යක්ක පුත්තුන්ගේ අලුත්ම රැඩිකල් දෙයියො

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,652
    75,710
    113
    ඔන්න තව එකෙක් මතු වෙලා. අදමයි දැක්කේ. තැනක දැක්කා ලංකාවට නොබෙල් එක ගේන්න ඉන්න දරුවෙක් කියලා. තව තැනක දැක්කා තත්තා කවුද කියලා බලන්නනේ නැතුව මෙයාට එයාගේ ගමන යන්න දෙන්නලු. මු මතුවෙන්න ආසන්නම හේතුව අර මුතුගල පොන්නයට රෙප්ලයි video එකක් හදපු නිසා.

    https://www.facebook.com/axis.uvizera
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,652
    75,710
    113
    රැඩිකල් දෙයියා කිව්වෙ මෙයාගෙ විඩියෝ බලන අයගෙ ප්‍රතිචාර නිසාද නැතිනම් මෙයාගෙ විඩියෝ වල කන්ටෙන්ට් එක නිසාද?
    Dekama ban. mey dawaswala lankawa 2ta kadila tiyenne. muthugala fans, muthugala haters. mu awilla muthugala haterslage deyya.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඇත්තටම තර්ක බිඳින හොඳම විදිය Sandakath Mahagamarachchi ගෙන් ඉගෙන ගන්න පුළුවන්. මේ වගේ සෙන්සිටිව් ඒරියා එකකට අත තිබ්බට හෑන්ඩ්ස් ඩවුන් බ්‍රෝ!
    🙌
    🫡

    හැමෝටම තම තමන්ගෙන්ම ප්‍රශ්න කරලා බලන්න පුළුවන් ඇත්තම මිත්‍යා දෘෂ්ටිකයො කවුද කියලා. Sandakath කියනවා වගේ හැමදේම ප්‍රශ්න කරලා, පුළුවන් තරම් රිසෝසස් යූස් කරලා තමන්ගෙම ඔපීනියන් එකක් හදාගන්න.
    දැන් ඉන්න බෞද්ධ අනුගාමිකයෝ මොන කතා කිව්වත් බුදුන්වහන්සේ පවා කියලා තියෙන්නෙ කවුරුත් කියපු පලියටවත්, පොත පතේ තිබුන පලියටවවත් දේවල් පිළිගන්නෙ නැතුව, තමා විසින්ම ගවේෂණය කරලා අවබෝධ කරගන්න කියලා නේද? ඉතිං ඇයි මේ කොහෙවත් ඉන්න අය කියන ඒවා පරම සත්‍යය කියලා පිළිගන්න තරම් අමන වෙන්නෙ කිසිම අධ්‍යයනයක් නැතුව!
    Highly recommended!
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    Dekama ban. mey dawaswala lankawa 2ta kadila tiyenne. muthugala fans, muthugala haters. mu awilla muthugala haterslage deyya.

    තරුණ අය මොකක් හරි දෙයක් අරගෙන "ආ මේකනම් මෙහෙමම තමා, වෙන විදිහක් වෙන්න බෑමයී" කියන එක තරුණකමේ ලක්ෂණයක්. ටිකක් වයස, ඇසූපිරූ තැන් ඇති අයත් "මෙකමයි ඇත්ත අන් සියලුම දෘෂ්ඨිකෝණ වැරදියිමයී" කියනවානම් එතන තියෙන්නෙ නොමේරූ බවේ ලක්ෂණයක්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,652
    75,710
    113
    ඇත්තටම තර්ක බිඳින හොඳම විදිය Sandakath Mahagamarachchi ගෙන් ඉගෙන ගන්න පුළුවන්. මේ වගේ සෙන්සිටිව් ඒරියා එකකට අත තිබ්බට හෑන්ඩ්ස් ඩවුන් බ්‍රෝ!
    🙌
    🫡

    හැමෝටම තම තමන්ගෙන්ම ප්‍රශ්න කරලා බලන්න පුළුවන් ඇත්තම මිත්‍යා දෘෂ්ටිකයො කවුද කියලා. Sandakath කියනවා වගේ හැමදේම ප්‍රශ්න කරලා, පුළුවන් තරම් රිසෝසස් යූස් කරලා තමන්ගෙම ඔපීනියන් එකක් හදාගන්න.
    දැන් ඉන්න බෞද්ධ අනුගාමිකයෝ මොන කතා කිව්වත් බුදුන්වහන්සේ පවා කියලා තියෙන්නෙ කවුරුත් කියපු පලියටවත්, පොත පතේ තිබුන පලියටවවත් දේවල් පිළිගන්නෙ නැතුව, තමා විසින්ම ගවේෂණය කරලා අවබෝධ කරගන්න කියලා නේද? ඉතිං ඇයි මේ කොහෙවත් ඉන්න අය කියන ඒවා පරම සත්‍යය කියලා පිළිගන්න තරම් අමන වෙන්නෙ කිසිම අධ්‍යයනයක් නැතුව!
    Highly recommended!
    Mehemath podi deyak tiyenawa, Wena un wadiya danne nathi area ekak gana convincing widiyata mokakhari kiyanna puluwannam minissu uwa oluwa uda tiyan yanawa. eka godak un dannawa. muth dannawa.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    බුදුන්වහන්සේ පවා කියලා තියෙන්නෙ කවුරුත් කියපු පලියටවත්, පොත පතේ තිබුන පලියටවවත් දේවල් පිළිගන්නෙ නැතුව, තමා විසින්ම ගවේෂණය කරලා අවබෝධ කරගන්න කියලා නේද? ඉතිං ඇයි මේ කොහෙවත් ඉන්න අය කියන ඒවා පරම සත්‍යය කියලා පිළිගන්න තරම් අමන වෙන්නෙ කිසිම අධ්‍යයනයක් නැතුව

    මේක කාලාම සූත්‍රයේ පොප්කල්චර් ඉන්ටර්ප්‍රිටේශන් එක. බුදුදහමෙ හරයත් එක්ක ගැලපෙන්නෙ නැහැ. බුදුහාමුදුරුවොම තමා අනුත්තර වූ කල්‍යාණ මිත්‍රයා. ශ්‍රද්ධාව ශාසනයේ මූලික අංගයක්.

    තවත් කාරණයක් විදිහට මම කියන්න කැමතියි බුදුදහම මේ ලෝකයේ පවතින පරම වූ සත්‍යයක් පෙන්වන්නෙ නැහැ. බුදුහාමුදුරුවො පෙන්වූයෙ ආර්ය වූ සත්‍යයක්.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    මූගේ සමහර තර්ක වැරදි , මූ බුදු හමුදුරුවෝ ආගමික නායකයෙක් විදිහට හදුන්වන්නේ. ඒක වැරදියි බුදු හාමුදුරුවෝත් දර්ශනිකයෙක්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මූගේ සමහර තර්ක වැරදි , මූ බුදු හමුදුරුවෝ ආගමික නායකයෙක් විදිහට හදුන්වන්නේ. ඒක වැරදියි බුදු හාමුදුරුවෝත් දර්ශනිකයෙක්.
    බුද්ධාගමේ නායකයා කවුද?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,894
    1
    15,235
    113
    English Literature කල එකෙක්. ගොඩක් කියවල තියනව. ඔය Video වල ඇත්තෙත කියවපු පොත් වල දේවල් ම තමා. මමනම් ඕනම උනොත් ඇරෙන්න අනුන්ගෙ මත තියන පොත් කියවන්නෙවත් Video බලන්නෙවත් නෑ. මොකද හැමෝම දකින විදිය පරිපුර්ණ නෑ. මේකගෙත් බලපු එකේ වැරදි දේවල් තියනව. නිවැරදි Information Gather කරගන්න තැනක් තියනවනම්, Dots Connect කරගන්න එක Analyse කරගන්න එක අපිට තනියම කරගන්න පුළුවන් වෙන්න ඕනෙ. හෑලි ලියන ලියන පාර කියවන්නයි, වීඩියෝ බණ බලන්නයි යන කාලෙ ඒක කරානම් තමන්ටත් හොඳයි
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Mehemath podi deyak tiyenawa, Wena un wadiya danne nathi area ekak gana convincing widiyata mokakhari kiyanna puluwannam minissu uwa oluwa uda tiyan yanawa. eka godak un dannawa. muth dannawa.

    මේක කාලාම සූත්‍රයේ පොප්කල්චර් ඉන්ටර්ප්‍රිටේශන් එක. බුදුදහමෙ හරයත් එක්ක ගැලපෙන්නෙ නැහැ. බුදුහාමුදුරුවොම තමා අනුත්තර වූ කල්‍යාණ මිත්‍රයා. ශ්‍රද්ධාව ශාසනයේ මූලික අංගයක්.

    තවත් කාරණයක් විදිහට මම කියන්න කැමතියි බුදුදහම මේ ලෝකයේ පවතින පරම වූ සත්‍යයක් පෙන්වන්නෙ නැහැ. බුදුහාමුදුරුවො පෙන්වූයෙ ආර්ය වූ සත්‍යයක්.

    මන් දන්නෙ නැ බන් මෙ මොකාද කියල, මන් උම්ගෙ එව බලන්නෙවත් අහන්නෙවත් නෑ
    මුගෙ පේජ් එකෙක් තිබ්බ පලව්නි පෝස්ට් එකෙ, රීසෙන්ට් කමෙන්ට් එක මෙතන ඇතැරිය බම්ප් එකක් විදියට
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,959
    16,990
    113
    Colombo
    බුද්ධාගමේ නායකයා කවුද?

    බුද්ධාගම කියල දෙයක් නෑ පුතේ. තියෙන්නෙ බුද්ධ දර්ශනය. බුද්ධාගමට නායකයෙක් නෑ. තියෙන්නෙ දර්ශනයක් විතරයි. ඒක පිලිගන්නත් පුලුවන් පිලිනොගන්නත් පුලුවන්. බුද්ධ දර්ශනයට ඕන කෙනෙක්ට තර්ක කරන්න පුලුවන්.
     
    • Haha
    Reactions: BadBlueGenius

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    මේක කාලාම සූත්‍රයේ පොප්කල්චර් ඉන්ටර්ප්‍රිටේශන් එක. බුදුදහමෙ හරයත් එක්ක ගැලපෙන්නෙ නැහැ. බුදුහාමුදුරුවොම තමා අනුත්තර වූ කල්‍යාණ මිත්‍රයා. ශ්‍රද්ධාව ශාසනයේ මූලික අංගයක්.

    තවත් කාරණයක් විදිහට මම කියන්න කැමතියි බුදුදහම මේ ලෝකයේ පවතින පරම වූ සත්‍යයක් පෙන්වන්නෙ නැහැ. බුදුහාමුදුරුවො පෙන්වූයෙ ආර්ය වූ සත්‍යයක්.
    බුදු දහම me loke අකාලික සනාතන පරම සත්‍යය k , e hinda yi අපිට ආර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට හැකි වන්නේ
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    බුද්ධාගමේ නායකයා කවුද?

    “ආනන්දය, ශාසනය ශාස්තෲන් වහන්සේගෙන් පහව ගියේය. දැන් අපට අනුශාසනා කරන ශාස්තෲවරයෙක් නැතැයි යන අදහස ඉපදිය හැක්කේය. මේ කාරණය එසේ නොදත යුත්තේය. ආනන්දය, මා විසින් තොපට යම් ධර්මයක් දේශනා කරන ලද්දේ වේද, යම් විනයක් පනවන ලද්දෙ වේද, ඒ ධර්මය සහ විනය මාගේ ඇවෑමෙන් තොපට ගුරුවරයා (ශාස්තෘ) වන්නේයයි” කීවෝය.
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,164
    1,593
    113
    ඔන්න තව එකෙක් මතු වෙලා. අදමයි දැක්කේ. තැනක දැක්කා ලංකාවට නොබෙල් එක ගේන්න ඉන්න දරුවෙක් කියලා. තව තැනක දැක්කා තත්තා කවුද කියලා බලන්නනේ නැතුව මෙයාට එයාගේ ගමන යන්න දෙන්නලු. මු මතුවෙන්න ආසන්නම හේතුව අර මුතුගල පොන්නයට රෙප්ලයි video එකක් හදපු නිසා.

    https://www.facebook.com/axis.uvizera
    u kalinuth vdos kara bn ub u gana dan danagattata lol
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,959
    16,990
    113
    Colombo
    u kalinuth vdos kara bn ub u gana dan danagattata lol
    මේකෙ ඉන්න උන් එහෙම තමා බන්. මොකක් හරි එකක් trending උනාම ඌ ඒක විතරක් බලල tipar වෙලා උට බයිනව උගෙ අනිත් content මුකුත් නොබල.
     
    • Like
    Reactions: Yakka putha