතා පැතිර යමින් පවතී. අදාල ප්‍රදේශයට අයත් පොලිසිය සහ ප්‍රාදේශීය සභාවේ සභාපති තුමාගේද අවධානය මෙකී අද්භූතජනක සිදුවීම් පිළිබඳව අවධානය යොමුවෙමින් පවතින විට අදාල පොලිස් ස්ථානය විසින් එකී තරුණියගේ දර්ශනය මිනිසුන් අතර පැතිරීගිය කටකතාවක් ලෙසද යම් පිරිසක් විසින් ඉදිරිsයේ කිරීමට අපේක්ෂා කරන යම් අපරාධයකට සුදුසු පසුබිමක් ඇතිකර ගම්වාසීන් බියට පත් කරන්නක් බව ප්‍රසිද්ධ ජනමාධ්‍යයට ප්‍රකාශ කර තිබුණත් යම් ආකාරයක අහඹු කාන්තා රුවක ප්‍රියමනාප මුහුණක්ද, විකෘති වූ කාන්තා පිටුපස අවයවයක්ද ඇති බවට සැකකරන මෝහිණිය නම් වූ කාන්තාවක් විය හැකි දසුනක් ඇතැම් ගම්වාසීන් හා එමඟ ගමන් ගත් තරුණයන්ට හමුවී ඇති බවද කර ඇති ප්‍රකාශයන් එකිනෙකට පරස්පරය. එහෙත් අද වන විට එකී මඟ ගමන් කළා වූ තරුණයන්ට, ත්‍රිවිල් රියදුරන්, යතුරු පැදිකරුවන්ට, රියදුරන්ට ඇය දර්ශනය වී ඇති බව ඇය ගේ දසුනෙන් බියට පත්වූ ඇයගේ රුව දුටු තරුණ පිරිසක් මේ වන විට ඔවුන්ගේ අත්දැකීම් සත්‍ය බව එකහෙළාම තහවුරු කර ඇත. මෙම සිදුවීම පිටුපස පසු කලෙක අහිරහස් ලෙස මියගිය එක්තරා තරුණ රුවැත්තියකගේ නමද සම්බන්ධවීම නිසා ඔවුන්ගේ සැකයට කිසියම් වාසියක් මුසුවී ඇති හෙයින් මා පළමු වෙන්ම නොදැනුවත්කමින් හෝ යම් පෞද්ගලික අපහසුතාවයක් එකී ඥතීන්ට විඳීමට සිදුවී නම් සමාව අයද සිටිමි. එසේනම් මහ රැයේ එකී මඟදී හමුවන ඇය කාගේ කවුද? ඇය එලෙසින් දර්ශනය වනුයේ ඇයිද? විද්‍යාත්මකව අති දියුණුවක් ඇති ලොවක අදෘෂ්‍ය මිනිස් බලවේගයන් තිබිය හැකිද? හොල්මන් යනු සෙලෙවෙන හිත යන විද්‍යාත්මක පසුබිම තුළ ජීවත්වන මිනිසුන් දකින්නේ අප්‍රාණ වූ ජීවිතයන්ද? එහෙත් හොල්මන් අප රට පමණක් නොව විද්‍යාත්මකව අති දියුණුවූ ඇතැම් බටහිර රටවලද ඇති බව ඇතැමුන් විශ්වාස කරති. එය සතයක්නම් යක්, රාක්ෂ, මිනිසුන් ජීවත් වූ අප රට තුළ තවත් දුරට භූත බලවේගයන් නොතිබිය හැකිද?. එසේනම් යන්ත්‍ර මන්ත්‍ර ආදී ක්‍රමවේදයන් අප බැහැර කළ යුතුය. එසේනම් අප රට තුළ තවමත් යම් අයෙකුගේ ලෙඩදුක් රෝග පීඩාවන්ට සෙත් ශාන්ති කරවීමේ පසුබිම තුළ ගැබ්ව ඇත්තේ අප පියවි ඇසින් නොදුටු යම් අදෘශ්‍යමාන බලවේගයන් නොවේද?. එසේනම් යමෙකු හොල්මනක්, අවතාරයක් දැකීම කිසිසේත් අපගේ සංස්කෘතික මතිමතාන්තර අනුව කිසිසේත් බැහැර කළ නොහැකි බැවින් මියගිය භූත ආත්ම යම් විටක යළි ඉපදීමට පිං මදිවීමෙන් මෙලොව සැරි සරන බව බෞද්ධ පොත පතේහි සඳහන්ව ඇති බවද අප දනිමු. එසේනම් යක්කල ප්‍රදේශය ආශ්රිත ගම්වල මැදියම් රැයේ දර්ශනය වන රූමත් කාන්තාවගේ දසුන අභව්‍ය යෑයි බැහැර කළ නොහැකි තරමටම අද එහි ජීවත්වන මිනිසුන් අතර කා වැදී ඇත. එකී අදෘශ්‍යමාන ඡායාව හා කතාබහ කළ අයද එකී රුව සහිත නොමිනිස් කාන්තාව සමඟ ගමන් කළ මිනිසුන්ද එකී ගම් පළාතේ තවමත් ජීවත් වන බව එය පිළිගැනීමට තරම්ම සාක්ෂියක් නොවන්නේනම් ඔවුන් මුහුණ පෑ අද්භූත සිදුවීම් පහත ගෙන හැර පෑමට මෙය අවස්ථාවක් කර ගන්නෙමි. මෙම රූමත් තරුණියගේ නිසොල්මන් ඡායාව පළමුවෙන්ම දැක තිබුණේ එම ප්‍රදේශයේ යතුරුපැදි තරුණයෙකි. ඒ වන විට හොල්මනක් පිළිබඳව කතාවක් නොවීය. ඔහුගේ අත්දැකීම් අනුව නම් අතරමඟදී මහ රැයේ ඔහුගේ යතුරු පැදියට අතපා ඇත්තේ රූමත් සුදු ගවුමකින් සැරසී සිටි තරුණියකි. කවුරුන් හෝ අතරමං වූ තරුණියක් නිවසට යැමට උදව්වක් ඉල්ලනවා යෑයි සිතූ ඔහු යතුරු පැදිය නැවැත්වූයේ ඇයට පිහිටක් වීමටය. එසැනින් ඔහුගේ දෙවුර තරයේ අල්ලා ඇය යතුරු පැදියට ගොඩ වී ඇත්තේ කිසිදු කතා බහකින් තොරවය. ඔහුටද ඇය සමඟ කතා කිරීමේ අවශ්‍යතාවයක් නොවීය. මන්ද එකී මාර්ගයේ එයට පෙර බස් නොමැතිව මෙලෙසම අතරමං වූ කාන්තාවන්ට, පිරිමින්ට, තරුණියන්ට ඔහුගේ උදව් උපකාර ලබාදී තිබූ හෙයිනි. තරමක් දුරට ගිය ඔහු "නංගි ඔයා කොහෙන්ද බහින්ඩ ඕනෑ" කියා යතුරු පැදියේ වේගය බාලකර පසු බැලීය. ඔහුට ඔහුගේ දැස් අදහාගත නොහැකි විය. පැහැදිලිවම ඔහුගේ යතුරු පැදියේ පිටුපසට ගොඩ වූ තරුණිය පිටුපස නොවීය. වේගයෙන් ගිය යතුරු පැදියෙන් බැසීමට ඇයට කිසිසේත් හැකියාවක් නැති බව ඔහුට විශ්වාසය. අඳුරේ වටපිට බැලූවද කිසිවකු නොවීය. ඔහුගේ සිත කිසියම් බියකින් වෙලී ගියේය. හැකි ඉක්මනින් නිවසට ගිය ඔහු තම ඥතීන්ට තමන් මුහුණ දුන් සිදුවීම ප්‍රකාශ කර සිටීමට සූදානම් වූවද ඔහු විවිධාකාරයේ දොඩමලු වලින් විකාර කියවන්නට පටන් ගෙන ඇත. පසුදින ප්‍රදේශයේ යන්ත්‍ර මන්ත්‍රාචාර්යවරයකු කැඳවා ආරක්ෂක ඇප නූලක් පළඳවනු ලැබ ඇත. පසුව ඥතීන් ඔහුව පරීක්ෂා කිරීමේදී නිලට හුරු නියපොතු සීරීම් රැසක් තිබූ බව අදත් පවසයි. එසේ හෙයින් මෙකී අදෘශ්‍යමාන බලවේගයෙහි සත්‍යයක් නැතැයි විශ්වාස කළ හැකිද?. එම සිදුවීමට සමගාමීව අඹගස්පිටිය ප්‍රදේශයේ ත්‍රීවිල් රියදුරෙකු වන තරුණ දිමුතු යන අයද මෙකී රූමත් තරුණියගේ හොල්මනට බියවූ අයෙකි. ඔහුගේ කතාන්තරය අනුව රාත්‍රී දහයට පමණ ඔහු කුලී ගමනක් ගොස් ආපසු පැමිණෙමින් සිටියදී පිලංකඩ ප්‍රදේශයේදී ඔහුගේ ත්‍රීවිල් රථයට පැන්න තරුණිය පිළිබඳව කලින් දැන ගෙන සිටි හෙයින් නොනවත්වා ධාවනය කළේ ඇතිවිය හැකි අමනුෂ්‍ය බලපෑමෙන් මිදීමට වුව ටික දුරක් පැමිණෙන විට ඔහුට ඔහුගේ ත්‍රිවිලයේ පිටුපස ආසනයේ කිසිවකු වාඩිවී සිටින බව දැනුනෙන් ආපසු බලන විට ඔහු දෙස බලමින් හිනැහෙන රූමතියක් දුටු බව ඔහු වගකීමෙන් යුතුව සඳහන් කළේය. බිය දැනුනද කළ හැකි වෙනතක් නොවුයෙන් සිත දැඩිකර ගෙන නෙල්ලිගහ මුල හංදියට පැමිණ විපරම් කිරීමේදී තරුණියක් හෝ රියෙන් බැසගිය කෙනෙකු නොවුන බව සඳහන් කළාය. එය එසේ නම් ඔහුට මුසාවක් පැවසීමට කිසිසේත් අවශ්‍යතාවයක් නැති බව විශ්වාසය. එතැනින් නොනවතින මහ මඟ මධ්‍යම රැයේ යාන වාහන වලට අත දමන ඇය පිළිබඳව ප්‍රදේශය පුරා කටකතා පැතිර යද්දී තරමක දඩබ්බර තරුණ ජීවිතයක් ගත කරන වෑන් රියදුරකු වූ උපුqල් මත්පැන් සාදයකදී එම හොල්මන් තරුණිය පිළිබඳව අභියෝගයක් බාර ගත්තේ සෙසු මිතුරන්ද භීතියට පත් කරවමිනි. අභියෝගය අනුව එම හොල්මන් පිළිබඳව කිසිදු විශ්වාසයක් නොකළ ඔහු තරමක් මත්පැන් පානය කර එකී මඟ ගමන් කිරීමට මිතුරන් හමුවේ පොරොන්දු වී තනියම අඹගස්පිටියේ සිට බෝණෑගල දක්වා ගමන් කළේ අභියෝගය ජය ගැනීමටය. එහෙත් මිතුරන් හමුවේ ඔහු බාරගත් අභියෝගයෙන් ජය ගැනීමට ඔහුට හැකිවුවාද? යන්න ප්‍රශ්නයක් බවට පත් කරවමින් ඔහුටද මහ මඟ මැදියම් රැයේ සැරිසරණ රූමතිය නිවසට යැමට උදව්වක් ඉල්ලමින් අත පෑවද ඔහු වෑන් රිය නොනවත්වාම ධාවනය කළේ කටේ කෙළ සිඳ ගනිමිනි. ඔහු රිය නොනවත්වා ඇයගේ ආයාචනාවට පිටුපෑහ. එහෙත් අභියෝගයෙන් පරාජය වූයේ උපුල්ය. ටික දුරක් යනවිට වෑන් රථයේ දෙවන අසුනේ වාඩිවී ඔහු දෙසම හිනැහෙමින් බලා සිටින රූමතිය දුටු ඔහු බියට පත්ව යටි ගිරියෙන් මොර දුන්නද ඔහුගේ හඬ මුවින් නිකුත් නොවීය. අභියෝගයෙන් ඔහු පරාජයට පත්විය. දැනුන බිය නිසාම අසල වූ නිවසක මිදුලට වෑන් රථය ඇතුළත් කළ ඔහු මර බියෙන් පැන දිවූ බව අත්දැකීමෙන් පවසයි නම් හොල්මන් කතාව බැහැර කළ හැකිද? මෙවන් සිදුවීම් රැසක් මේ වන විට අදාළ මාර්ගයේ සිදුවෙනවානම් ඔවුන් පියවි දැසින් දුටු අදෘශ්‍යමාන රූමත් තරුණිය කවුරුන්ද? මෙවන් සිදුවීම් රැසක් සිදුවෙමින් පවතින අතර ඇය සමඟ අභිරහස් ලෙස මියගිය ඇයගේ පෙම්වතාද ඔහු උපන් ගම තුළ සැරිසරන බව ඇතැමුන්ගේ කතාවකි. ඒ පිළිබඳව සත්‍ය තොරතුරු නොදන්නා හෙයින් වැඩිදුර යමක් සටහන් කිරීම උචිත නොවන හෙයින් ඔහුගේ කතාවට මා තිත තබමි. අදෘශ්‍යමානව මියගිය තරුණියගේ අභව්යමය සැරිසැරීම හා බැඳුන කතාව ඇයගේ ඥතින් සමීපව ඇසුරු කරන මෙම ලියුම්කරු වන මා හුදි ජනතා පාඨකයන්ගේ දැන ගැනීම සඳහා මේ වදනද එකතු කරමි. ඇය මියගිය ආකාරය ස්වාභාවික නොවන බව ඥතීන්ගේ මතයයි ඔවුන් මියගිය ආකාරය පිළිබඳව ඇසින් දුටු කණට නොඇසුන කතාවකි. ඇත්තෙන්ම අභිරහස් මරණයකි. රැයේ නිදාගත් ඔවුන් වායුව විෂ වීමෙන් මියගිය බවක් අනාවරණය වී තිබිණි. එහෙත් වෛද්‍ය හෝ හදිසි මරණ පරීක්ෂණ වාර්තාවක නිගමනය අපැහැදිලිය. ඇයගේ මියයාමෙන් වසරක් ගෙවීමට ආසන්නව ඇය නිවසේ තම ඥති වර්ගයාට විවිධාකාරයේ අතවරයන්ට දෘශ්‍යමාන නොවන කරදරවලට නිවැසියන් ලක් කරන්නට පටන් ගෙන තිබිණි. මාපිsය ඥතින් ඒ පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව සිටියේය. විවිධාකාරයේ යන්ත්‍ර මන්ත්‍ර තොවිල් ආදියේ පිහිට පතන්නට විය. ඒවායින්ද ශාන්තියක් නොවුන කල අති ප්‍රකට මිය ගිය ආත්මයන් ගෙන්වන කපු මහතෙකු ලවා මියගිය ආත්මය ගෙන්වා මියගිය ආකාරය පිළිබඳව විමසූ බවද අනාවරණය වේ. ඒ සඳහා තමන් පදිංචිව සිටි නිවස ආරක්ෂා කළ බවද පැවසේ. අනතුරුව ඇයගේ ආත්මය මුදාහැර ඇත. ඒ වනවිට නිවස ආරක්ෂාකර තිබීම නිසා ඇයගේ ආත්මයට යාහැකි තැනක් නොවූයෙන් ඇයගේ මියගිය ආත්මය හුදකලා වූ බව විශ්වාස කරන ගම්වැසියන් අද ඇය මහ මඟ අතරමංව සිටින බව පවසයි. ඇයගේ මරණයෙන් වසරක් සපිරි ඉකුත්දා සංඝගත මහා පුණ්‍යානුමෝදනාවක් මහ සංඝරත්නය උදෙසා පූජා කළ බවත් එපින් බලයෙන් පිං මදකමින් භවයේ සැරිසරණ ඇයගේ ආත්මය සුදුසු තැනක යළි පිළිසිඳ ගැනීමට ඒ පිං බලය උපයෝගි වෙතැයි දෙමාපිය ඥතින් විශ්වාස කරති. ජීවත්වන මිනිසුන් මියගියවුන්ටවත් නිදහසේ සිටින්නට නොහැරීමේ විපාකය පාපය විඳවන්නේ ඇයයි. තව තවත් තම ආත්මය භවයේ සැරිසැරීමට තිබෙන ඉඩකඩ අවම කිරීම උදෙසා මියගිය ඔවුන් වෙනුවෙන් කළාවූ දානමය පිංකම්වල මහිමයෙන් ඇයගේ ආත්මය නිදහසේ යම් සුදුසු භවයක පිළිසිඳ ගැනීමට හැකිවන අයුරින් ඇයට පිං පෙත් පමුණුවා ඇයගේ ආත්මයට පිං පමුණුවමු. ජාති ජාතිත් එවන් වූ හදිසි මරණයන්ට ඔවුන් ලක් නොවේවායි පතමු. ප්‍රේත හෝ අදෘශ්‍යමාන රුවක් විහිදවන ඇයට නිවන් සුව පතමු.[/SIZE][/COLOR] විල්ප්‍රඩ් බොනිපස් මැල්ලව [URL="http://www.divaina.com/2012/05/06/nimna10.html"]source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom