Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
"යක්කු" කියන්නේ කාටද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය [USER=563228]@rajitha.wijayaratne[/USER] කියන උන්නැහැ ටික දවසක් ඉන්නවා පැත්තකට වෙලා...ඔන්න එකපාරටම මතුවෙලා ගේනවා මීවනපලානේගේ හෙල ඉතිහාසය පන්තිය..හැමදාම වෙන්නේ මේකයි

post මාතෘකා->

"මීවලපානේ හිමිගේ භාවනා පාථමාලාව,"භාෂාව තුලින් හෙලිවන බුදුන් උපන් දේශය", "බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේද?නව සාක්ෂි මතුවෙයි!", "බුදු රජාණන්වහන්සේ ඉපදුනේ ලංකාවෙද ? නව සාක්ෂි මතු වෙයි","බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ"....

+අන්තර්ගත කරුනු->

"බුදුන් උපන්නේ ලංකාවේ..",

"ඔයාලා ඔය කියවන මහාවංසේ බොරුවක්!",

"ඇත්ත එකේ මුල් පරිච්චේද 3 සුද්දෝ එංගලන්තෙට අරන ්් ගියා",

"දැන් මීවනපලානේ අරහතුන් ඒක ගෙනත් තියලා තියේ එහේ"..

"ඔනි කෙනෙක් ගිහින් බලන්න..මේ බොරු නෙවේ"..

"මං දැක්කා වගේ කියන්නේ..::"

+ඉදිරිපත් කරන "සාක්ෂි" ->

අහ් මෙතන..මේ blog එක බලන්න..

තව ආ මෙන්න..මේ (ඔපාදූප ලයින් එකට design කරපු බාල template තියෙන) youtube video ටික බලන්න

ඒ විතරක්ද..මේ quora එකෙත් දාලා තියේ

මේ..

සුද්ද කියන ඉතිහාස මූලාශ්ර කරගහන් ඉන්නෙපා..

හරි ඉතිහාසය තියෙන්නේ මේ "....." කියන සුදු ජාතික මහත්තයා ලිපු පොත පෙරලලා බලන්න.

.ඒකෙ තියෙනවා..ඔන්න පොටෝත් දැම්මා..

හැබැයි පොතේ නමවත් පිටු අංකයවත් පේන්න දාන්න හොද නැති නිසා ඒවා හොයන්න එපා හරිද

+කියන පච අතේ රෝල් උනාම ->

ඔයා අහන ප්රශ්න මට පේන්නෑ..විශේෂයෙන් [USER=52708]@maxtalker[/USER] ඔයාගෙ ඒවා...ඔයා කවුද? ඇහෙන්න පේන්න කියන්න කියන දෙයක්...

මේ ත්රෙඩ් මට එක ැඇති දැන්..

මම තව එකක් අරිනවා..

ඒකට ඇවිත් ඔවා අහන්නෙපා හරිය

** End of Story! **

**හැබැයි පින්වතුනි..ඉවරයි කිව්වට ඉවර නෑ..

+බාධක හමුවේ නොසැලී පෙරටම->

මම ආයේ එනවා තව ත්රෙඩ් එකකින්..ගේනවා තව Ctrl+C , Ctrl+V හෑලි ටිකක් හොයන්..

ලේසි වෙන්නෑ මාත් එක්ක..මැරෙනකන් හරි මිනිස්සුනව මිත්යාවෙන් මුලා කරලා අපායට දක්කන්න ඔනි..

අපි ගැම්මට..

මිවනපලානේ ගැන්සිය

** End of Story! ** (2)

[QUOTE="Ragna_SL, post: 26109642, member: 575925"] ඔය [USER=563228]@rajitha.wijayaratne[/USER] කියන උන්නැහැ ටික දවසක් ඉන්නවා පැත්තකට වෙලා...ඔන්න එකපාරටම මතුවෙලා ගේනවා මීවනපලානේගේ හෙල ඉතිහාසය පන්තිය..හැමදාම වෙන්නේ මේකයි [SIZE=6]post මාතෘකා->[/SIZE] "[URL='https://elakiri.com/threads/%E0%B6%B8%E0%B7%93%E0%B7%80%E0%B6%BD%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B4%E0%B7%8F%E0%B6%AE%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80.1817683/']මීවලපානේ හිමිගේ භාවනා පාථමාලාව[/URL],"භාෂාව තුලින් හෙලිවන බුදුන් උපන් දේශය", "[URL='https://elakiri.com/threads/%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94-%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A-%E0%B6%89%E0%B6%B4%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%9A-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%AF-%E0%B6%B1%E0%B7%80-%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92-%E0%B6%B8%E0%B6%AD%E0%B7%94-%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.1972997/post-26078297']බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේද?නව සාක්ෂි මතුවෙයි![/URL]", "[URL='https://elakiri.com/threads/%E0%B6%85%E0%B6%B1%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A-%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8F-%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B6%B6%E0%B7%80-%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%92-breaking-news.1973136/post-26077824']බුදු රජාණන්වහන්සේ ඉපදුනේ ලංකාවෙද ? නව සාක්ෂි මතු වෙයි[/URL]","[URL='https://elakiri.com/threads/%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94-%E0%B7%84%E0%B7%8F%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9D-%E0%B6%89%E0%B6%B4%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%9A-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A.1828165/']බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ[/URL]".... [SIZE=6]+අන්තර්ගත කරුනු->[/SIZE] "බුදුන් උපන්නේ ලංකාවේ..", "ඔයාලා ඔය කියවන මහාවංසේ බොරුවක්!", "ඇත්ත එකේ මුල් පරිච්චේද 3 සුද්දෝ එංගලන්තෙට අරන ්් ගියා", "දැන් මීවනපලානේ අරහතුන් ඒක ගෙනත් තියලා තියේ එහේ".. "ඔනි කෙනෙක් ගිහින් බලන්න..මේ බොරු නෙවේ".. "මං දැක්කා වගේ කියන්නේ..::" [SIZE=6]+ඉදිරිපත් කරන "සාක්ෂි" ->[/SIZE] අහ් මෙතන..මේ blog එක බලන්න.. තව ආ මෙන්න..මේ (ඔපාදූප ලයින් එකට design කරපු බාල template තියෙන) youtube video ටික බලන්න ඒ විතරක්ද..මේ quora එකෙත් දාලා තියේ මේ.. සුද්ද කියන ඉතිහාස මූලාශ්ර කරගහන් ඉන්නෙපා.. හරි ඉතිහාසය තියෙන්නේ මේ "....." කියන සුදු ජාතික මහත්තයා ලිපු පොත පෙරලලා බලන්න. .ඒකෙ තියෙනවා..ඔන්න පොටෝත් දැම්මා.. හැබැයි පොතේ නමවත් පිටු අංකයවත් පේන්න දාන්න හොද නැති නිසා ඒවා හොයන්න එපා හරිද [SIZE=6]+කියන පච අතේ රෝල් උනාම ->[/SIZE] ඔයා අහන ප්රශ්න මට පේන්නෑ..විශේෂයෙන් [USER=52708]@maxtalker[/USER] ඔයාගෙ ඒවා...ඔයා කවුද? ඇහෙන්න පේන්න කියන්න කියන දෙයක්... මේ ත්රෙඩ් මට එක ැඇති දැන්.. මම තව එකක් අරිනවා.. ඒකට ඇවිත් ඔවා අහන්නෙපා හරිය [CENTER][SIZE=7]** End of Story! **[/SIZE][/CENTER] [SIZE=4]**හැබැයි පින්වතුනි..ඉවරයි කිව්වට ඉවර නෑ..[/SIZE] [SIZE=6]+බාධක හමුවේ නොසැලී පෙරටම->[/SIZE] [SIZE=4]මම ආයේ එනවා තව ත්රෙඩ් එකකින්..ගේනවා තව Ctrl+C , Ctrl+V හෑලි ටිකක් හොයන්.. ලේසි වෙන්නෑ මාත් එක්ක..මැරෙනකන් හරි මිනිස්සුනව මිත්යාවෙන් මුලා කරලා අපායට දක්කන්න ඔනි.. අපි ගැම්මට..[/SIZE] [SIZE=6][I][B]මිවනපලානේ ගැන්සිය[/B][/I][/SIZE] [CENTER] [SIZE=7]** End of Story! ** (2)[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom