යක්ක ගව පුතා

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,253
    26,708
    113
    Kandy
    යකෝ වහළට පැන්නත් ශීට් කඩාගෙන පත බෑ වෙනවා නේ. මුන්ගේ මොලේ
    Ow ban gon moral pita mukuth une ne ridun ne kiyala nagitala awata okage atule internal bleeding ati koi wele hari fit eka hadila pata bawei ekko paralize wei ekko mole gedi konde prashna ei
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    යකෝ උගේ කකුල් දෙක ලෙලි ගියේ නැති එක පුදුමයි...


    මෙහෙම උන් ටිකක් අරගල එහෙම කරද්දී කොහොම ඇතිද නේද
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Try and try one day you can fly කියන එක මූට මතක් වුනාද දන්නේ නැහැ!
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මුන්ගේ මොලේ මැටිද මන්දා තියෙන්නේ
    YouTube එකේ තියෙන parkour බලලා වහල වලට පනින්නේ
    ලකේ පංකාවේ වහලෙකට පොඩ්ඩ හයියෙන් වැදුණත් කැඩිලා යනවා

    මූසල යාලුවෝ ටික හිනත්වෙනවා
    ඌ මැරුණත් හැක හැක ගගා ඉදියි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    යකෝ උගේ කකුල් දෙක ලෙලි ගියේ නැති එක පුදුමයි...


    හම්මෝ...
    මූ නොමළ ඇති... වටේ ඉන්න ගොං ගොබිලො ටික හිනා වෙවී අවුලක් නැද්ද අහනව....

    ෂීට් එකේ උගේ මුණද බන් වැදුනේ ඒකෙ කෑල්ලක් කැඩුනා
    දණහිසේ වගේ....
    මූණෙ වැදුනනං මුගෙ දත් නැතුව ඇති....