යක්කු බැඳන් වැඩගන්න යක්ක පුතෙක්

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මේ විදියට කෙටුවොත් මාසයක් යාවි පිටි කෙටිල ඉවර වෙන්න.

    පොන්න යකා පිටි කොටන්න නෙවෙයි,
    අල්ලල පුකේ අරින්න හොදයි.
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මේ පොර කරන දේ ඇත්ත උනත් බොරු උනත් ඕක කල හැකි දෙයක්. හැබැයි යක්කු බැඳන් නෙමේ. මම දැකල තියනවා සමහරු යම් ශාත්රයක් පොඩ්ඩක් ඉගෙන ගන්න කොට ගුරුවරයා ඉක්මවා යනවා.හෙළ අද්‍යාපනය තුල එහෙම අයව ඉබේ ඉවත්වෙන්න සලස්වනවා. ඒක තියරි එකක්. එහෙම අයින් වෙන අය දන්නා ටික ප්‍රදර්ශන කාමය නිසා පෙන්නනවා.සමහරු ජීවත් වෙන්න උපාය විදියට පාවිච්චි කරනවා.
    යකෙක් බැඳ ගන්න බැරි බව නියම හෙළයා දන්නවා.
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    @netudara මචන් මෙ විදිහට බස්සගත්තොත් නම් මැහුම් ගාන්න ඕන වෙන එකක් නැ.නැත්නම් මෙ පාර පුකෙ දාරෙ වහන්න වෙනවා නෙටුදාර.

    මානසික ලෙඩ වලට බෙහෙත් ගනින් බං..
    BRAKING NEWS.පොහොට්ටුවේ රැලිය දුටු තණකොල ජෙප්පෙකු සිය පන නහ ගනී..jpg


    F2vh0UqbAAAar4B.png
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ගෙදර වැඩ කරලා දෙන අය නැද්ද? 😁
    ඇති බො වගේ යකින්නියක්, එකී වෙන්න ඇති මුටත් ඔය පෝරියල් එක දීල ඇත්තේ.කන්න පාන් රාතලක්වත් ගෙනෙන් කියල. 😂