යක්ක දියනියක්

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    සමහරු ඉන්නව බන් බඩ හන්ගන් අපේ පැත්තෙ කෙල්ලෙක් දැන්නම් ඇන්ටි. ඒ කාලේ බඩ වෙලා හන්ගන් ඉදලා ගල් කපනවා කියන සෙල්ලම කර කර ඉද්දි බඩ රිදෙනව කියල ගෙදර ගොඩ වෙදකම් ඔක්කොම කරල පස්සෙ හොස්පිටල් ගිහින් පොඩි එකෙක් එක්ක ගෙදර ඇවිත් තියෙන්නෙ. දැන් නම් ඒ කොල්ලට අවුරුදු 30ක් විතර. :yes: :yes: :yes:
    :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: NRTG

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    Mothers Day Ok GIF by Originals
     
    • Love
    • Like
    Reactions: Candid-B and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ගෙදර අම්මඩි නම් මරු. ඔච්චර හරියක් වෙනකන් දන්නේ නැත්තේ පැය 24රෙම මෙගා ටෙලි නාට්ටි බලන ගෘහනියක් වෙන්න ඇති
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,842
    1
    60,700
    113
    Mother Earth
    තිස්සමහාරාම පෙරහැර..
    ඉස්සරහම කස පුපුරන්නේ..
    මගේ බිඳුණු සිතත් කසයක් වාගේ..
    ඇයි මේ තරම්ම ගිණි අවුලන්නේ..

    -බබාගේ අම්මා-
    🙂
     
    • Love
    Reactions: NRTG